ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, May 25, 2013

ව්‍යාජ ATM කාඩ්පතකින් කෝටි ගාණක් වංචා කළ මහ මොළකරු...


ව්‍යාජ ඒ.ටී.එම්. කාඩ්පතක් සකස් කොට එම යන්ත්‍රවලින් රුපියල් කෝටි හතළිස් දහසක මුදලක් පෙන්වා රුපියල් පහළොස් කෝටියක මුදල් වංචා කරමින් වසර 2ක් තිස්සේ සැඟවී සිටි මහ මොළකාරයකු සහ ඔහුගේ සගයකු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


ත්‍රස්ත ප්‍රහාරයකට බියෙන් ජිනීවා ආණ්ඩුවෙන් මෛත්‍රිට සන්නද්ධ රථයක්


ජිනීවාහි පැවැත්වෙන සමුළු තුනකට සහභාගි වීම සඳහා ගොස් සිටින සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාට එහි ගිය දවසේ සිට ගමන් කිරීමට සිදුව ඇත්තේ සන්නාහසන්නද්ධ රථයකයි. ලෝක සෞඛ්‍ය සමුළුව, ට්-15 කණ්ඩායමේ සමුළුව හා පොදු රාජ්‍ය මණ්ඩලයීය මානසික සෞඛ්‍ය සමුළුවට සහභාගිවීමට ලෝකයේ බොහෝ රටවලින් පැමිණි සෞඛ්‍ය ඇමැතිවරුන්ට නැති විශේෂ ආරක්‍ෂාවක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමැතිවරයාට ලබාදීම අනෙකුත් ඇමැතිවරුන්ගේ අවධානයට ලක්ව ඇති බව ජිනීවා නුවරින් වාර්තා වේ.



මහෙස්ත්‍රාත්වරියගේ ATM කාඩ්පත උසාවියේම ආරච්චි හොරකම් කරලා


බදුල්ල මහෙස්ත්‍රාත්වරියගේ බැංකු ටෙලර් යන්ත්‍ර කාඩ්පත භාවිත කර බදුල්ල නගරයේ පිහිටි ප්‍රසිද්ධ බැංකුවකින් ඇයගේ ගිණුමේ මුදල් රුපියල් 200ක් වංචනික ලෙස ලබා ගත්තැයි සැකපිට බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන ආරච්චි (කාර්යාල කාර්ය සහායක) බදුල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබූහ.


අනේද කියන්නේ

අපේ රටේ කාටුන් කලාව ඉතා සමීප ලෙසින් ජනතාව හා අත්වැල් බැඳ ගන්නවා .සිරිබිරිස් ,හේතුපාල ,එවැනි ජනප්‍රිය කාටුන් චරිත ...මෙම දිනවලද කාටුන් මගින් විවිධ දෑ සමාජයට ඉඟියෙන් පෙන්වා දෙනු ලබනවා ....අද අප ඔබට තෝරාගත් රසවත් කාටුන් ච්ත්‍ර කිහිපයක් ඉදිරිපත් කරනවා ..අද අප රටේ පවත්නා තත්වයේ පැහැදිලි ඉඟියක් මේ තුලින් ඔබට ලබා ගත හැකියි ....

අවි පෙන්නා බිය ගන්වා ලක්ෂ 65ක් වටිනා ගම්මිරිස් තොගයක් පැහැර ගෙන


බුත්තල මහගොඩයාය ප්‍රදේශයේ පිහිටි ගම්මිරිස් මිලදී ගැනීමේ හා ගම්මිරිස් වියැළීමේ වෙළෙඳ ආයතනයකට ඊයේ (24දා) අලුයම පොලිසියෙන් යැයි පවසා ඇතුළු වූ අවිගත් කණ්ඩායමක් මුදලින් රුපියල් පන්ලක්ෂ තිස්පන්දහසක් හා රුපියල් ලක්ෂ හැටපහක් පමණ වටිනා ගම්මිරිස් ගෝනි එකසිය පනහක් කොල්ලකා ඇතැයි පොලිසිය පවසයි.


ශ්‍රී ලාංකිකයන් රට පටවන ජාවාරමක්


බ්‍රිතාන්‍ය හා ප්‍රංශය කේන්ද්‍ර කරගනිමින් නීති විරෝධීව බ්‍රිතාන්‍යය වෙත ශ්‍රී ලාංකිකයන් ඇතුළු දකුණු ආසියානුවන් ගෙන යෑමේ මිනිස් ජාවාරමක් හෙළිකර ගැනීමට යුරෝපා පොලිසිය සමත්ව තිබේ.


පෙර දින කෙටි පුවත් එකතුව

මුතියංගන රජ මහා විහාරයේ පෙරහැර ඊයේ රාත්‍රියේ පැවෙත්වෙන අතර තුර පෙරහරේ ගමන් ගත් අලියෙකු කුලප්පු වීම නිසා ඇතිවූ කලබල කාරී තත්වය නිසා පෙරහැර බැලීමට පැමිණ සිටි පුද්ගලයින් 24 දෙනෙක් තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුලත් කර තිබේ පසුව කුලප්පු වූ අලියා නිර්වින්දනය කර තත්වය පාලනය කර ඇත.කාන්තාවන් 14ක්, පිරිමි 9 දෙනෙක් සහ කුඩා පිරිමි දරුවකුද තුවාල ලැබුවන් අතර වෙයි.



වෙසක් දිනවල පුවත්

කිරිබත්ගොඩ වෙසක් තොරණ
කිරිබත්ගොඩ සුහද එක්සත් සිංහල වෙළෙඳ සංගමය 15 වැනි වරට සංවිධානය කළ වෙසක් තොරණ සිකුරාදා (24) සවස විවෘත කැරිණි.
කෝසල මල්ලිකා කතා වස්ථුව තොරණනින් නිරූපනය කෙරෙයි. http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2013/05/470.jpg

වෙසක් පෝදා හෙළ උරුමයේ හාමුදුරුවෝ දළදාව ඉදිරියේ ගිනි තබා ගනිති


"ලොව්තුරා බුදු හාමුදුරුවන්ගේ අසූහාර දහසක් ධර්මස්කන්ධය ස්පර්ශ වූ අතිපාරිශුද්ධ දළදා හාමුදුරුවනේ, ඔබවහන්සේට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවායි" ලිපියක් ලියා වෙසක් පුන් පොහොය යෙදුණු පෙරේදා ලෝකවාසී බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන මහනුවර ශ්‍රී දළදා මාලිගය ඉදිරිපිටදී පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියෝ පොරවා ගෙන සිටි චීවරය සහිත සිරුරට පෙට්රල් වත්කර ගිනි තබා ගත්හ.





ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.