ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, July 7, 2013

තහනම් පළිබෝධනාශක දවටන වෙනස් කර වෙළඳපලට

මෙරට භාවිතය තහනම් කර ඇති පළිබෝධනාශකයන්හි ඇසුරුම් වෙනස් කර වෙළෙඳපොළෙහි අලෙවි කරන වෙළෙඳ මාෆියාවක් ක‍්‍රියාත්මක බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විජේරත්න සකලසූරිය මහතා පවසයි.
මේ පිළිබඳ අධීක්ෂණය කිරීම සඳහා පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර් කාර්යාලය හරහා පළිබෝධනාශක කාර්යංශයක් පත්කර ඇති බවද අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය.

තාත්තා අඩි 35ක් පනින කොට පුතා 35000ක් පනිනවා

ඇමති තාත්තලා අඩි 35 කින් බිමට පනිද්දී, පුතාලා අඩි 35,000 කින් බිමට පනින්න දඟලන යුගයක් උදාවී ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.
රටේ ඉහළම තනතුරු හොබවන බොහොමයක් තාත්තලාගේ සහ පුත්තුන්ගේ තත්ත්වය මෙය බව කොළඹදී අදහස් පළකළ මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.


භාරතට වෙඩි තබා, දුමින්ද තමන්ටත් වෙඩි තබා ගෙන

2011 වසරේ ඔක්තෝබර් 8 වෙනි දින පැවති පළාත් පාලන මැතිවරණ දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු පිරිස ඡන්ද මධ්‍යස්ථානයක් අසළදී එහි සිටි කාන්තාවන්ට පහරදුන් බව ‍පොලිස් කොස්තාපල්වරයකු ඊයේ අධිකරණය හමුවේ කියා සිටියේය‍.


‘දන්න දතක් ගලවගෙන ඉන්නව ඕයි’ – ඤාණසාර හිමි රාජිතට කියයි

දන්ත වෛද්‍යවරයෙක් වන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කල යුතුව ඇත්තේ 13 වන සංශෝධනය ගැන නොදන්නා කතා පැවසීම නොව දන්නා දතක් ගලවාගෙන සිටීම යයි බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමියෝ පවසති.

උන් වහන්සේ මෙසේ පැවසුවේ ඊයේ මහරගමදී පැවති පළාත් සභා අහෝසි කරන ලෙස රජයට බල කරමින් පැවති මහජන රැස්වීම අමතමිනි.
 උන් වහන්සේගේ හඬ පටය

Record audio or upload mp3 >> දත් ගැලවීම ගැන නොදන්නා වුවද මෙරටට සංස්කෘතිය, සභ්‍යත්වය, ඉතිහාසය ගැන මහ සඟරුවන වශයෙන් තමන් වහන්සේලා දන්නා බවත් පැවසූ උන් වහන්සේ රාජිත ඇතුළු තුන් හතර දෙනෙකුගේ එකමුතුවකට රටේ ඒකීය භාවයට අත තැබීමට ඉඩ නොදෙන බවද උන් වහන්සේ පැවසූහ.

ශ‍්‍රී ලාංකීය මුස්ලිම්වරුන්ගේ බුර්කා ඇඳුම ...

ශ‍්‍රී ලාංකීය මුස්ලිම්වරුන්ගේ පැමිණීමේ ඉතිහාසය සලකා බලද්දි පැහැදිලි වනුයේ ඔවුන් අරාබීයේ හා ඉන්දියාවේ සිට වෙලදුන් වශයෙන් පැමිණි ජනකොටසක් වශයෙනි.  ඉන්දියාවේ සිට පැමිණි මුස්ලිම්වරුන්ගේ සංස්කෘතිය ලෙස අපට දැකිය හැක්කේ හින්දු සංස්කෘතියේ සමහර ලක්‍ෂණ එකතුව සෑදුනු ඉස්ලාම් සංස්කෘතියකි. පහන් දැල්වීම මීට නිදසුනකි.

‘සිද්ධාර්ථ ගෞතම’ බුදුන් කෙරෙහි භක්තිය හීන කරවන NGO ව්‍යාපෘතියක්

පසුගිය කාලයේ මේ රටේ  සිදුහත් කුමාරයාගේ චරිතය පිළිබඳව  සිනමා කෘතියක් එළිදැක්වුවා.  ඒක කවුරුත් ප්‍රශ්න කිරීමකට ලක් නොකළත් ඒ සිනමා කෘතිය නිර්මාණය කළේ අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානයකින් මුදල් යොදවලා. ඒ සිනමා  කෘතියේ  සැබෑ අධ්‍යක්ෂකවරයා  ඔය පෙනී සිටින අධ්‍යක්ෂකවරයා  නොවේ. චන්ද්‍රන්රත්නම් කියලා අධ්‍යක්ෂකවරයෙක් තමයි ඒ සිනමා  කෘතිය අධ්‍යක්ෂණය කළේ. 

චන්ද්‍රිකා ‘මැඩම්’ එක්ක දේශපාලනය කරනවා… ‘මැඩම්’ හිතන්නෙත් මං වගේ...

තම පක්ෂයේ දේශපාලන අරමුණු සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා ගේ දේශපාලන අරමුණු සමාන බැවින් ඇය සමග එක්ව ඉදිරි මැතිවරණ වලට තරග කිරීමට බලාපොරොත්තුවක් ඇති බව හිටපු හමුදාපති ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.

‘13’ වන දේපළ ලියා ඇත්තේ මධ්‍යම රජයට ප‍්‍රාණ භුක්තියවත් නොතබා

මධ්‍යම රජයට ප්‍රාණ භුක්තියවත් තබා නොගෙන 13 වන සංශෝධනයෙන් දේපළ පවරා තිබෙන නිසා පළාත් සභා බලතල අන්තවාදී බෙඳුම්වාදි පක්ෂ අතට ගියොත් ව්‍යවස්ථාදායකය අසරණවෙන එක වැළැක්විය නොහැකි බවත්  වැඩිහිටි දෙමව්පියන් ඔවුන්ගේ දේපළවල අයිතිය දරුවන්ට පැවරීමේදී පවා ප්‍රාණ භුක්තිය තබාගෙන එම දේපළ පවරන බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ  පවසයි.

පෝස්ටර් යුද්ධය ඇරඹේ

එළැඹෙන සැප්තැම්බරයේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේ පූර්ව මැතිරවණ ප‍්‍රචාරක කටයුතු මේ වන විටත් ආරම්භ වී තිබේ.


ලංකාවේ ශුද්ධ කුරාන් පාසල් තියනවා… ඒවා නීත්‍යනුකූලයි – මුස්ලිම් සභාව

ශ්‍රී ලංකාවේ ඇති මුස්ලිම් සංවිධාන සියල්ල රටේ නීතිවලට අනුකූල යයි ජාතික මුස්ලිම් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සභාව පවසන්නේ මෙම නීත්‍යානුකූල සංවිධාන සියල්ලම ජනකොටස් අතර සුහදත්වය උනන්දු කරවමින් මෙහි වාසය කරන මුස්ලිම් ප‍්‍රජාවට විශාල මෙහෙයක් ඉටු කරමින් හා ඔවුන්ගේ සමාජීය හා ආගමික දිවි පෙවෙතට විශිෂ්ට මඟපෙන්වීමක් ලබා දෙමින් සිටින බවයි.


මුජහඩීන් ප‍්‍රහාරයක්… බුද්ධගයා යන්න එපා

අද අලූයම ඉන්දියාවේ බුද්ධගයා මහ බෝධි විහාරය ආසන්නයේ සිදුවු බෝම්බ පිපුරුම් සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු බුද්ධගයාවේ වන්දනා ගමන්වලින් වළකින ලෙස නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා දැනුම් දීමක් කර ඇත.


රන් මිල අඩියටම බහී… උකස් ගත් බැංකු අමාරුවේ

ලෝක වෙළඳපලේ රත‍්‍රන් මිල පහල යාම හේතුවෙන් දේශීය වෙළඳපලේද මිල විශාල ලෙස අඩුවීම නිසා රන් බඩු උගස් ගත් බැංකු හා උගස් ගැනීමේ ආයතන විශාල ලෙස පාඩු ලබන තත්වයකට මුහුණ දී සිටින බව වෙළඳපල ආරංචි මාර්ග පවසයි.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.