ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, September 21, 2013

අමු තිත්ත කුණුහරුප සිනමාවට

අමු තිත්ත කුණුහරුප  සිනමාවට නගා ඒවා තුළින් රටේ ජන සමාජයට ,සංස්කෘතියට ,ආගමකට ,ජාතියකට අපහස උපහාස කොට විදේශයන්හි  තුට්ටු දෙකේ  සිනමා සම්මාන ලබා ගත්තා යයි , උදම් අනන  අමනයන් අප‍ රටේ ඇත .ඕනෑම කුණු හරුපයක්  කොට මහා විශ්ව සම්භාව්‍ය දෙයක් කළා යයි පාරම්බාන්නාවූ  මී හරක් ඇත .

විනිසුරු ආර්. අමල් රණරාජා විසින් පදුමන් නිදොස්‌ කොට නිදහස්‌ කළේය.

පදුමන් නිදහස්‌ කර ඇත්තේය. නිදොස්‌ කොට නිදහස්‌ කර ඇත්තේය. ඒ අවුරුදු දෙකක නඩු විභාගයකින් අනතුරුවය. පදුමන්ට එරෙහිව ඔහුගේ පාපොච්චාරණය හැරෙන්නට ඔහුට එරෙහි වූ වෙනත් සාක්‌ෂි නොමැති බව සැලකිල්ලට ගනිමින් ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු ආර්. අමල් රණරාජා විසින් පදුමන් නිදොස්‌ කොට නිදහස්‌ කළේය. ත්‍රස්‌ත විමර්ශන ඒකකය පදුමන්ට එරෙහිව ත්‍රී කුණාමලය අධිකරණයේ නඩුවක්‌ ගොනු කරන්නේ මේ පාපොච්චරණය ලබා ගැනීමෙන් අනතුරුවය. පුරා අවුරුදු දෙකක්‌ මහාධිකරණ විනිසුරුවරු තුන්දෙනෙක්‌ විසින් විභාග කරනු ලැබුවේ මේ නඩුවය. දැන් නඩුව හමාරය. පදුමන් සියලූ වරදින් නිදොස්‌ වී නිදහස්‌ය. පදුමන්ගේ නිදොස්‌ වී නිදහස්‌ වීම දැන් මේ රටේ මිනිස්‌සු පුදුම කරන්නට අසමත්ය. ඒ අනුව අපි පදුමන්ට දොස්‌ තබා ඇත්තේ බොරුවටය. පදුමන් වරදකාරයෙක්‌ කර ඇත්තේත් බොරුවටය. එක අතකට කුමාරන් පද්මනාදන්ට නැති නඩු, කරුණා අම්මාන්ට නැති නඩු පදුමන්ට පමණක්‌ තිබීමේ අර්ථයක්‌ නැත.

කාමරැල්ලට බෙල්ල දෙන එවුන් බේරගන්න කළ පොලිස්‌ මෙහෙයුම

අපි ඇය "මේනකා" නමින් හඳුන්වමු. මේනකා සිය වැඩිමහල් පිරිමි දරුවා කෙරෙහි අසීමිත ආදරයක්‌ දැක්‌වූවාය. උසස්‌ පෙළ හැදැරීමෙන් පසු සිය පුතු "හෝටල් කළමනාකරණ පාඨමාලාවක්‌ හැදැරීමට පිටත්කර හරින්නටද ඇය කටයුතු කරන්නේ ඔහුගේ ජීවිතය සැපවත් කරන අරමුණිනි.



අවසන් ගමන් යන ෆාරා


කොළඹ නාඩාර්ලාගේ පරණ යකඩ වලට විකිණී
අවසන් ගමන් යන ෆාරා

ජෝර්දානයේ 'ෆාරා - 3' නැව ඉන්දියන් සාගරය ඔස්‌සේ ගමන් කළේ කෝරා වර්ගයේ සහල් තොගයක්‌ දකුණු අප්‍රිකාව දක්‌වා රැගෙන යැමටය. ඉන්දියාවේ ආනද්‍රා ප්‍රදේශයේ සිට ගමන් කරන ලද මේ නැව ඈත මුහුදේදී 2006 දෙසැම්බර් 27 වෙනිදා යාන්ත්‍රික දෝෂයකට ලක්‌වී මහමුහුද මැද නතර විණි. නැවේ කපිතාන්වරයා වූ කැබ්රිස්‌ පැන්ක්‌ස්‌ එතැන් සිට ආධාර ඉල්ලමින් නාවික මධ්‍යස්‌ථාන වෙත පණිවුඩ යෑවීය. එහෙත් ආධාරක කණ්‌ඩායම් එදා "Fara - 3" නැව බේරා ගැනීමට නොපැමිණියේ නැව අනතුරට ලක්‌වූ ප්‍රදේශය මුලතිව් ප්‍රදේශයට තරමක්‌ ළඟ ප්‍රදේශයක්‌ වූ නිසා විය හැකිය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.