ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Wednesday, September 11, 2013
ජාතික කොඩියේ සිංහයා වෙනුවට කොටියා ඉල්ලනවා
Posted by
lankanews
at
September 11, 2013
0
comments
Links to this post
Labels: ltte murders, politics, tamil politicians, tna
එංගලන්ත පොලීසිය කොටි කොඩිය ගලවයි
මහා බ්‍රිතාන්‍ය පොලීසියට අනුබද්ධ මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ දෙමළ ජනතාව නිරූපණය කිරීම සඳහා භාවිතා කර තිබූ එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ ධජය මේ වන විට ඉවත් කරගෙන තිබේ.
Posted by
lankanews
at
September 11, 2013
0
comments
Links to this post
Labels: ltte flag, ltte flag in uk national site, ltte murders, srilanka, tamil tiger murders
බිලි පූජා ගෝත්‍රික චාරිත්‍රය පැවැත්වීමට විරුද්ධව හාමුදුරුවරුන් විරෝධතාවක් සංවිධානය
"තොපි මස් කනවා... දානෙට මස් ඉල්ලනවා... මෙතන පූජාවක්
තියන්න හදනකොට ඒකට විරුද්ධ වෙනවා." පාලිත තෙවරප්පෙරුම බෙරිහන්
දෙමින් සිටියේය. ඇතිවෙමින් තිබුණේ අනවශ්‍ය ගැටුමක් ඇතිවිය
හැකි තත්ත්වයකි. අපි ජීවත් වන්නේ මෙවැනි රටකය. අඩුම තරමින් ගමේ කෝවිලේ ගෝත්‍රික
ම්ලේච්ඡ දුරාචාරයක් නවත්වා ගන්නට දෙන අධිකරණ තීන්දුවක්වත්
ක්‍රියාත්මක වන්නට ඉඩ නැත. එසේ වන්නේ ඒ අමනකම් පිටුපස දේශපාලන
ගෝත්‍රිකයන් සිටින විටය. මේ අනිතික බලය පක්ෂ විපක්ෂ කියා
වෙනසක් නැතිව සියලුම දේශපාලන අල-ජිහු යොදා ගනිති. යළිත් මේ
දිස්වූයේ ඒ කාලකණ්නි යථාර්ථයේ ජුගුප්සාජනක නිරුවතය. මේ අසරණ
සතුන් බිලිදී උපදවාගත හැකි ශාන්තියක් නැත. නමුත් බිලි පූජා
පැවැත්වීමට මේ අසරණ තිරිසන් සතුන් නොනසා මේ රටේ නොදැමුණු මෝඩ
දේශපාලකයන් පෙළගැස්විය හැකිනම් ඒ මොහොතේ සිට මේ රටට
ශාන්තියක් උපදිනු ඇත.
Posted by
lankanews
at
September 11, 2013
0
comments
Links to this post
Labels: animals, bhikku, bili puja, Buddhist monk, palitha thewarapperuma, people, politicians, sacrifice to animals
ගම්පහ මංකොල්ලයේ සමහරු තවම නිදැල්ලේ
ත්‍රාසජනක චිත්‍රපටයක ජවනිකාවක් පරිද්දෙන් ඉකුත් සතියේ සිදු
වූ ගම්පහ කෝටි දෙකේ මුදල් කොල්ලයේ සුලමුල සොයා ගැනීම සඳහා
පොලිසිය මේ වන විටත් සිටිනුයේ අපමණ වෙහෙසක් දරමිනි.
ආයතනයේ කැමරා පද්ධතියේ සටහන්ව තිබූ කොල්ලකරුවන්ගේ ඡායාරූප
නෙදර්ලන්ත ආයෝජකයෝ ලංකාවේ
ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව සොයා බැලීම සඳහා නෙදර්ලන්තයේ ඉහළ පෙළේ ආයෝජකයින් කණ්ඩායමක් සිව්දින සංචාරයක් සඳහා අද කටුනායක ජාතයන්තර ගුවන්තොටුපොළෙක් දිවයිනට පැමිණියහ.
Posted by
lankanews
at
September 11, 2013
0
comments
Links to this post
Labels: Holland, Holland investors in srilanka, Netherlands, srilanka
දුෂණයට ලක්වු බවට බොරු කියු තරුණියකට නඩු
තමන් දුෂණයට ලක්වු බවට බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කළ තරුණියකට එරෙහිව නඩුවක් ගොනු කරන්නැයි නුගේගොඩ මහේස්ත්‍රාත් අධීකරණය නියෝග කරයි.
Posted by
lankanews
at
September 11, 2013
0
comments
Links to this post
Labels: fake entry, fake rape story, fake story, nugegoda
මුලින්ම අපහරණයට ලක්වුණේ වයස අවුරුදු පහේදී
ස්වීඩනයේ පදිංචිව සිටිමින් සිංහල බසින්
ලේඛනයේ යෙදෙන කලක් පුවත්පත් කලාවේදිනියක ලෙස ද ප්‍රකට ප්‍රවීණ ලේඛිකා
ප්‍රියංවදා බන්දුවර්දන ගේ නවතම කෘතිය ‘නිදහසේ තටු ඇවිත්’ ග්‍රන්ථය පිළිබඳ
පුංචි කතාබහක් පසුගියදා පැවැත්වුණේ ග්‍රන්ථයේ ප්‍රකාශකයන් වන මරදානේ සූරිය
ප්‍රකාශකයන්ගේ පොත්හලේදීයි.
Posted by
lankanews
at
September 11, 2013
0
comments
Links to this post
Labels: book launch, Just A Daughter, priyanvada banduwardena, srilanka, Sweden
'මෙගාබයිට්' කළ සැකකරුවන් උසාවි දමා රිමාණ්ඩ් කරයි
ප්‍රකට චරිතාංග නළුවකු වන මිහිර සිරිතිලක මහතා සාපරාධි බිය ගැන්වීමකට ලක්
කොට ඔහුගේ බිරිඳගෙන් මුදල් කොල්ලකෑමට උත්සහ කළ බවට චෝදනා ගොනු කරමින්
අත්අඩංගුවට ගත් පුද්ගලික රූපවාහිනි නාලිකාවක Hiru TV සේවය කරන බව කියන සැකකරුවන්
තිදෙනෙක් බ්‍රහස්පතින්දා (05) සවස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන පී.අමරසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 10 වැනිදා දක්වා රිමාණ්ඩ් බන්ධනාගාරගත කෙරිණ.
Posted by
lankanews
at
September 11, 2013
0
comments
Links to this post
Labels: duminda silva, hiru tv, kudu duminda, kudu dumiya, megabite, mihira siri thilaka, raynor silva, srilankan media
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
