ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 17, 2013

මොරිස් දහනායක මිය ගොස් සතියක් ඉක්මවා ගොසිනි.

මොරිස් දහනායක මිය ගොස් සතියක් ඉක්මවා ගොසිනි. පසුගිය වකවානුවේ ඔහු අලුතින් ගිතයක් ගායනා කළ වගක් අසන්නට ලැබුණේ නැත.පසුගිය වෙසක් සමයේ දී ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් පවත් වන ලද වෙසක් බැති ගී සරණියට පැමිණි මොරිස් ගී ගැයුවේ නැත.වෙසක් මහ එළැඹෙන විට ඇසෙන මොරිස්ගේ ගීතය ‘මෙත් මල් පිබිදේවා‘ එදින ඔහුගේ මිනිබිරියක විසින් ගායනා කරන ලදී.එහෙත් මොරිස් දහනායක එක්තරා යුගයක අතිශය ජනප්‍රිය ගායකයෙක්ව සිටියේය.ඒ අපටත් කලින් පරම්පරාවේ වුවත් ඔහු පිළිබඳ සටහනක් ලියන්නට මා කැමැතිය.එය අතීත කතාවක් ගැන ලියන්නට හොඳ අවස්ථාවක් බැවිනි.එමෙන්ම මොරිස් යනු එක් පරම්පරාවක අවසන් පුරුකකි.


සාදයක මුවාවෙන් මධු බඳුනට වස දමා ජෙයරත්නම්ව කිලිනොච්චියට ගෙන ගිය හැටි

මේ වෙනකොට ජෙයරත්නම් මහත්තය විතරක් නෙවෙයි හැම කෙනෙක්ම ජීවත් වුණේ තම තමන්ගෙ ජීවිත සම්බන්ධයෙන් අනියත බියකින්. මරණය හැම වෙලාවකම අහුමුලුවලින් එබිල බැලුව. කොයි වෙලාවෙ කොයි පැත්තෙන් ඇවිත් ජීවිතයක් අරගෙන යයිද කියලා කවුරුවත් දැනගෙන හිටියෙ නෑ. මිනිසුන්ට හැංගෙන්න තැනක් තිබුණෙ නෑ. මිනිස්සුන්ට තම තමන්ට පුළුවන් විදියට ජීවත්වෙන්න සිද්ධ වෙලා තිබුණා. කොහෙ හරි ගොඩගැහෙන මළ සිරුරු ගොඩකට තමන්ව එකතු වෙයිද කියන බය විතරයි මිනිසුන්ට තිබුණෙ. එහෙම හිතන මිනිස්සු අතරෙ ජෙයරත්නම් මහත්තයත් හිටිය. පොලිස් පරීක්ෂකවරයකු ලෙස කටයුතු කරපු ජෙයරත්නම් මහත්තය ඒ වෙනකොට ගල්කිස්ස පොලිස් ස්ථානයේ, ත්‍රස්ත විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විදියට කටයුතු කළා.

චීන්නු ශ්‍රී ලංකා කොඩිය ද සහිතව මෙරට මුහුදේ මාළු අල්ලති !


ගිවිසුමට ඇමැති අත්සන් තබයි
ලංකා මුහුදේ මාළු චීන්නු අල්ලති !


ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ට්‍රොලර් යොදවා මාළු ඇල්ලීමට චීනයේ සමාගමකට අයිතිය හිමිවන ගිවිසුමකට රජයේ ප්‍රබල ඇමැතිවරයකු අත්සන් තබා ඇත. ඒ අනුව ඉදිරි කාලයේදී චීන නැව් හතළිහක්‌ ශ්‍රී ලංකා කොඩිය ද සහිතව මෙරට මුහුදේ මාළු ඇල්ලීමට පටන්ගනු ඇතැයි ද රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.