ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 10, 2013

නවි පිල්ලේ විමර්ශනයකට එයි

ශ්‍රී ලංකාවේ පවතින සැබෑ තත්ත්වය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ මෙම 26 වැනිදා දින හයක සංචාරයක්‌ සඳහා මෙරටට පැමිණේ.
ඇගේ මෙම සංචාරයේ අරමුණ වී ඇත්තේ උතුරේ පළාත් සභා මැතිවරණය අවතැන් වූවන් පදිංචිකරවීමේ වැඩ පිළිවෙල, අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නය, කොටි ස්‌මාරක ඉවත් කිරීම බෞද්ධ සිද්ධස්‌ථාන ඉදි කිරීම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම, යාපනයේ කොටි හිතවාදී සිසුන්ට කොටින්ව සැමරීමට ඉඩ නොදීම, මාධ්‍ය හා වෙබ් අඩවිවලට තර්ජනය එල්ල වී ඇද්ද යන කරුණු ගැන විමර්ශනය කිරීමට යයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග  පැවසීය. නවි පිල්ලේ මෙරට නතර වී සිටින කාලය තුළ මෙරට රාජ්‍ය නොවන සංවිධාන හා උතුරේ විවිධාකාර සංවිධානද ද්‍රවිඩ සන්ධානය ඇතුළු දේශපාලන පක්‍ෂ ප්‍රධානීන් සමගද සාකච්ඡා පැවත්මට තීරණය කර ඇත.

වාර්තාවේ තිබුණේ පැහැදිළිවම ආනයනික පිටි කිරිවල ඩී.සී.ඩී. කියන රසායනිකය අඩංගුය කියන එකයි.

වෛද්‍ය නිලධාරි සංගමය හැටියට අපට
උසාවියේ පොලිසියේ ඩියුටිය කරන්න බෑ


- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති
වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය



කිරිපිටි සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ, කිරිපිටි ගෙන්වන සමාගම්වලට එරෙහිව සිය විරෝධතාවන් නගන බොහෝ පිරිසක්‌ දැකිය හැකිය. රජයේ වෛද්‍ය නිලධාරි සංගමයද ඒ අතර වේ. දොස්‌තර අනුරුද්ධ පාදෙණිය එහි සභාපතිවරයා ලෙස සිය සාධනීය හා තර්කානුකූල අදහස්‌ පමණක්‌ සංවාදයට එක්‌ වූයේ මේ අයුරිනි.

'' මේවගේ බොරු කියන නපුංසක මන්ත්‍රීවරුන්ට මින් ඉදිරියට ජන්දය දෙන්න එපා ''


ඤාණසාර හිමි සිවුර හැර යන්න සැරසේ

ඩිලාන් ඇමතිවරයා සඳහන් කර තිබු පරිදි, බොදු බල සේනා සංවිධානය එකම හෝ මුස්ලිම් අයකුට, මුස්ලිම් කඩයකට හෝ මුස්ලිම් පල්ලියකට පහරදී තියන බව ඔප්පු කලොත්, තමන්වහන්සේ මහියංගන විහාරයට පැමිණ සිවුරු හරින බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ඥානසාර හිමියන් පැවසුහ.

රුපියල් දස කෝටියකට කන්‍යාභාවය විකිණූ දැරිය තවමත් කන්‍යාවක්‌


කන්‍යාභාවය යනු තරුණියක සතු ඉතාමත් අගනා පරම පවිත්‍ර වස්‌තුවක්‌ නොහොත් සම්පතක්‌ බව අපි දන්නෙමු. විවාහ ජීවිතයට එළැඹෙන තෙක්‌ මෙම වස්‌තුව විනාශ කර ගැනීමට කිසිම තරුණියක සූදානම් නැත. එහෙත් තමාගේ පවිත්‍රත්වයේ සම්පත වන කන්‍යාභාවය රුපියල් සතවලට විකිණීමට සමහර තරුණියන් කැමැතිය. සිය කන්‍යාභාවය රුපියල් දස කෝටියකට විකිණූ එවන් තරුණියක ගැන පසුගියදා අපට බ්‍රසීලයෙන් අසන්නට ලැබිණ.

කිරිපිටි කියා අපි ඔක්‌කොම වහ බොනවා ..තරිකිට කියා කියා උන් හුරතල් වෙනවා..!

  
එදා අප රටම  ඇන්කර් ,මව් කිරි හා සමාන කරමින්  දැන්වීම් වළට පෙනී සිටියේ අද දෙවුර වසා පත්තිනි මවගේ චරිතය රඟන රෝසී ය.
ගමේ රටේ මව්වරුන්ගේ මොළ හේදුවේ නිලය අල්ලා නිර්මාණය කළ ඇතැම් වෙළෙඳ දැන්වීම් වලින්ය. 2009 වසරේදී දේශමාමක පිරිසක්‌ විසින් කරන ලද හෙළිදරව්වකින් යළිත් කිරිපිටි ආනයනික බහුජාතික සමාගම්වල ඉහ මොළ රත්විය. අභියෝගකර තිබුණේ මේදය ඉවත්කර මෙරටට ගෙන්වන කිරිපිටිවල නියම කිරි පෝෂණය නොමැති නිසා ඒ වෙනුවට වෙනත් සත්ත්ව හා ශාක තෙල් කවලම් කරන බවය. ඒ හෙළිදරව්වත් සමග බහුජාතික සමාගම් එකී පිරිසට එරෙහිව නඩු මගට බැස්‌සේ අදාළ සොයා ගැනීම් සම්බන්ධව කරුණු දැක්‌වීම්, හෙළිදරව් කිරීම් හෝ ඒ ගැන ප්‍රසිද්ධ කිරීම් නවතාලන වාරණ නියෝගයක්‌ නිකුත් කරන ලෙසය. එයින් නොනැවතී ඔවුන්ගෙන් හා ඒ පුවත හෙළිකළ පුවත්පතකින් වන්දියක්‌ද ඉල්ලුවේය. පසුව එම බහු ජාතික සමාගම නඩුව ඉල්ලා අස්‌කර ගත්තේය. පෙරකී දේශමාමක පිරිස තමන් කළ හෙළිදරව්ව මත පදනම්ව ඒ ස්‌ථාවරයේම සිටියේය. ඇදගෙන නෑමෙන් ගැලවුණු බහුජාතික කිරිපිටි සමාගම් අනතුරුව යළි වැඩ අල්ලා පිටි කිරි වීදුරුවකින් තොරව දරුවන්ගේ නුවණ නොවැඩෙන මනසකට රට තල්ලු කළේය. දැන් මේ කිරිපිටි ගැන අලුත් වටයකින් අලුත්ම කතාවක්‌ කරලියට පැමිණ ඇත. ඒ ලොව පුරා ප්‍රචලිත අපේ රටටද පටවන විදේශීය කිරිපිටිවල ඩයිසයන ඩයමයිට්‌ (ඩී.සී.ඩී) කෘෂි රසායන විෂ අන්තර්ගත බව හෙළිවීමය.

මතක තබාගත යුතු යමක්‌ තිබේ

රණවිරු රියල් ස්‌ටාර්ලා ප්‍රසංග වේදිකා මත පහළ වන්නේ නැත. සැබෑ රණවිරු තරු අපට ජීවත් වන්නට ඉඩ හසර සලසා දී මේ පොළොවේ පස්‌ කඳු අතරට මුහුවී හමාරය. දිවි පරදුවට තබා, ජීවිතය පමණක්‌ ඉතිරි කරගත් රණවිරු තරු බොහෝ දෙනෙක්‌ ආබාධිතව, රෝද පුටුවට, ඇඳට සීමා වී සිටිති.
පිදිය යුතු මුත් නොපිදූ විරු තරුවක කතාව...

මෝඩ පුත්තු

අසීමිත බලයක්‌ හිමි වූ කල ඔලුව උදුම්මාගෙන අමනුෂ්‍යයෙක්‌ සේ ක්‍රියා කරන්නා මෝඩයෙකි. දේශපාලන බලයෙන් පිස්‌සු කෙලින මෝඩයන් මෙන්ම මෝඩ පුත්‍රයන්ද අද සමාජයේ සුලභය. එසේම පොලිස්‌ බලතල පාවිච්චි කරමින් උන්මත්තකයන් සේ කටයුතු කරන නිලධාරින් පොලිස්‌ දෙපාර්තමේන්තුව සතුය.
නිල බලය අනිසි ලෙස පාවිච්චි කරමින් මහා අපරාධවල නිරත වූ හැම එකකුටම ඉතිහාසය පාඩම් කියාදී හමාරය. චන්ද්‍රිකා ජනාධිපති පාලන සමයේ ද ඒ ආකාරයට අසීමිත බලපරාක්‍රමයෙන් දැඟලූ අමන නිලධාරියෙක්‌ සිටියේය. මේ නිලධාරියා කළ යුතු දහදුරා වැඩ හැම එකක්‌ම කළේය. එහෙත් බලය අහිමි වූ කල ඔහු නන්නත්තාර වූවේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.