ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, September 14, 2013

JVP says it with the voice of Tigers

The President of “Jathika Buddhist Front” Dambara Amila Thero has criticized the objection regarding the election policy statement made by the TNA which would pave the path to an Eelam government nourishing the dividing of the country..

‘ගෝඨාභය ඇඟිලි නොගසනු ‘ දඹර අමිල

ඊලාම් රාජ්‍යයක් බිහි කිරීමේ දිශාවට යොමු වෙමින් දෙමළ බෙදුම්වාදය පෝෂණය කරමින් දෙමළ ජාතික සංධානය විසින් ඉදිරිපත් කර ඇති උතුරු පළාත් මැතිවරණ ප්‍රකාශය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභට රාජපක්ෂ මහතා විසින් විරෝධය පළ කිරීම ජවිපෙට අනුබද්ධ ජාතික භික්ෂු පෙරමුණේ සභාපති දඹර අමිල හිමියන්ගේ විවේචනයට ලක් වී තිබේ.

දැන් ලංකාවට රොබට් නොක්ස් ආවොත් වැල්ලේ ඉන්න ගෑණු දැකලා පුදුම වෙනවා

රොබට් නොක්ස් අද ලංකාවට ආවා නම් වැල්ලේ ඉන්න ගැහැණු දැකලා පුදුම වෙනු ඇතැයි කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති.


මට ගීතව දැක්කම තාම බදින්න හිතෙනවා – මර්වින්ගේ ගීතාට විවාහ ඇරයුම්

වයඹ පළාත් සභා සන්ධාන අපේක්‍ක්‍ෂ ජොහාන් ප‍්‍රනාන්දුට සහය පළ කිරීම සඳහා නිකවැරටියේ පැවති රැස්වීමකදී අමාත්‍ය මර්වින් සිල්වා තවත් විවාහ යෝජනාවක් කලේය. ඒ ගීතා කුමාරසිංහ මහත්මියටයි.

‘මට ගීතව දැක්කම තාම බදින්න හිතෙනවා.එදා ගීතව මම බැන්දානම් ගීතා කුමාරසිංහ නෙවෙයි ගීතා සිල්වා වෙනවා’ යයි අමාත්‍යවරයා පැවසීය.


දැන්ම බඳින්න අදහසක් නැහැ ...චංචලා කියයි

 බොරු හිලක් වූ   බබා සීතාගේ  තවත් පට්ට බේගල් පුවත්පත් සාකච්චාවක්  අපට  නිර්මාල් පෙරේරා ඒවා තිබුණා .මැයට ප්‍රංශයේ ව්‍යාපාර ඇති බව එහි පවසා ඇත . තවම   අවිවාහක යයි කියාගන්නා .ඇයගේ  නියම සැමියා  තවමත් වෙසෙන්නේ ප්‍රංශයේය...තවත් එක්  හොර පුවත් පත් සාකච්චාවකට ඇය ඉපදී ඇත්තේ ප්‍රංශයේ බවද සඳහන් කොට තිබී ඇත ....


කුඩු කන්ටේනරයට පාකිස්‌තාන් අයිතිකරුවෝ

රේගු නිලධාරීන් විසින් පසුගිය දින අත්අඩංගුවට ගනු ලැබූ මත්කුඩු අඩංගු කන්ටේනරයේ (දකුණු ආසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ විශාලම මත්ද්‍රව්‍ය තොගය) පකිස්‌ථාන් ජාතික අයිතිකරුවන් තිදෙනකු සිටින බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

කොටි රජීව් මැරූ බව කේ. පී. හෙළිකරයි


රජීව් ගාන්ධිව මැරුවේ ප්‍රභාකරන් යෑයි වසර 22 කට පසු හිටපු කොටි ආයුධ ජාලයේ ප්‍රධානියා වූ කේ. පී. හෙවත් කුමාරන් පත්මනාදන් කියයි.

"සීතා මං ආවා" රාම සීතා කතාවට හානියක්‌


ප්‍රවීණ නළු ජයසේකර අපෝන්සු අධ්‍යක්‍ෂණය කළ "සීතා මං ආවා" චිත්‍රපටය ඊයේ (13 වැනිදා) සවස මහජන ප්‍රදර්ශනය ආරම්භ කරමින් බොරැල්ල රිට්‌ස්‌ සිනමා ශාලාවේදී පැවැති මංගල දර්ශනය නැරැඹීම සඳහා ආරාධනාවකින් තොරව පැමිණි රාවණා බළකායේ භික්‌ෂුන් වහන්සේලා මෙම චිත්‍රපටය මගින් රාම සීතා ඉතිහාස කතාවට හානියක්‌ සිදුවන බැවින් වහාම මෙම ප්‍රදර්ශනය තහනම් කරවීමට පියවර ගන්නා බව පැවසූහ.


ලංකාවේ බෞද්ධයන් මුස්ලිම් කාන්තාවන්ට හිරිහැර කරනවා – මුස්ලිම් වර්ල්ඞ්

ශ‍්‍රී ලංකාවේ බෞද්ධයන් මුස්ලිම්වරුන්ට හිරිහැර කර තිබෙන බවට මැද පෙරදිග ප‍්‍රකාශයට පත් කෙරෙන ‘මුස්ලිම් වර්ල්ඞ්’ නම් සඟරාවක් පල කර ඇති වාර්තාවක් සම්බන්ධයෙන් පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්චා කර ඇත.

‘සීතා මං ආවා’ චිත්‍රපටය රාවණා රජතුමාට අපහාසයක් ....රාවණා බලය

ප්‍රවීණ සිනමාකරුවකු වන ජයසේකර අපොන්සුගේ ‘සීතා මං ආවා’ චිත්‍රපටයේ මංගල දර්ශනය බොරැල්ලේ ‘රිට්ස්’ සිනමා ශාලාවේ දී ඊයේ පැවැත් වූ අතර, එම ස්ථානයට කඩාවැදුණු රාවණා බළකායේ සාමාජිකයෝ ඊට බාධා කරන්නට පටන් ගත්හ.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.