පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරයේ පිළිම
වහන්සේ ජල බවුසරයක් යොදාගෙන ඉකුත්දා (30දා) රාත්‍රියේ කොසු ඉදල්වලින්
පිරිසුදු කිරීමක් කර තිබේ. පුරාවිද්‍යා නිලධාරීන්ගේ කිසිදු අවසරයක් මේ සඳහා
ගෙන නැතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොළොන්නරුවේ කාර්යාලය පවසයි.ගම්පහ
සුමඟ බෞද්ධ පදනම නම් පදනමකින් පැමිණ කිසියම් පිරිසක් මේ ස්ථානයේ ඉකුත්දා
(30දා) රාත්‍රියේ සිට ආගමික වැඩසටහනක් දින 2ක් පුරා පැවැත්වීමට සංවිධානය කර
ඇත.
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Monday, September 2, 2013
පොළොන්නරුවේ - බණ්ඩාර මුදියන්සේ චෝදනා කරයි
Posted by
lankanews
at
September 02, 2013
0
comments
Links to this post
Labels: buddhists, polonnaruwa, srilankan temples
ලංකාව ආඥාදායකත්වයක් කරා යනවා - නවනීදන් පිල්ලේ
යුද්ධයෙන් පසු සියලු දෙනා මවිත කරවිය හැකි
රාජ්‍යයක් වන්නට ශ්‍රී ලංකාවට ඉඩ තිබුණු නමුත් ශ්‍රී ලංකාව ඒකාධිපතිත්වය
දෙසට ගමන් කරන ලකුණු වැඩි වශයෙන් දක්නට ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්
කොමසාරිස් නවනීදන් පිල්ලේ ප්‍රකාශ කළාය.
Posted by
lankanews
at
September 02, 2013
0
comments
Links to this post
Labels: colombo, mahinda, mahinda family, mahinda government, Mahinda Rajapaksa, mahinda rajapakshe, nava needan pillay, navapathi pillay, srilankan army, srilankan politics, UNA
මානව හිමිකම් කොමිසම ගැන ජනතාවට සැකයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම
අගතිගාමී ආයතනයක් ලෙස රටේ ජනතාව අතර මතයක් ඇතැයි පවසන ජනාධිපති මහින්ද
රාජපක්ෂ නවනීදන් පිල්ලේගේ වාර්තාව පූර්ව නිගමන සහිත එකක් විය
හැකි බව ඔවුන් විශ්වාස කරන බව කියයි.
Posted by
lankanews
at
September 02, 2013
0
comments
Links to this post
Labels: mahinda, mahinda rajapaksha, namal, namal rajapaksha, nava needan pillay, navapathi pillay, srilanka
වෙඩි තියපන් කියා දුමින්ද සිල්වා කෑගහද්දී වෙඩි වරුසාවක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි භාරත ලක්ෂ්මන්
ප්‍රෙමචන්ද්‍ර මහතා ගමන් ගත් වාහනය හරස්කර දුමින්ද සිල්වා මහතාගේ වාහනය
නැවැත්වූවා. පිස්තෝලයක් අතැතිව පැමිණි දුමින්ද සිල්වා භාරත ලක්ෂ්මන් මහතාගේ
කම්මුලට පහරක් ගැහුවා. භාරත ලක්ෂ්මන් මහතාත් දුමින්ද සිල්වාගේ
කම්මුලට ගැසීමට තැත් කළ විට, දුමින්ද සිල්වා “වෙඩි තියපන් වෙඩි තියපන්”
කියා කෑගැසුවා. ඒත් සමඟම වෙඩි වරුසාවක් පතිත වුණා යැයි හෂාන් ශෂිරංග අමරදේව
මහතා පැවැසීය.
Posted by
lankanews
at
September 02, 2013
0
comments
Links to this post
Labels: anarkali, anarkali akasha, bharatha, Bharatha Lakshman Premachandra, duminda silva, hirunika, kudu duminda, kudu dumiya, premachandra
කෝටි 260 ක කුඩු සහ සැකකරුවන් පරීක්ෂණ සඳහා
දකුණු ආසියාවේදී අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් මත් කුඩු
තොගයට සම්බන්ධ සැකකරුවන් හා කුඩු තොගය රේගු මත්ද්‍රව්‍ය
අංශය විසින් මාලිගාවත්ත මහෙස්ත්‍රාත් රශාන්ත ගොඩවෙල මහතා
වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව
වැඩිදුර පරීක්ෂණය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක පාලන
අංශයට බාරදී ඇත.
Posted by
lankanews
at
September 02, 2013
0
comments
Links to this post
Labels: bharatha, drugs, drugs container, duminda silva, kudu duminda, kudu dumiya, malaka silva, reynor silva, srilanka
කොටි සංවිධානය විවිධ අපරාධ රැසක් සිදුකළ මිලේච්ඡ සංවිධානයක්
කොටි
සංවිධානය විවිධ අපරාධ රැසක් සිදුකළ මිලේච්ඡ සංවිධානයක්
බවත් එහි ප්‍රතිරූපය ඉහළ නැංවීමට දෙමළ ඩයස්පෝරාව
ක්‍රියාකළත් ඒ සඳහා කිසිදු ඉඩක් නොලැබෙන බවත් එක්සත්
ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ
ප්‍රකාශ කළාය.
Posted by
lankanews
at
September 02, 2013
0
comments
Links to this post
Labels: ltte, ltte murders, nava needan pillay, navapathi pillay, srilanka, war srilanka
ප්‍රංශයේ සිටි කොටි හිතවාදීන්ගෙන් මුදල් ලැබී ශ්‍රී ලංකාවට පුපුරණ ද්‍රව්‍ය...
මේ දෙදෙනාට ප්‍රංශයේ සිටි කොටි හිතවාදීන්ගෙන් මුදල් ලැබී ඇති අතර මොවුන් ශ්‍රී ලංකාවට පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා සැලසුම් සකස් කරමින් සිටි බව පොලිසිය කියයි.
Posted by
lankanews
at
September 02, 2013
0
comments
Links to this post
Labels: koti, ltte, murders, srilanka, tigers ltte
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
