ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, September 11, 2013

ජාතික කොඩියේ සිංහයා වෙනුවට කොටියා ඉල්ලනවා

TNA වියරුවෙන්…ජාතික කොඩියේ සිංහයා වෙනුවට දිවියා ඉල්ලීම දෙමළ ජාතික සන්ධානයේ වියරු ප‍්‍රකාශයක් යයි ජාතික නිදහස් පෙරමුණ පවසයි.

 

එංගලන්ත පොලීසිය කොටි කොඩිය ගලවයි

මහා බ්‍රිතාන්‍ය පොලීසියට අනුබද්ධ මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ දෙමළ ජනතාව නිරූපණය කිරීම සඳහා භාවිතා කර තිබූ එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ ධජය මේ වන විට ඉවත් කරගෙන තිබේ.


බිලි පූජා ගෝත්‍රික චාරිත්‍රය පැවැත්වීමට විරුද්ධව හාමුදුරුවරුන් විරෝධතාවක්‌ සංවිධානය

"තොපි මස්‌ කනවා... දානෙට මස්‌ ඉල්ලනවා... මෙතන පූජාවක්‌ තියන්න හදනකොට ඒකට විරුද්ධ වෙනවා." පාලිත තෙවරප්පෙරුම බෙරිහන් දෙමින් සිටියේය. ඇතිවෙමින් තිබුණේ අනවශ්‍ය ගැටුමක්‌ ඇතිවිය හැකි තත්ත්වයකි. අපි ජීවත් වන්නේ මෙවැනි රටකය. අඩුම තරමින් ගමේ කෝවිලේ ගෝත්‍රික ම්ලේච්ඡ දුරාචාරයක්‌ නවත්වා ගන්නට දෙන අධිකරණ තීන්දුවක්‌වත් ක්‍රියාත්මක වන්නට ඉඩ නැත. එසේ වන්නේ ඒ අමනකම් පිටුපස දේශපාලන ගෝත්‍රිකයන් සිටින විටය. මේ අනිතික බලය පක්‌ෂ විපක්‌ෂ කියා වෙනසක්‌ නැතිව සියලුම දේශපාලන අල-ජිහු යොදා ගනිති. යළිත් මේ දිස්‌වූයේ ඒ කාලකණ්‌නි යථාර්ථයේ ජුගුප්සාජනක නිරුවතය. මේ අසරණ සතුන් බිලිදී උපදවාගත හැකි ශාන්තියක්‌ නැත. නමුත් බිලි පූජා පැවැත්වීමට මේ අසරණ තිරිසන් සතුන් නොනසා මේ රටේ නොදැමුණු මෝඩ දේශපාලකයන් පෙළගැස්‌විය හැකිනම් ඒ මොහොතේ සිට මේ රටට ශාන්තියක්‌ උපදිනු ඇත.



ගම්පහ මංකොල්ලයේ සමහරු තවම නිදැල්ලේ

ත්‍රාසජනක චිත්‍රපටයක ජවනිකාවක්‌ පරිද්දෙන් ඉකුත් සතියේ සිදු වූ ගම්පහ කෝටි දෙකේ මුදල් කොල්ලයේ සුලමුල සොයා ගැනීම සඳහා පොලිසිය මේ වන විටත් සිටිනුයේ අපමණ වෙහෙසක්‌ දරමිනි.


 ආයතනයේ කැමරා පද්ධතියේ සටහන්ව තිබූ කොල්ලකරුවන්ගේ ඡායාරූප

නෙදර්ලන්ත ආයෝජකයෝ ලංකාවේ

ශ‍්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා  පිළිබඳව සොයා බැලීම සඳහා නෙදර්ලන්තයේ ඉහළ පෙළේ  ආයෝජකයින් කණ්ඩායමක්  සිව්දින සංචාරයක් සඳහා අද  කටුනායක ජාතයන්තර ගුවන්තොටුපොළෙක් දිවයිනට පැමිණියහ.

දුෂණයට ලක්වු බවට බොරු කියු තරුණියකට නඩු

තමන් දුෂණයට ලක්වු බවට බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කළ තරුණියකට එරෙහිව නඩුවක් ගොනු කරන්නැයි නුගේගොඩ මහේස්ත්‍රාත් අධීකරණය නියෝග කරයි.


මුලින්ම අපහරණයට ලක්වුණේ වයස අවුරුදු පහේදී

ස්වීඩනයේ පදිංචිව සිටිමින් සිංහල බසින් ලේඛනයේ යෙදෙන කලක් පුවත්පත් කලාවේදිනියක ලෙස ද ප්‍රකට  ප්‍රවීණ ලේඛිකා ප්‍රියංවදා බන්දුවර්දන ගේ නවතම කෘතිය නිදහසේ තටු ඇවිත් ග්‍රන්ථය පිළිබඳ පුංචි කතාබහක් පසුගියදා පැවැත්වුණේ ග්‍රන්ථයේ ප්‍රකාශකයන් වන මරදානේ සූරිය ප්‍රකාශකයන්ගේ පොත්හලේදීයි. 


'මෙගාබයිට්' කළ සැකකරුවන් උසාවි දමා රිමාණ්ඩ් කරයි



ප්‍රකට චරිතාංග නළුවකු වන මිහිර සිරිතිලක මහතා සාපරාධි බිය ගැන්වීමකට ලක් කොට ඔහුගේ බිරිඳගෙන් මුදල් කොල්ලකෑමට උත්සහ කළ බවට චෝදනා ගොනු කරමින් අත්අඩංගුවට ගත් පුද්ගලික රූපවාහිනි නාලිකාවක Hiru TV  සේවය කරන බව කියන සැකකරුවන් තිදෙනෙක් බ්‍රහස්පතින්දා (05) සවස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන පී.අමරසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 10 වැනිදා දක්වා රිමාණ්ඩ් බන්ධනාගාරගත කෙරිණ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.