ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, December 3, 2013

එල්.ටී.ටී.ඊ මතවාදය පැතිරවීමේ අලුත්ම මාධ්‍යය ක්‍රීඩාව



මර්සලින් ෆියුස්‌ලස්‌ හෙවත් වික්‌ටර් සැමරීම පිණිස සංවිධානය කළ බව පැවසෙන පාපන්දු තරගාවලියේ ශූරතාවේ අදාළ නම සඳහන්ව තිබූ අයුරු.


ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ප්‍රධාන රැකියාව වහල් මෙහෙයද...?


සුද්දාගේ කාලයේ ඔවුන්ගේ සපත්තු පිස දැමූ වකවානුවක්‌ ගැන තවමත් මහා හඬින් දෙසාබාන අපගේ බොහෝ බංකොලොත් දේශපාලන නායකයන්හට මැද පෙරදිග ගොස්‌ දස වඳ විඳිමින් ඔවුන්ගේ දුප්පත් දරුමල්ලන්ගේ අනාගතය වෙනුවෙන් දිවි පරදුවට තබා දාස මෙහෙවරෙහි යෙදීම රටට විදෙස්‌ මුදල් සොයා දෙන මහා සම්පතක්‌ ලෙස පෙනීම සමස්‌ත කාන්තා සංහතියටම කරනු ලබන නින්දාවක්‌ ලෙස කාන්තා විමුක්‌තිය ගැන සමුළු පවත්වන හා කතා කරන නෝනලාටද නොපෙනීම අතිශයින්ම ෙදජනකය.

'කැටයම් චින්තකගේ' අවසන් ජවනිකාව


පොලිස්‌ නිලධාරියා හා බිරිය මරා පුංචි පුතා පොළොවේ ගැසූ...
හතර දෙනාම සූරයෝ පොලිස්‌ වෙඩි කා මළෝය


 
'කැටයම් චින්තකගේ' අවසන් ජවනිකාව... ඊයේ අලුයම 12.15 ට කඹුරුපිටිය නයිගලදී....

කඹුරුපිටියේ ජනතාව රතිඤ්ඤා පත්තු කර කිරිබත් පාරට විසි කරති


කඹුරුපිටිය පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ බිරිය ඝාතනය කළ ප්‍රධාන සැකකරු කැටයම් චින්තක නමැත්තා පොලිස් වෙඩි පහරකින් මියයෑමේ පුවත පැතිර යත්ම කඹුරුපිටිය උල්ලල ප්‍රදේශවාසීහු ඊයේ රතිඤ්ඤා පත්තු කරමින් කිරිබත් උයා පාරට දමමින් සතුට පළ කළහ.

ප්‍රභාකරන්ගේ දේපළ පුළුවන්නම් පවරා ගන්න ... සිවාජිලිංගම් අභියෝග කරයි


එල්. ටී. ටී. ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ඔහුගේ පවුලේ අයට අයත් ඉඩකඩම් ඇතුළු කිසිම දේපළක් රජයට පවරා ගැනීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කරන දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රි කේ. සිවාජිලිංගම්  පුළුවන් නම් එම දේපළ පවරා ගන්නැයි අභියෝග කරයි.


හෙරොයින් සමග නීතීඥයා මාට්ටු


හෙරොයින් මත්කුඩු පැකට් තුනක් සන්තකයේ තබා ගෙන සිටි නීතීඥවරයෙකු අනුරාධපුර නගරයේදී අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

තරු පහේ හෝටලයක සේවිකාවක දූෂණය කළ තිදෙනකු සැකපිට



කොළඹ තරු පහේ හෝටලයක සේවිකාවක දූෂණය කළ බවට එහි සේවකයන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

මන්ත්‍රී සහ මිතුරෝ රිමාන්ඩ්


රිය අනතුරකින් පසු ඇති වූ බහින්බස්‌ වීමක්‌ දුරදිග ගොස්‌ පුද්ගලයන් තිදෙනකුට පහරදුන් බව කියන වයඹ පළාත් සභා සන්ධාන මන්ත්‍රීවරයකු සහ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (02 වැනිදා) අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 05 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

තංගල්ල සභාපති ඇතුළු විත්තිකරුවන්ට අවවාද

බිහිසුණු අපරාධයක්‌ සිදුකර උසාවියත් විහිළුවට ලක්‌කිරීමට උත්සාහ නොකරන ලෙස තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් හයදෙනාට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය ඊයේ (02 දා) දැඩි ලෙස අවවාද කළාය.

දකුණු පළාත් කෘෂිකර්ම ඇමැති සමන් ද සිල්වාට පහර දෙති


(30 දා) බන්ධනාගාර ක්‍රීඩාපිටියේ පැවැති සංගීත සංදර්ශනයකදී දකුණු පළාත් කෘෂිකර්ම ඇමැති බිංදු වීරසිංහ මහතා ඇතුළු කිහිප දෙනකු විසින්  ගායන ශිල්පී සමන් ද සිල්වා මහතාට පහරදීම සම්බන්ධයෙන් ඊයේ (01 වැනිදා) බොරැල්ල පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබිණි.




ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.