ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 1, 2013

සභා තුනේ පුටු 142 ට 3785 ක්‌ තරග වදිති

උතුර, මධ්‍යම හා වයඹ පළාත් සභා සඳහා නියෝජිතයන් 142 දෙනකු තෝරා ගැනීමට දේශපාලන පක්‍ෂ 20 කින් හා ස්‌වාධීන කණ්‌ඩායම් 75 කින් අපේක්‍ෂකයෝ 3785 දෙනෙක්‌ තරග වදිති. මේ පළාත් සභා තුනේම මන්ත්‍රී පදවි ගණන 142 කි.

පැටවු ගහන ප්‍රාදේශීය සභා පළාත් සභා චණ්‌ඩි

වයඹ සහ මධ්‍යම පළාත් ඉලක්‌ක කරගත් පළාත් සභා ඡන්ද සටන මේ මොහොත වන විටත් ඇරඹී ඇත. පළාත් සභා ඡන්ද ආරම්භ කළ වකවානුවට වඩා අද තත්ත්වය බෙහෙවින්ම බරපතළය. අද ප්‍රාදේශීය සභා හෝ පළාත් සභා ඡන්දයක්‌ යනු 'මැතිවරණයක්‌' තරමින්ම ජනතාවට දැනෙන දෙයකි. ඊට හේතුව ඡන්ද සටනට වැටී සිටින අපේක්‍ෂකයන්ගේ ඇඟ කිළිපොලා යන ක්‍රියාකාරකම් ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.