ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 11, 2013

ආගමික කටයුතු පරණ පල්ලියට

ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ ඇතිවී තිබෙන නොසන්සුන් තාවයට හේතුවූ අලුතින් ඉදිකළ පල්ලියේ සිදු කරන ආගමික කටයුතු පරණ පල්ලියට ගෙන යාමටත් පරණ පල්ලිය සඳහා ඉඩ පහසුකම් ලබා දීමට එහි ඇති බෝ ගස ඉවත් කර පරණ පල්ලිය සංවර්ධනයට ඉඩකඩ ලබා දෙන බවත් මිට සුළු මොහොතකට පෙර ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ජනතාව හමුවූ පාඨලී චම්පික රණවක අමාත්‍ය වරයා හා උදය ගම්මන්පිල මන්තිවරයා ප්‍රකාශ කළේය.


ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ නැවත නොසන්සුන්තාවයක්


ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මිට සුළු මොහොතකට පෙර නැවත නොසන්සුන් තාවයක් ඇතිවී ඇති බව වාර්තා වෙයි.
 මේවන විට ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඇතිවී තිබෙන තත්වය වාර්තා කිරීම සඳහා එහි යමින් සිටි මාධ්‍යවේදීන් දෙදෙනෙක් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්කාරී තත්වයකට රාජකාරි කටයුතුද කර ගැනීමට නොහැකිව මැදිවීම හේතුවෙන් මේවන විට ආරක්ෂාව සඳහා එක්තරා ස්ථානයකට වී සිටින බවට වාර්තා වෙයි.

බර්ටි ට උපහාර පිදූ කළගුණ දත්තෝ ....

බර්ටි ට උපහාර පිදූ කළගුණ දත්තෝ ....
එදා රටක් හිනැස්සූ තුන් කට්ටුවේ අන්තිමයා තවමත් ජීවතුන් අතරය.නමුත් ඔහුව ,ඇගැයීමට නොව අඩු තරමේ ඔහුගේ දුක සැප විමසා බලනටවත් අපේ අයට නොසිතේ ..ඒ අපගේ කළගුණ දත් අරුම පුදුම ජාතියක හැටිය..මිය ගිය පසුව නම් සියළු සකළ කලා මාධ්‍ය තුළින් මහා ගුණ වරුණා වන් ගලා යයි..දේශපාලකයන් පිරී යයි..එවන් වු දේශයක සිදුවූ මෙවන් වූ කළගුණ සැලකීමක් වෙනුවෙන් පිදෙන කෘතඤතාවය ...


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.