ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, July 15, 2013

සී.වී. විග්නේෂ්වරම් – TNA උතුරේ මහ ඇමති අපේක්‍ෂක වාසුගේ මස්සිනා

එළැඹෙන උතුරු පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධාන මහ ඇමති අපේක්‍ෂකයා ලෙස හිටපු ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරු සී.වී. විග්නේෂ්වරම්  නම් කර තිබේ.
මේ බව එම සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. සම්බන්ධන්ද තහවුරු කලේය.
මාවෙයි සේනාධිරාජා මහතාද උතුරු මහ ඇමති අපේක්‍ෂක ධුරය බලාපොරොත්තුවෙන් සිටි අතර එනිසා දෙමල සන්ධානය තුල බරපතල බෙදීමක් හටගන තිබූ බවද පසුගියදා වාර්තා විය.


13 පොලිස් බලතල දෙන්නේ නෑ.ඒ ගැන කතා එපා’ – ගෝඨා මෙනන්ට දන්වයි

13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පොලිස් බලතල පළාත් සභා සඳහා පැවරීම ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක අභිලාෂයන්ට එරෙහිව යෑමක් බැවින් ඒ පිලිබඳ තවදුරටත් කතා කිරීම ඵලක් නැති බව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාව වෙත දැනුම් දී තිබේ.
ඉන්දීය ආරක්ෂක උපදේශක ශිව ශංකර් මෙනන් සමග පසුගියදා පැවති ද්විපාර්ශික සාකච්ඡාවේදී මේ බව දන්වා ඇතයි සති අන්ත Island ඉංග්‍රීසි පුවත් පත වාර්ථා කරයි.


හෙරොයින් ගෙනා පාකිස්‌තානුවෝ දෙදෙනා අත්අඩංගුවට

තුරු ටින් තුළ සූක්‍ෂම ලෙස අසුරන ලද රුපියල් ලක්‍ෂ 60 ක්‌ පමණ වටිනා හෙරොයින් තොගයක්‌ සමඟ පකිස්‌තානු ජාතිකයන් දෙදෙනකු ඊයේ (15 වැනිදා) පානදුර දුම්රිය ස්‌ථානය අසලදී සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
තුරු ටින් තුළ සූක්‍ෂම ලෙස අසුරා තිබියදී හෙරොයින් තොගයක්‌ ....








දුමින්දට රට යැමට උසාවිය අවසර දෙයි


භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන නඩුවේ විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිංගප්පූරුව බලා යැමට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ඊයේ (15 දා) අවසර ලබා දුන්නේය.

විත්තිකරුට ඇප ලබා දීමේදී විදේශගත වීම තහනම් කරමින් පනවා තිබූ ඇප කොන්දේසිය ඉවත් කරමින් එසේ අවසර ලබාදුන් මහාධිකරණ විනිසුරුවරයා කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයේ තබා ඇති විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය ඔහුට මුදාහරින ලෙස ද නියෝග කළේය.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.