ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, July 31, 2013

රිටර්න් එකක් නෙවි මේකත් ඇන්දිල්ලක් ඕයී ...

අපට ඉතා විශ්වාසවන්ත මාර්ගයකින් ලැබී ඇති තොරතුරු අනුව .මෙම පහරදීම ඉතාම ගණන් ගත නොහැකි සුළු සීරීම් සහිත එකක් වන අතර ,මෙය මාලක  කෙරෙහි ඇති ජනතා අප්‍රසාදය ක්‍රමයෙන් ඉවත් කොට ඔහුව දේශපාලනයට දැක්කවිමේ මර්වින්ගේම උපායක් බවට වාර්තාවේ ..
අපට අදහස් දැක්වූ  මර්වින්ගේ සමීපතමයෙකු මේ බව අපට අවධාරණය කරයි .
.කෙසේවෙතත් දුමින්ද සිල්වා කළ චේතිය රංගනයෙන් පසුව අප රටේ ජනතාව ඇන්දවීම තරමක් අසීරුවී තිබේ ....
 නමුත් අප මාධ්‍ය මේවනවිටත් ඇඳගෙන ඇති අයුරු  මව්බිම පුවත්පතේ පහත කාටුනයෙන් පෙනෙයි...

මම හිතුවා මාව මරයි කියලා


ඔඩෙල් රථ ගාලේදී ආරක්‍ෂකයෙක් හෝ නොමැතිව සිටි තමන්ට ආයුධ අතැතිව සිටි පිරිසක් කළ පහරදීම තමා ඝාතනය කිරීමට කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා පවසයි. තමන් 'සුපර් හීරෝ' කෙනෙක් නොවන බවත් තමා ආරක්‍ෂකයන් පිරිවරා ගමන් යන බවට රටේ ඇති මතය මේ ප්‍රහාරය නිසා බොරුවක් බව ඔප්පු වුණා යැයි සිල්වා  පැවැසීය.


මම බලා ගන්නම් පොලිසියක්‌ අවශ්‍ය නෑ

- ඇමැති මර්වින් සිල්වා කියයි

තම පුත්‍ර මාලක සිල්වාට පහර දීම පිළිබඳව එෆ්. එම්. ගුවන්විදුලියකට ඊයේ සවස ප්‍රකාශයක්‌ කළ මාලක සිල්වාගේ පියා වන ඇමැති මර්වින් සිල්වා මහතා මේ සිද්ධිය පිළිබඳව මහජනයා දන්නා දෙයක්‌ ඇත්නම් එය තමන්ට දන්වන ලෙසත් තමන්ට පොලිසියක්‌ අවශ්‍ය නැති බවත් සිද්ධිය පිළිබඳව තමන් බලා ගන්නා බවත් පැවසීය.
 


පෙම්වතිය සමග සාප්පු ගිහින් එද්දි මර්වින් ඇමැතිගේ පුත් මාලකට ප්‍රහාර


මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත්‍රයා වන මාලක සිල්වාට ඊයේ (29 වැනිදා) සවස 4.15 ට පමණ කොළඹ පුරහල ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි වෙළෙඳසලකදී එල්ල වූ ප්‍රහාරයක්‌ හේතුවෙන්  තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.