ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, July 16, 2013

ප්‍රංස භාෂාවෙන් කල කථාව උපහාසයට

ප්‍රංසයේ ජනාධිපති පසුගියදා ඇමෙරිකාවේ සංචාරය කල අවස්ථාවේදී  ප්‍රංස භාෂාවෙන් කල කථාව උපහාසයට නගමින් කර ඇති වීඩියෝ නිර්මාණයක් යූ ටියුබ්  අඩවියේදී මෙම දිනවල මහත් ආන්දෝලනයකට පාත්‍රව තිබේ .මේ එම වීඩියෝ නිර්මාණය  ...

මෙන්න නිර්මාණ ...

සත්‍යය ඇති සැටියෙන් කීමට නොහැකි වූ විට දක්ෂ නිර්මාණ ශිල්පීන් ඒ සඳහා විවිධ දෑ යොදා ගනිති...පසුගියදා  එක මීහරක් නාම්බෙකු කට ගොන්නක් බීගෙන  වෙරි  මරගාතේ  අහසේදී නැටු  සෙල්ලමක් දැන් වසා  ගැනීමට උත්සහ ගනිති ...හොද හොද මඩේ දමති  "  කියන්නේ මෙවැනි කතා වලටය ....
මේ පිළිබඳව සකස් කෙරූ නිර්මාණයක් අපටද ලැබී තිබුණා .හුදී රසිකයන්ගේ රස විඳීම අරබයා ඒවා පහතින් බෙදා හදා  ගනිමු ...

මං විතරක් නෙමෙයි.. හඳුන්නෙත්තිත් එක්නැලිගොඩ දැකලා...

තමන් පමණක් නොව ජවිපෙ මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්තිද ප්‍රගීත් එක්නැලිගොඩ බෙල්ජියමේදී දුටු බව තමා සමග පැවසූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු පවසයි.
අතුරුදහන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සොයාදෙන ලෙස ඉල්ලා ඔහුගේ බිරිය සන්ධ්‍යා හෝමාගම අධිකරණයේ ගොනු කර තිබූ පැමිණිල්ලක සාක්‍ෂි දෙමින් මන්ත‍්‍රිවරයා එසේ පැවසීය.
අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රිවරයා තවදුරටත් පැවසුවේ එහෙත් හඳුන්නෙත්ති මහතා ඒ බව  පිළිගනිතියි තමා නොසිතන බවයි.


සියයට 89 ක් බෞද්ධයින් වෙසෙන බුරුම රටේ අද සිදුවන්නේ කුමක්ද..?

2012 ජන සංගණනය අනුව මෙරට වෙසෙන බෞද්ධයන්ගේ ප්‍රමාණය 70% කි. බුරුමයේ වෙසෙන බෞද්ධයන්ගේ ප්‍රමාණය 89% ක්‌ පමණ වේ. මේ දෙරටම ථෙරවාදී බෞද්ධ රටවල් වන අතර බුරුමයේ වෙසෙන භික්‍ෂූන්ගේ ප්‍රමාණය ලක්‍ෂ 3 කට අධිකය. බුරුමය පිළිබඳ පසුගිය දිනවල යළිත් මාධ්‍ය අවධානය යොමු වූයේ මෙයික්‌තිලා නගරයේදී ඇති වූ බෞද්ධ හා මුස්‌ලිම් ගැටුම නිසාය. මේ නිසා පුද්ගලයන් 42 ක්‌ මරණයට පත් වූ අතර තවත් දහස්‌ ගණනකට උන්හිටිතැන් අහිමි විය. ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කර සිටියේ මෙයික්‌තිලා නගරයේ මුස්‌ලිම් වැසියන් දස දහසක්‌ අනාථ වී ඇති බවයි. බුරුම ජනගහනයෙන් 4% ක්‌ මුස්‌ලිම්වරුය. මීට මාස ගණනාවකට පෙර රකීන් ප්‍රාන්තයේ රෝහින්ගා මුස්‌ලිම්වරු හා බෞද්ධ රකීන්වරු අතර ගැටුම් ඇති විය. බංග්ලාදේශයේ බෞද්ධයන්ට ප්‍රහාර එල්ලවීමටද මේ අර්බුදය එක්‌ ප්‍රධාන හේතුවක්‌ විය. බංග්ලාදේශයේ ඇති වූ ආගමික ගැටුමෙන් පසු එරට ආරක්‍ෂක අංශ සැකපහළ කළේ චිතගොන්හි අනාථ කඳවුරුවල වෙසෙන රෝහින්ගා මුස්‌ලිම්වරු මේ ප්‍රහාරය පිටුපස සිටින්නේද යන්නයි.

දෙපිට කාට්ටු රාජිතයා හිරුණිකාව අවස්ථාවාදීව පාවාදුන් අයුරු..

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  කළ කැඳවීමක් මත හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  පසුගිය බ්‍රහස්පතින්දා පෙ.ව. 10.30ට අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයාව මුණගැසී ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.