ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, May 27, 2013

ගවයින් මැරීම නීතියෙන් තහනම් කරනු ලැබුවහොත් ....?

ගවයින් මැරීම නීතියෙන් තහනම් කරනු ලැබුවහොත් ගව මස්‌ ආහාරයට ගනු ලබන අයට පිළිතුරු දීමට සූදානමින් සිටිය යුතු බවද ඇමැතිවරයා කීවේය.
ඇමැති ජෝන් සෙනෙවිරත්න 

ජීවිත පරිත්‍යාගය අවතක්‌සේරු කිරීමට බැහැ...

ජාතික සංඝ සම්මේලනය

බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ ජීවිත පරිත්‍යාගය කිසිම අයකුට අවතක්‌සේරු කළ නොහැකි බව ජාතික සංඝ සම්මේලනය ප්‍රකාශ කරයි.

හිමිනමට පෙට්‍රල් දුන් අයට නීති පියවර ගන්න

කොළඹ හදිසි මරණ පරීක්‍ෂක

මහනුවර ශ්‍රී දළදා මාලිගාව පිවිසුම් දොරටුව ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් වත්කර ගිනි තබාගෙන දිවි නසාගත් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ට (30) පෙට්‍රල් සහිත කෑනය ලබාදුන් අය හා පෙට්‍රල් ලබාගත් ස්‌ථානය සම්බන්ධයෙන් විමර්ශනයක්‌ සිදුකර ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක්‌ ගන්නා ලෙසට කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක එඩ්වඩ් අහංගම  ඊයේ (26 දා) මහනුවර පොලිසියට නියම කළේය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.