ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, October 29, 2013

ජාතියේ අනාගත පරපුර මොහොතක්‌ පාසා වැනසෙන්නේය.

ජාතියේ මුර දේවතාවුන් වන මහ සඟ පරපුරේ ඇතැම් උතුමෝ පෙනෙන "කන්" නොදැක දුර ඇති "අං" අතගාන්නාහ. එසේ කරමින් ජාතිය රකින්නට වරෙව් යෑයි පවසා රට ජාත්‍යාලයෙන් මුසපත් කරන්නට වෙර දරන්නාහ. ඒ අතරේ රට පුරා උදේ සවස බණද ඇසෙන්නේය. ඒවා අසන වගකිවයුතෝ සාදු කියමින් පන්සල්ද යන්නාහ. එතැනනින් නොනවතින ඔවුහු පොහෝ දිනක රටට පේන්නට බවුන්ද වඩන්නාහ. එසේ කරන අතරේ මේ අපේ රටය. එය ස්‌වෛරීය. භෞමිකව අඛණ්‌ඩය.

ජාතිය ප්‍රෙෘඪය. පවසා කෑමොර දෙමින් අප දැන් "මතට තිත" තබා දුරාචාරය, සහ අමනකම් දුරලා රට සංවර්ධනයේ ආශ්චර්යය කරා ගෙන යමින් සිටින්නේ යෑයිද කියන්නාහ. ඒ කතාවලින් සමහරක්‌ සත්‍යය. අපිද එය පිළිගන්නෙමු. දැන් මේ බිම ස්‌වෛරීය. එහි විවාදයක්‌ නැත. භෞමිකවද අඛණ්‌ඩය. ඒ පිළිබඳවද අපට ගැටලුවක්‌ නැත. නමුත් මහත්වරුනි, මතට තිත තබා අමනකම් දුරලා දුරාචාරයෙන් මේ බිම සහ අපේ උන් ගලවා ගන්නට එසේ පවසන කිසිවෙකුටත් තවමත් හැකිව තිබේද...?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.