ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 14, 2013

විකිණීම තහනම් කළ කිරි පිටි බොන්න එපා

ඩයිසයිනමයිඩ් (DCD) රසායනිකය අඩංගු නිසා වෙළෙදාම තහනම් කළ කාණ්ඩ හතරක කිරිපිටි වර්ග කලින් මිලදී ගෙන තිබේ නම් ඒවා භාවිතයෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය මහජනතාවට දැනුම් දෙයි.

තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් නීති විරෝධි ලෙස ඕස්ට්‍රෙලියාව බලා යාමේ උත්සාහයක්

තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් නීති විරෝධි ලෙස ඕස්ට්‍රෙලියාව බලා යාමේ උත්සාහයක් හෙලිවී ඇතැයි එම ප්‍රාන්ත පොලීසිය පවසයි.කඳවුරු කිහිපයක සිටි මෙයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් 49 දෙනෙකු සොයා ගෙන ඇත.කාන්තාවන් සහ පිරිමි ළමයින් 8 දෙනෙකු සහ ගැහැනු ළමයින් 6 දෙනෙකු ඒ අතර වන බව ද පොලීසිය කියයි.මෙහිදි සොයා ගත් පිරිමි 35 දෙනා ගෙන් 5 දෙනෙකු කඳවුරැවාසීන් ‍නොවන බවද වාර්තා වෙයි.ඔවුන් ස්ථාන කිහිපයක සිට බෝට්ටුවට නැගීමට පැමිණ ඇත.මෙම පිරිස ඕස්ට්‍රෙලියාව බලා යැවිම සංවිධානය කළ වෙන්නායිහි දෙදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.