The President of “Jathika Buddhist Front” Dambara Amila Thero has
criticized the objection regarding the election policy statement made by
the TNA which would pave the path to an Eelam government nourishing the
dividing of the country..
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Saturday, September 14, 2013
JVP says it with the voice of Tigers
Posted by
lankanews
at
September 14, 2013
0
comments
Links to this post
Labels: dambara amila, Gotabhaya Rajapakse, LTTE agenda, tamil murders, tamil NGO, The Defense Secretary, tna, Vaikkal
‘ගෝඨාභය ඇඟිලි නොගසනු ‘ දඹර අමිල
ඊලාම් රාජ්‍යයක් බිහි කිරීමේ දිශාවට යොමු වෙමින් දෙමළ බෙදුම්වාදය පෝෂණය
කරමින් දෙමළ ජාතික සංධානය විසින් ඉදිරිපත් කර ඇති උතුරු පළාත් මැතිවරණ
ප්‍රකාශය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභට රාජපක්ෂ මහතා විසින් විරෝධය පළ
කිරීම ජවිපෙට අනුබද්ධ ජාතික භික්ෂු පෙරමුණේ සභාපති දඹර අමිල හිමියන්ගේ
විවේචනයට ලක් වී තිබේ.
Posted by
lankanews
at
September 14, 2013
0
comments
Links to this post
Labels: against, amila, dambara amila, gotabaya, jeppo, jvp, ltte, tna
දැන් ලංකාවට රොබට් නොක්ස් ආවොත් වැල්ලේ ඉන්න ගෑණු දැකලා පුදුම වෙනවා
රොබට් නොක්ස් අද ලංකාවට ආවා නම් වැල්ලේ ඉන්න ගැහැණු දැකලා පුදුම වෙනු
ඇතැයි කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ
පවසති.
Posted by
lankanews
at
September 14, 2013
0
comments
Links to this post
Labels: beach nudes, hikkaduwa, kaluthara, kotte naga temple, maduluvave sobitha thero, nude beaches, robert noks, sobtha thero
මට ගීතව දැක්කම තාම බදින්න හිතෙනවා – මර්වින්ගේ ගීතාට විවාහ ඇරයුම්
වයඹ පළාත් සභා සන්ධාන අපේක්ක්ෂ ජොහාන් ප්‍රනාන්දුට සහය පළ කිරීම සඳහා නිකවැරටියේ පැවති රැස්වීමකදී අමාත්‍ය මර්වින් සිල්වා තවත් විවාහ යෝජනාවක් කලේය. ඒ ගීතා කුමාරසිංහ මහත්මියටයි.
‘මට ගීතව දැක්කම තාම බදින්න හිතෙනවා.එදා ගීතව මම බැන්දානම් ගීතා කුමාරසිංහ නෙවෙයි ගීතා සිල්වා වෙනවා’ යයි අමාත්‍යවරයා පැවසීය.
Posted by
lankanews
at
September 14, 2013
0
comments
Links to this post
Labels: geetha, geetha kumarasinghe, geetha nudes, kaluthara, kelaniya, Mervin, Mervin silva
දැන්ම බඳින්න අදහසක් නැහැ ...චංචලා කියයි
බොරු හිලක් වූ බබා සීතාගේ තවත් පට්ට බේගල් පුවත්පත් සාකච්චාවක් අපට නිර්මාල් පෙරේරා ඒවා තිබුණා .මැයට ප්‍රංශයේ ව්‍යාපාර ඇති බව එහි පවසා ඇත . තවම අවිවාහක යයි කියාගන්නා .ඇයගේ නියම සැමියා තවමත් වෙසෙන්නේ ප්‍රංශයේය...තවත් එක් හොර පුවත් පත් සාකච්චාවකට ඇය ඉපදී ඇත්තේ ප්‍රංශයේ බවද සඳහන් කොට තිබී ඇත ....
කුඩු කන්ටේනරයට පාකිස්තාන් අයිතිකරුවෝ
රේගු නිලධාරීන් විසින් පසුගිය දින අත්අඩංගුවට ගනු ලැබූ
මත්කුඩු අඩංගු කන්ටේනරයේ (දකුණු ආසියාවේදී අත්අඩංගුවට ගනු
ලැබූ විශාලම මත්ද්‍රව්‍ය තොගය) පකිස්ථාන් ජාතික
අයිතිකරුවන් තිදෙනකු සිටින බවට තොරතුරු අනාවරණය වෙමින්
පවතින බව ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.
Posted by
lankanews
at
September 14, 2013
0
comments
Links to this post
Labels: Centre in Karachi, drug addict, drug container, duminda silva, heroin, hiru fm, hiru tv, injects heroin, kudu duminda, kudu dumiya, Pakistan, raynor de silva, srilanka harbor
කොටි රජීව් මැරූ බව කේ. පී. හෙළිකරයි
රජීව් ගාන්ධිව මැරුවේ ප්රභාකරන් යෑයි වසර 22 කට පසු හිටපු
කොටි ආයුධ ජාලයේ ප්‍රධානියා වූ කේ. පී. හෙවත් කුමාරන්
පත්මනාදන් කියයි.
"සීතා මං ආවා" රාම සීතා කතාවට හානියක්
ප්‍රවීණ නළු ජයසේකර අපෝන්සු අධ්‍යක්ෂණය කළ "සීතා මං ආවා"
චිත්‍රපටය ඊයේ (13 වැනිදා) සවස මහජන ප්‍රදර්ශනය ආරම්භ
කරමින් බොරැල්ල රිට්ස් සිනමා ශාලාවේදී පැවැති මංගල
දර්ශනය නැරැඹීම සඳහා ආරාධනාවකින් තොරව පැමිණි රාවණා බළකායේ
භික්ෂුන් වහන්සේලා මෙම චිත්‍රපටය මගින් රාම සීතා ඉතිහාස
කතාවට හානියක් සිදුවන බැවින් වහාම මෙම ප්‍රදර්ශනය තහනම්
කරවීමට පියවර ගන්නා බව පැවසූහ.
ලංකාවේ බෞද්ධයන් මුස්ලිම් කාන්තාවන්ට හිරිහැර කරනවා – මුස්ලිම් වර්ල්ඞ්
ශ්‍රී ලංකාවේ බෞද්ධයන් මුස්ලිම්වරුන්ට හිරිහැර කර තිබෙන බවට මැද පෙරදිග
ප්‍රකාශයට පත් කෙරෙන ‘මුස්ලිම් වර්ල්ඞ්’ නම් සඟරාවක් පල කර ඇති වාර්තාවක්
සම්බන්ධයෙන් පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්චා කර ඇත.
Posted by
lankanews
at
September 14, 2013
0
comments
Links to this post
Labels: Buddhist, burka, burqa, burqa enforces, Islamic background, muslims srilanka, problem
‘සීතා මං ආවා’ චිත්‍රපටය රාවණා රජතුමාට අපහාසයක් ....රාවණා බලය
ප්‍රවීණ සිනමාකරුවකු වන ජයසේකර අපොන්සුගේ ‘සීතා මං ආවා’ චිත්‍රපටයේ මංගල දර්ශනය බොරැල්ලේ ‘රිට්ස්’ සිනමා ශාලාවේ දී ඊයේ පැවැත් වූ අතර, එම ස්ථානයට කඩාවැදුණු රාවණා බළකායේ සාමාජිකයෝ ඊට බාධා කරන්නට පටන් ගත්හ.
Posted by
lankanews
at
September 14, 2013
0
comments
Links to this post
Labels: chanchala paris, chanchala warnasuriya, France, jayasekara aponso, paris ananda, rawana balaya, seetha man aawa, seetha man aawa film, sinhala film, sunil ananda, රාවණා බළකාය
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
