ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, September 2, 2013

පොළොන්නරුවේ - බණ්ඩාර මුදියන්සේ චෝදනා කරයි


පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරයේ පිළිම වහන්සේ ජල බවුසරයක් යොදාගෙන ඉකුත්දා (30දා) රාත්‍රියේ කොසු ඉදල්වලින් පිරිසුදු කිරීමක් කර තිබේ. පුරාවිද්‍යා නිලධාරීන්ගේ කිසිදු අවසරයක් මේ සඳහා ගෙන නැතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොළොන්නරුවේ කාර්යාලය පවසයි.ගම්පහ සුමඟ බෞද්ධ පදනම නම් පදනමකින් පැමිණ කිසියම් පිරිසක් මේ ස්ථානයේ ඉකුත්දා (30දා) රාත්‍රියේ සිට ආගමික වැඩසටහනක් දින 2ක් පුරා පැවැත්වීමට සංවිධානය කර ඇත.


ලංකාව ආඥාදායකත්වයක් කරා යනවා - නවනීදන් පිල්ලේ


යුද්ධයෙන් පසු සියලු දෙනා මවිත කරවිය හැකි රාජ්‍යයක් වන්නට ශ්‍රී  ලංකාවට ඉඩ තිබුණු නමුත් ශ්‍රී  ලංකාව ඒකාධිපතිත්වය දෙසට ගමන් කරන ලකුණු වැඩි වශයෙන් දක්නට ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ  ප්‍රකාශ කළාය.

මානව හිමිකම් කොමිසම ගැන ජනතාවට සැකයි



එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අගතිගාමී ආයතනයක් ලෙස රටේ ජනතාව අතර මතයක් ඇතැයි පවසන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ   නවනීදන් පිල්ලේගේ වාර්තාව පූර්ව නිගමන සහිත එකක් විය හැකි බව ඔවුන් විශ්වාස කරන බව කියයි.

වෙඩි තියපන් කියා දුමින්ද සිල්වා කෑගහද්දී වෙඩි වරුසාවක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි භාරත ලක්ෂ්මන් ප්‍රෙමචන්ද්‍ර මහතා ගමන් ගත් වාහනය හරස්කර දුමින්ද සිල්වා මහතාගේ වාහනය නැවැත්වූවා. පිස්තෝලයක් අතැතිව පැමිණි දුමින්ද සිල්වා භාරත ලක්ෂ්මන් මහතාගේ කම්මුලට පහරක් ගැහුවා. භාරත ලක්ෂ්මන් මහතාත් දුමින්ද සිල්වාගේ කම්මුලට ගැසීමට තැත් කළ විට, දුමින්ද සිල්වා “වෙඩි තියපන් වෙඩි තියපන්” කියා කෑගැසුවා. ඒත් සමඟම වෙඩි වරුසාවක් පතිත වුණා යැයි හෂාන් ශෂිරංග අමරදේව මහතා පැවැසීය.




කෝටි 260 ක කුඩු සහ සැකකරුවන් පරීක්‍ෂණ සඳහා


දකුණු ආසියාවේදී අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් මත් කුඩු තොගයට සම්බන්ධ සැකකරුවන් හා කුඩු තොගය රේගු මත්ද්‍රව්‍ය අංශය විසින් මාලිගාවත්ත මහෙස්‌ත්‍රාත් රශාන්ත ගොඩවෙල මහතා වෙත  ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණය සඳහා පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක පාලන අංශයට බාරදී ඇත.

කොටි සංවිධානය විවිධ අපරාධ රැසක්‌ සිදුකළ මිලේච්ඡ සංවිධානයක්‌

කොටි සංවිධානය විවිධ අපරාධ රැසක්‌ සිදුකළ මිලේච්ඡ සංවිධානයක්‌ බවත් එහි ප්‍රතිරූපය ඉහළ නැංවීමට දෙමළ ඩයස්‌පෝරාව ක්‍රියාකළත් ඒ සඳහා කිසිදු ඉඩක්‌ නොලැබෙන බවත් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ නවනීදන් පිල්ලේ  ප්‍රකාශ කළාය.

ප්‍රංශයේ සිටි කොටි හිතවාදීන්ගෙන් මුදල් ලැබී ශ්‍රී ලංකාවට පුපුරණ ද්‍රව්‍ය...

කොටි සාමාජිකයන් දෙදෙනකු චෙන්නායි පොලිසියේ "කිව්" කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ දෙදෙනාට ප්‍රංශයේ සිටි කොටි හිතවාදීන්ගෙන් මුදල් ලැබී ඇති අතර මොවුන් ශ්‍රී ලංකාවට පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා සැලසුම් සකස්‌ කරමින් සිටි බව පොලිසිය කියයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.