ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 28, 2013

පියාගේ මාරක කොන්ත්‍රාත්තුව පුතාගෙන් එළියට

වසර දාහතරකට පෙර සිදුකළැයි කියන ඝාතනයක් සම්බන්ධයෙන් කොට්ටාවේ මාළු කඩ හිමි ව්‍යාපාරිකයකු  අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි.
මාළු කඩ තුනක් හිමි ව්‍යාපාරිකයා එම ඝාතනය සදහා  රුපියල් එක්ලක්ෂ දහදාහක කොන්ත්‍රාත්තුවක් දී ඇතැයිද ව්‍යාපාරිකයාගේ පුතා සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අවස්තාවේ එම තොරතුරු හෙළි වු බවද පොලීසිය පවසයි. ව්‍යාපාරිකයාත් ඝාතනයේ ඔත්තුව බැලු බව කියන පුද්ගලයාත් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.


මඩකලපුවේ සිංහලයෝ අද අමාරුවේ

මඩකලපුව දිස්ත්‍රික්කයට අයත්  කෙවිලියාමඩුව,පන්සල්ගල ප්‍රදේශයේ  පදිංචි සිංහල පවුල් අසු එකක් පමණ පොදු පහසුකම් නොමැතිව අසීරුතාවට ලක්ව සිටිති.
ජලය,විදුලිය,ඇඳුම් ,පැළැඳුම් ,ආහාර,නිවාස,සෞඛ්‍ය,අධ්‍යාපනය ඇතුළු පොදු පහසුකම්  කිසිවකු නොලැබෙන ගම්මුන්ට මඩකලපුව මංගලාරාමාධිපති  අම්පිටියේ සුමනරතත්න හිමියන්ගේ උදව් ලැබී ඇතැයි ගම්මු පවසති.
මෙම ගම්මු සතියකට වරක් දිය නාන බවත් බීමට  ඇති  ජලය දැඩි  අපිරිසිදු තත්ත්වයේ  ඇති බවත් ඔවුහු කියති.
දිනකට එක් වේලක්  සරි කැර ගන්නා  මොවුන් ජීවත් වීම උදෙසා  ජනතාවගේ සහාය ඉල්ලති.

( 077 -1791883 මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරත්න හිමියන්ගේ 

දුරකතන අංකයෙන් මේ පිරිස ගැන විස්තර ලබා ගත හැක.)

වසර 10ක දී මිනිසුන් ලක්ෂයක් සමග යහන් ගතවිමට බලාපොරොත්තු ආනියා ලිසෙව්ස්කාය


වාර්තාවන් හඹා යන ලොකයේ ශිෂ්ට සම්පන්න මානව හැදියාවන් පසෙකලා තවත් එක් වාර්තාවක් පසුපස හඹා යන තරුණියක් පිලිබද පුවතක් වර්තාවනුයේ පෝලන්තයෙනි. ඈය  ආනියා ලිසෙව්ස්කාය(20).

She is a AIDS too..

Her Photo collections ...

සිංහලයන් වෙනුවෙන් ද ත්‍රිකුණාමලයේදී අද උද්ඝෝෂණයක් පැවැත්විණි.

යුද්ධයෙන් නැගෙනහිරදී අතුරුදන් වූ හා මිය ගිය සිංහලයන් වෙනුවෙන් ද ත්‍රිකුණාමලයේදී අද උද්ඝෝෂණයක් පැවැත්විණි

 

ත්‍රිකුණාමල දිසාපති කාර්යාලයයේදී මේ උද්ඝෝෂණය පැවැත්විණි. 

 

 


පාරේ ආයුෂ දින දහයයි....

හගුරන්කෙත පොරමඩුල්ල බඹරගල දෙල්පත්කඩ මහා මාර්ගය කාපට් ඇතිරීමෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ  අතින් පසුගිය 18 වනිදා විවෘත වි....

බුදුන් වහන්සේ දන් වැළඳී පාත්‍රය


ඇෆ්ගනිස්ථානයේ කෞතුකාගාරයක තැන්පත් කර ඇති ගෞතම බුද්ධ පාත්‍රය (භික්ෂා පාත්‍රය) යළි ඉන්දියාවට ලබා ගන්නැයි ඉන්දියා පාර්ලිමේන්තු මන්ත්‍රී හා රාස්ත්‍රීය ජනතාදාල් පක්ෂයේ නායක ආර් ප්‍රසාද් සිං ඉන්දියා රජයට බල කරයි.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.