ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 4, 2013

මගේ මතකය සහ සෝම හිමී ...

එදා සෝම හිමියන් ගේ "අඳුරෙන් එළියට " නම් වැඩසටහන ස්වාධීන රූපවාහිනියෙන් ඇරැඹු සැටි පිලිබඳව යමක් මෙහිදී මතක් වේ. එම දිනවල දී ...මා හට පැවරී තිබූ පොහෝදින ධර්මදේශනා වැඩසටහන් සම්පාදන වගකීම නිසා මා ඒ සඳහා සුදුසු ධර්ම කථික ධර්මධර ,ස්වාමීන් වහන්සේලා සොයමින් සිටි අවස්ථාවක දී ..ඒ දිනවල අප ආයතනයේ කැමරා ශිල්පියෙකු ලෙසින් කළ ..අදටත් අයි ටී එන් ආයතනයේ සේවය කරන සමන් මංචනායක මහතා .( ඔහුගේ භාර්යාව වන දිනේෂා මහත්මිය .ඇයගේ සොහොයුරා වන්නේ වර්තමාන රජයේ ඇමැත්තෙක් වන "රන්ජිත් සියඹලාපිටිය " වේ ).ඔවුන්ගේ දෙමාපියන් ජිවත්ව සිටින්නේ ද ඕස්ට්‍රේලියාවේ නිසා දවසක් මංචනායක මාගෙන් දිනක් ...සුමිතා මචං මම දන්නා හොඳ ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා ඕස්ට්‍රේලියාවේ හිටියේ දැන් ලංකාවට වැඩම කරලා ඉන්නේ .පුළුවන්නම් උන්වහන්සේට අවස්ථාවක් දෙන්න ..යනුවෙන් ඉල්ලීමක් කළේය ..




යථාකාලීන දේශණා

දෙසු ගරුතර සෝම හිමියන් දෙසු දහම් අදත් ඉතා ආදර්ශමත්ය .මේ ලංකාවේ පළාත් සභා චන්දය එන කාලයේ දී ද ඒවා සර්වකාලීනය ....නැවත ඒවා මතක් කරලන්නට පසක් කරලන්නට  අප වෑයම් කරන්නෙමු.


මටත් ලැජ්ජාවක්.. තරුණයාගේ මරණයට හමුදාව වගකිව යුතුයි

රජය හා යුද හමුදාවේ  වැලිවේරියෙදී වෙඩිතබා ඝාතනය කළ අකිල අෂේන් තරුණයාගේ මරණයට වගකිව යුතු බවත් මෙයින් යුද හමුදාවට කිසිදු මැකිය නොහැකි කළු පැල්ලමක් ඇති වූ බවත් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා පැවසීය.


මම එන්නේ මාමා වෙනුවට POLYTRIX

ඕනෑම වෙලාවක මන්ත්‍රිකම මාමාට දෙන්න ලෑස්තියි




'මම වයඹට තරග කරන්නේ මාමා වෙනුවෙන්. මට ලැබෙන මන්ත්‍රිකම ඕනෑම අවස්ථාවක මගේ මාමාට දෙන්න මම සූදානම්' යැයි ගුරුවරියක දණගැස්වීම සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් ගතකර සිටින සන්ධාන පළාත් සභා හිටපු මන්ත්‍රි ආනන්ද සරත් කුමාර මහතාගේ බෑනා කෙනකු වන ඩී. නිලන්ත විමලවීර මහතා 'මව්බිම'ට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසුවේය.

ජනතාව හා යුද හමුදාව අතර ඇතිවූ ගැටුමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3

වැලිවේරිය සිදුවූ ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයන් 4 දෙනාගෙන් තවත් අයෙකු මීට සුළුමොහොතකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇති බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා  පැවසුවේය. 

උපේක්ෂා යනු දැන් අපේ ලංකාවේ ඇතැම් මී හරක් ගේ කතිරයෙන් පාර්ලිමේන්තුවට වැඩම කල කන්‍යාවියකි.

උපේක්ෂා යනු දැන් අපේ ලංකාවේ ඇතැම් මී හරක් ගේ කතිරයෙන්  පාර්ලිමේන්තුවට වැඩම කල කන්‍යාවියකි.මැය  තම ආණ්ඩු පක්ෂයට ගැනීම‍ට තරම් සෙනෙහෙවන්තකමක් අප රජතුමාට විය.හේතුව දන්නෝ දනිති ...

දේශපාලනය අද පාදඩයන් අතටත ගිහින්...

- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ
හිටපු මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා

ත්‍රස්‌තවාදී ප්‍රචණ්‌ඩත්වය රටින් තුරන් වෙලා ගියත් දේශපාලන ප්‍රචණ්‌ඩත්වය රට පුරා සීග්‍රයෙන් හිස ඔසවමින් එන බව පෙනෙනවා - එහෙම වෙන්නේ ඇයි...?






ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.