ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, September 22, 2013

මහජනයා අපේ ප්‍රතිපත්ති පිළිගත්තා



ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පිහිටුවා මාස පහක් ගතවන්නට පෙර තමා ගැන විශ්වාසය තබා ලබා දුන් ජයග්‍රහනයට මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් ජනතාවට තමා ස්තුති වන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් පොන්සේකා   කීවේය.

බෑනත් පරදී....


නවගත්තේගම පාසැල් ගුරිවරිය දන ගැස්වූ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරගේ බෑනා වන නිලන්ත විමලවීර වයඹ පළාත් සභා මැතිවරණයෙන් පරාජයට පත් විය.


ආනන්ද සරත් කුමාරට නාම යෝජනා නොලැබුන නමුත් ඔහුගේ බෑනාට සන්දාන නාම යෝජනා ලැබිණි.

2013 පළාත් සභා ඡන්දයේ ප්‍රතිඵල




බල තල ගැන රජය සමග සාකච්ඡා කරනවා...


නීතියට පටහැනිව කිසිවක් නොකරන බවත් සියලුම දේ කරනුයේ රජය සමග සාකච්ඡා කිරීමෙන් පසුව බවත් උතුරු පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂක සී. විග්නේෂ්වරන් මහතා යාපනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී  පැවසීය. 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝදනය යටතේ බලතල විමද්‍යගත කරන බව කීවේ අප නොවේ ජනාධිපතිතුමාය.  13 න් එහාටත් යන බව එතුමා කීවා.

උදුම්බරා හිනැහෙන්නැති සංසාරේ...

සුනිලා අබේසේකරයන් ගේ අභාවය සමග බොහෝ දෙනා බොහෝ දේ ලීවද ඒ අතර මංජුල වෙඩිවර්ධන කවියාගේ ශෝක කවිය අති විශිෂ්ඨ නිර්මාණයකි. 


 හෙමින් සැරේ පියාවිදා...
සුමුදු සයනේ සිනිඳු

ඇතිරිල්ලේ...


ධර්මසිරි බණ්ඩාරනායකගේ 'හංස විලක්' චිත්‍රපටයේ එන එම ගීතයේ දෙවැනි පද පෙළත් සමග සවනත මුසුවන ඒ ලයාන්විත හඩම ලාංකේය සිනමාවේ පසුබිම් ගායනයට අපූර්වතම සංවේදිතාවක් මුසු කෙළේය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.