ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, July 17, 2013

අරුන්දික යනු කොහෙන් පාත් වූ හොරෙක්ද ...???

ළඟදීම ඔබට අරුන්දික  යන පුද්ගලයාගේ සම්පුර්ණ  පසුබිම අපගේ ලංකා නිව්ස් අඩවිය තුළින් ...
 ගුරුවරිය දණ ගැස්‌වීමේ සිද්ධිය මත වුව රටේම පිළිකුලට භාජනය වූ ආනන්ද සරත් කුමාර ආරක්‍ෂා කරන ලද්දේ කවරකු විසින්ද...?පුත්තලම දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු නිසා බවට කිසිවකු යෝජනා කළොත් අපි ඉඳුරාම එයට විරුද්ධ වෙමු.

චැනල් ෆෝ අධ්‍යක්‍ෂවරයාට කැනඩා කොටි ඩයස්‌පෝරාවෙන් සම්මාන

ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව චැනල් ෆෝ විඩියෝපට නිපදවූ කැල්ලම් මැක්‌රේට කැනඩා කොටි ඩයස්‌පෝරාව විසින් සම්මානයක්‌ පිරිනමා ඇත.

කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පැවැති කොටි හිතවාදී පෙන්ටා සමුළුවේදී ඔහුට මේ සම්මානය ප්‍රදානය කර තිබේ.


මෙම සම්මානය පිළිගැනීමෙන් පසු රැස්‌ව සිටි ඊළාම්වාදීන් ඇමතූ කැල්ලම් මැක්‌රේ ශ්‍රී ලංකා රජය යුද අධිකරණයට ගෙන යන බවද තමාගේ ගමන නතර කිරීමට කිසිවකුට නොහැකි යෑයිද කීය.


කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩුව පුරා උද්ඝෝෂණ

13 වැනි සංශෝධනය අහෝසි කිරීමට හා ප්‍රතිශෝධනය කිරීමට ශ්‍රී ලංකාවට ඉඩ නොදෙන ලෙසත් කොළඹ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට සහභාගි වීමෙන් වළකින ලෙසත් ඉන්දීය රජයෙන් ඉල්ලමින් තමිල්නාඩු හිටපු මහ ඇමැති කරුණානිධිගේ ඊළාම් සහයෝගිතා සංවිධානය අගෝස්‌තු 8 දා තමිල්නාඩුව පුරා උද්ඝෝෂණ පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම උද්ඝෝෂණයට කොටි හිතවාදීන්වූ නෙඩුමාරන්, වයිකෝ, තොල් තිරුමාවලන් ද සහභාගි වන බව ප්‍රකාශ කර තිබේ.

තමිල්නාඩුවේ චෙන්නායි නුවරදී පෙරේදා (16දා) පැවැති ඊළාම් සහයෝගීතා සංවිධානයේ සාකච්ඡාවකදී මෙම උද්ඝෝෂණය පැවැත්වීමට තීරණය වී ඇත.

කොටියා මල්ලෙන් එළියට


මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ මෙවර උතුරු පළාත් මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට සහාය දීමට තීරණය කර ඇත.
එම පක්‍ෂයේ දේශපාලන මණ්‌ඩලය පෙරේදා (10 වැනිදා) කොළඹදී රැස්‌වී ඇති අතර එහිදී ඒකමතිකව මේ තීරණය ගෙන තිබේ.


ඒ අනුව උතුරු පළාත් මැතිවරණයේදී තම පක්‍ෂය දෙමළ ජාතික සන්ධානයට සහාය දක්‌වමින් ඉදිරි කටයුතු කරන බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්‍ෂ නායක මනෝ ගනේෂන්  ඊයේ (17දා)  කීවේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.