ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, December 4, 2013

පොලිසියෙන් අහිංසක අමිමා කෙනෙක්ට චණ්ඩි පාටි....

මේ කදුලු සලන අමිමා වසර 27 ක් ජීවත් වුනේ කැළණිය ධර්මාලෝක විද්‍යාලය අසල අඹ, අචිචාර , වෙරළු , දිවුල් ආදි පළතුරැ විකුණන් පුංචි වෙළදාමක් කර ගෙනය. ඇය නමින් රෑපාවතිය. 67 වන වියේ පසුවන්නීය. පාසල් දරැවන්ට කරැණාවන්ත ආචිචි කෙනෙක් වු ඇය දරැවන් පාසලට රැගෙන එන මවි පියන්ට කරැනාවන්ත අමිමා කෙනෙක් වුවාය.

අර්ෆත්ගේ මරණය පිළිබඳව ප්‍රංශයෙන් නව හෙලිදරව්වක්


2004 වර්සයේදී සිදුවූ පලස්තීනයේ හිටපු නායකයා වන යසර් අර්ෆත්ගේ මරණය විකිරණශිලි පොලොනියම් විෂ රසායනිකය ශරීරගත වීමෙන් සිදු වූවක් නොවන බව ප්‍රංශ විද්‍යාඥයින් පරිසක් විසින් සිදු කළ විමර්ශණයක වාර්තාවකින් හෙලිවී ඇති බව කියැවේ.

සෙසු ගායක ශිල්පින් පාවාදුන් සමන් පිම්පියෙක් ....

අද දිනයේදී  ඔහුට පහරදුන් බින්දු නමැති දේශපාලන පැඟරි නාට්ටා  හට අතට අතදී  සියළු  ගායක ගායිකාවන් ගේ සහය පාවා දුන් බව ජේෂ්ඨ ගායකයෙකු ලංකානිව්ස් වෙතට සිය අදහස් දක්වා සිටියේය ....

ගායන ශිල්පියෙක් පහර දීමකට ලක්වුණු ප්‍රථම අවස්ථාව මෙයයි.

- ගායක ගායිකා සංගමය

ගායන ශිල්පී සමන් ද සිල්වා මහතාට පහරදීමට දකුණු පළාත් සභා කෘෂිකර්ම අමාත්‍ය බිංදු වීරසිංහ මහතා  අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක නොකළොත් මෙරට කලා ශිල්පීන් නිවෙස්වලට වී නිහඬව නොසිටින බව ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයේ සභාපති මධුමාධව අරවින්ද මහතා පැවැසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.