ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, August 16, 2013

අලුත් පාතාල කල්ලි කීපයක් ගැන තොරතුරු හෙළි වෙයි

යළි හිස ඔසවමින් තිබෙන අලුත් පාතාල කණ්ඩායම් කීපයක් පිළිබඳ රාජ්‍ය බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ආරක්ෂක අංශ භාර උසස් පොලිස් නිලධාරියකු පැවැසුවේ හමුදාවෙන් පලාගිය සහ රැකියා නොමැතිව සිටින විවිධ අපරාධවලට සම්බන්ධ වී බන්ධනාගාරවලින් නිදහස්ව සිටින පිරිස් සඳහා රහසිගතව බඳවා ගැනීමට පාතාල කණ්ඩායම් කටයුතු කරගෙන යන බවට තොරතුරු ලැබී ඇති බවයි.

මුස්ලිම් කොංග්‍රස් ඇමැතිවරුන් ඡන්ද වැඩට ආණ්ඩුවෙන් එළියට යයි

පළාත් සභා මැතිවරණය අවසන් වනතුරු ආණ්ඩුවෙන් තාවකාලිකව ඉවත්වීමට ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් කොංග්‍රස් ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සූදානම් වේ.පසුගිය දිනෙක පැවැති මුස්ලිම් කොංග්‍රස් උත්තරීතර මණ්ඩල රැස්වීමේදී බහුතරයකගේ අදහස වී ඇත්තේ තම පාක්‍ෂිකයන් අතරට ගොස් මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට පෙර එවැනි තීරණයක් ගැනීම වඩාත් සුදුසු බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.