ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 5, 2013

උරුගුවේ පාර්ලිමේන්තුව ගංජා භාවිතයට පනත් සම්මත තරයි

ඉහළ මන්ත්‍රී මණ්ඩලයත් සිය අනුමැතිය ලබා දීමත් සමඟ ‘ත්‍රෛලෝක විජයා පත්‍රම්’ ලෙසින් හැඳින්වෙන ගංජා වගා කිරීම, විකිණීම සහ මත්ද්‍රව්‍යයක් ලෙස භාවිතා කිරීම නීතිගත කරන ලෝකයේ මුල්ම රට බවට දකුණු ඇමෙරිකාවේ ගිනිකොන දිග උරුගුවේ රාජ්‍යය පත්ව තිබේ.
පනත සම්මත කරගනු ලැබුවේ පැය දහතුනකට වැඩි වෙලාවක් වාද විවාද කිරීමෙන් අනතුරුවය.



බුදු මැදුරෙන් ලයිට් අරන් ..පන්සල් වත්තෙම නිධන් හැරූ විහාරාධිපති නම .....ලැජ්ජයි


බදුරලිය ගුරුළුබැද්දේ විහාරස්ථානයක හිමිනමක් සහ පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ ආදායම් පරිපාලකවරයෙක් විහාරස්ථාන භූමියේ ඩයිනමයිට් දමා නිදන් හෑරීමේ යෙදී සිටියදී බදුරලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


තවමත් ධීවර සංස්ථාව ශ්‍රීලංකා නොවේ එය සිලෝන් ය

අනික් පුදුමය නම් තවමත් ධීවර සංස්ථාව ශ්‍රීලංකා නොවේ එය සිලෝන් ය ....ඔන්න විහිළු ....ලැජ්ජයි

මෙම ඡයාරුපය දකින කිසිවෙකු නැවත එම ටින්මාළු නම් මිලදී ගන්නේ නැත .


ගාල්ලේ ආරම්භ කෙරූ ටින්මාළු කර්මාන්ත ශාලාව අද වන විට නන්නත්තාරවූ තවත් පාඩු ලබන ආයතනයක් වී හමාරය .මෙය විවුර්ත කරන ලද්දේ ජනාධිපති වරයා විසිනී .මාළු කිලෝ පහක් හෝ හයක් තබාගෙන ඒවා අත්වලින් පිරිසිදු කරන සේවකයන් රැසක් දැක්වෙන    ඡයාරුප  වලින්  සමන්විත වූ  ලංකා ධීවර සංස්ථා වෙබ් අඩවියේ ඇති එක් ඡයාරුපයක ඇත්තේ  අත්වැසුම් දමා ගත් සේවකයන්  අතරින් අයෙක් අත්වසුමක් නොමැතිව සිටින අයුරුය .එමෙන්ම එම සේවකයා ගේ එම අත සුදුකබර රෝගයෙන් යුතු වුවකි ,මෙම ඡයාරුපය දකින කිසිවෙකු නැවත එම ටින්මාළු නම් මිලදී ගන්නේ නැත ....එම දසුන එතරම් පිළිකුල් සහගතය ..මෙවැනි ඡයාරුපයක් එම නිළ වෙබ් අඩවියට  එකතු කර තිබීම අපට නම් මහත් පුදුමයකි .....

අධ්‍යාපන අමාත්‍යාංශයටත් කම්පියුටර් ජිල්මාට්‌ එකක්‌

අධ්‍යාපන අමාත්‍යාංශය සමග ගිවිසුම් ගතව වසර පහක වගකීමක්‌ ලබාදෙන බව පවසමින් රුපියල් මිලියන 572 ක්‌ වටිනා පරිගණක පන්දහසක්‌ සැපයූ පෞද්ගලික ආයතනය වසර දෙකක්‌ යැමටත් පෙර සම්පූර්ණයෙන් වසාදමා ඇතැයි ලංකා ගුරුසේවා සංගමය පවසයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.