හොරුන් සමග හෙළුවෙන් සිටීමට කර ඇති ආරාධනයක් පිළිබඳව පසුගියදා ලංකාවේ පුවත් පතක සුපුරුදු පරිදි මහා ලේඛකයෙකු ලෙස පෙනී සිටීමට උත්සහ දරණ ,පිටේ කසපහර 5 කින් ලකුණු ලබා ඇති හොරෙකු .පුවතක් පළ කොට තිබුණි .මෙම සිදුවීම් මාලාව පසුපස ඇති යථාර්ථය ගැන යමක් එළිදරව් කිරීමට මෙම ලිපිය යොදා ගන්නෙමු .
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්රථම අන්තර්ජාතික සිංහල ප්රජා හඬවිසිර සිහනෙත්

Friday, October 11, 2013
කිසා ගේ අවතීර්ණය සහ හිවල් සහය
තංගලු ඝාතන පරීක්ෂණය ඉක්මන් කරන්න
නිවාඩුවක් ගත කිරීම සදහා තංගලු ගොස් සිටි කුර්හාම් ෂායික්හ් නම්
බි්රතාන්යය ජාතිකයාගේ ඝාතනය පිළිබඳ ශී්ර ලංකාවේ ජනාධිපතිවරයාගෙන්
පෞද්ගලිකවම විමසා සිටින බව බි්රතාන්යය අගමැති ඬේවිඞ් කැමරන් පසුගියදා
පැවැති බි්රතාන්යය පාර්ලිමෙන්තු සැසිවාරයකදී පැවසීය.
Posted by
lankanews
at
October 11, 2013
0
comments
Links to this post
Labels: David Cameron, kuram sheik, mahinda, matara, murder, UK parliament
පඩි සල්ලි කෑ මීයා එල්ලයි
මුදල් නෝට්ටු සපා විනාශ කර දැමිීමේ වරදට මීයෙකුට රජකාලයේ දඩුවම් දුන් පුද්ගලයෙකු ගැන වාර්තා වන්නේ පලස්තීනයෙනි.
අත්පා වලින් ඉණිමගකට තබා ගැටගසනු ලැබ සිටිනා මියෙකුගේ ඡායාරූපයක්ද ඔහු තම ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණි.
Posted by
lankanews
at
October 11, 2013
0
comments
Links to this post
Labels: Palestine, punishment, rat
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්රාදේශීය සභා මන්ත්රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
