ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, July 21, 2013

The largest documentary film festival in Scandinavia....2013 ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවරදී පැවැත්වෙන අන්තර්ජාතික වාර්තා සිනමා උළෙල මෙවරත්....

 CPH:DOX was founded in 2003 and takes place annually in November. The festival is one of the leading in Europe, and works with an expanded concept of documentary that crosses cultural, political and artistic boundaries by letting visual art, performance and music into the world of cinema. 
 The mission of the festival is to present challenging and critical works of documentary cinema – and other arts – in an original and intelligent context.

ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවරදී පැවැත්වෙන අන්තර්ජාතික වාර්තා සිනමා උළෙල මෙවරත් ලොව පුරා වෙසෙන සිනමා ශිල්පින් 200 කගේ වාර්තා චිත්‍රපට එකතුවක් මෙම සිනමා උළෙල සඳහා යොදා ගැනීම සුවිශේෂත්වයකි.

ඒ කාලයේ රටේ විධායක ජනාධිපතිනියගේ ආරක්‌ෂක අංශයේ බැද්දගානේ සංජීව...

ආයෙත් මිනිස්‌සු චන්ද්‍රලේඛා ගැනත් කතා කරන්නේය. රූකාන්ත ගැනත් කතා කරන්නේය.. ඔවුන්ව මීට අවුරුදු 13 කට කලින් නින්දාසහගත පීඩාවකට ලක්‌ කළ අයි. ආර්. සී කාරයින් පිරිසක්‌, ලබන 27 වැනිදා තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාරගත කරන්නට පසුගිය 17 වැනිදා පානදුර මහාධිකරණ විනිසුරු සරෝජනි කුසලා වීරවර්ධන විසින් නියෝග කිරීමත් සමගය. රක්‌ෂිත බන්ධනාගාරත කළ පිරිස 11 දෙනෙකි.

මේ දහදුරා මැරයන් ගැන කතා කළහොත් ඔවුන් සම්බන්ධව ද විශේෂයක්‌ තිබේ. ඔවුන් පොලිස්‌ නිලධාරීන්ය. පාරේ තොටේදී අපට එදිනෙදා හමුවන සාමාන්‍ය රාජකාරියක්‌ කළ පොලිස්‌ නිලධාරීන් නොවේ. කලෙක මේ රටේ විධායක ජනාධිපතිවරියගේ ආරක්‌ෂක අංශයේ සේවයේ නියුතුව සිටි පොලිස්‌ නිලධාරීන්ය. එවකට ජනාධිපති ආරක්‌ෂක අංශයේ ප්‍රධානියා වුයේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී නිහාල් කරුණාරත්නය. වාර්තා වූ ආකාරයට ඒ කාලයේ රටේ විධායක ජනාධිපතිනියගේ ආරක්‌ෂක අංශයේ බැද්දගානේ සංජීවත් සිටියේය. අමු පාතාල මැරයෙක්‌ වූ සංජීව, චින්තක අමරසිංහ නමැති පාතාල මැරයා විසින් මරා දමනතුරු රටේ විධායක ජනාධිපතිනියගේ ආරක්‌ෂක අංශය අසුරු කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.