ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, May 23, 2013

කුවේණිගේ යට ඇඳුම .....

දුලානිගේ යට ඇඳුම් සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යක්ෂකගේ ප්‍රකාශය !

මේක විශාල මඩ ගැසීමක්...
සංස්කරණයේදී ඉවත් කරන කෑලි අරගෙන තමයි මේ විදිහට කරලා තියෙන්නේ...

ආන්දෝලනාත්මක විජය කුවේණි චිත්‍රපටයේ දුලානි අනුරාධාගේ යට ඇඳුම සම්බන්ධ සිද්ධියේදී දුලානි විසින් සිදු කරන ලද හෙළිදරව්ව අප මීට පෙර පල කළා. 

අයි.ටී.එන්. එන්තරවාසිය ‘ශී‍්‍ර ලංකා මිරර්’ තරයේම ප‍්‍රතික්ෂේප කරයි...


මාධ්‍ය ආයතනයක් වශයෙන් ජනතාවට සත්‍ය තොරතුරු සැපයීම වගකීමක්...

ලිපිය පල කිරීමෙන් කිසිවෙකුට කිසිඳු අගතියක් හෝ අලාභයක් සිදුවී නෑ...

ස්වාධීන රූපවාහිනියට හා එහි සභාපති රොස්මන්ඩ් සේනාරත්න මහතාට අපහාසවන ආකාරයේ ලිපියක් පල කළේයැයි ස‍දහන් කරමින් ‘ශී‍්‍ර ලංකා මිරර්’  වෙබ් අඩවියේ ප‍්‍රධාන සංස්කාරකවරයා වෙත එවන ලද එන්තරවාසියේ කරුණු ප‍්‍රතික්ෂේප කරමින් ඊයේ  (18) පිළිතුරු ලිපියක් යවා තිබේ.

අයෙත් මැරවින් ගේ හොර කැච් වැඩ පෙන්නන්න ගිහින්


කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නදීක සම්පත් යන මහත්වරුන්ට කිසියම් කණ්‌ඩායමක්‌ විසින් ඊයේ (23 වැනිදා) උදෑසන සිදු කළ පහරදීමක්‌ නිසා ඔවුන් දෙදෙනා රෝහල්ගත කර ඇත.

කැලණිය දළුගම රෝස්‌විල් පාර අසලදී තමාට සහ නදීක සම්පත් මන්ත්‍රීවරයාට මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ ආධාරකරුවන් පිරිසක්‌ විසින් පහරදුන් බවත් ඒ හේතුවෙන් තමන් දෙදෙනා රෝහල්ගතවූ බවත් සභාපතිවරයා පැවැසීය.


සමුද්‍රා හික්කඩුවගේ ගණිකා නිවාසය ...

රුපියල් පණස් දහසක කුලියකට සමුද්‍රා එම ස්ථානය වසන්ත කුමාරට බදු දීලාලු...

හෝටලය පවත්වාගෙන ගියේ ඔහු නිසා ඒ ස්ථානයේ සිදුවන කිසිම මම දන්නේ නෑ...සමුද්‍රා

ජනයාගේ අවශ්‍යතා නිසි ලෙස කළමනාකරණය කරගැනීම ආණ්‌ඩුවේ වගකීමය

මේ ආණ්‌ඩුව තුළ විශාල වශයෙන් දූෂණ සිදුවෙයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක සංවර්ධන ක්‍රියාවලිය ප්‍රසාරණය වන විට දූෂණද ප්‍රසාරණය වීම ස්‌වාභාවිකය. අල්ලස, බුලත් විටේ සහ ප්ලේන්ටියේ සිට පැජරෝව දක්‌වා පැතිරෙයි. ආණ්‌ඩුවට සම්බන්ධ කට්‌ටියක්‌ සුවපහසු ජීවිත ගත කරද්දී අනෙත් අය බඩට කන්නට සහ විළි වසා ගන්නට දඟලන විට එය නිමිත්තක්‌ කරගෙන වැඩ වර්ජනයක්‌ සංවිධානය කරගෙන ගොඩ එන්නට දේශපාලනඥයන්ට පුළුවන. මේ රටේ මේ මොහොතේදී සිදුවන වර්ජනවල නායකත්වය ඇත්තේ දේශපාලනඥයන් අතය. විදුලි බිලේ සටන ගෙනයන කේ. ඩී. ලාල් කාන්ත දේශපාලනඥයෙකි. නිතර නිතර වර්ජන කරමුයි කියන ප්‍රයිවට්‌ බස්‌ ගැමුණු එජාපයෙන් ඡන්දය ඉල්ලා පැරදුණු කෙනෙකි. වැඩකරන ජනතාව නමැති කේක්‌ ගෙඩිය දේශපාලන පක්‍ෂ විසින් කපාගෙන කන්නේ ආණ්‌ඩුවේ වරද නිසාය. තම ජනයාගේ අවශ්‍යතා නිසි ලෙස කළමනාකරණය කරගැනීම ආණ්‌ඩුවේ වගකීමය. එය නොවන තාක්‌කල් හැම උදයකම අපට පාරට එන්නට සිදුවන්නේ "අද බස්‌ ස්‌ට්‍රයික්‌ද දන්නෑ..." යන සැකය සාක්‌කුවේ දමාගෙනය.



පුරා විද්‍යා සංහාරය සහ ජන මාධ්‍ය

ලංකාවේ පුරා විද්‍යා සංහාරයට මුලිකවම වග කිව යුතු වන්නේ මාධ්‍යයි. මාධ්‍ය මගින් නිතරම හුවා දක්වන දඹ රන් පිළිම, මිල කල නොහැකි අනර්ඝ නිදන් වස්තු යන වැකි නිසා නුගත් ලෝභ දේශපාලකයන්ගේ සහ බල්ලන් මරා හෝ සල්ලි හෙවීමට පැහැදී සිටින ව්‍යාපාරිකයන් එකතු වී පුරා විද්‍යා ස්මාරක විනාශ කරති.  


මමත් යුවරජ කෙනෙක් වෙන්න ඇති - ඇමැති මර්වින්

මං දිව්‍ය ලෝකේ යනවාමයි...

මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ බම්බලපිටියේ ගාලූ පාර අයිනේ පිහිටි ඔහුගේ නිල කාමරය දෙවොලක් බඳුය. බුද්ධ රූපද, දේව රූපද එක් පසෙකය. අමාත්‍යවරයාගේ දකුණු පසින් දුටුගැමුණු රජතුමාගේ යෝධ සිතුවමක්ද වම් පසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක්ද වෙයි.



බිරිදට අමතක නොවන උපන්දින තෑග්ගක්

චීටාවුන් දෙදෙනාගෙන් ඇය බේරාගන්නා විට ඇය හොඳටම තුවාල...

තම බිරිඳ සතුන්ට බෙහෙවින් ආසා කරන බැවින් ඇගේ හැටවැනි උපන් දිනයට දකුණු අප‍්‍රිකාවේ ක්රාගා කග්ගා සතුන් වත්තට රැගෙන ගිය ස්කොට්ලන්ත ජාතික සැමියෙත් තම් බිරිදට අමතක නොවන උපන්දින තෑග්ගක් දුන්නේය. 

මෙගාවොට් ද ලොකු ගිගාවොට් ද ලොකු.....? පවිත‍්‍රා දේවි වන්නිආරච්චි අසයි ..

පවිත‍්‍රාට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ...

පවිත‍්‍රාට ඇමතිකම දුන්නේ බැසිල්ට ඕන විදිහට...

එයාට දැන් ලොකු එක හොයා ගන්නත් බැරි වෙලා...



වසර දෙකක් පුරා දුව දූෂණය කල පියා ලැජ්ජාවට වස බී සිය දිවි නසාගනී. ..


දුව ගෙදර සාලයේ පුටුවක වාඩි වී හිටියේ අමාරුවෙන් වගේ... 

මුහුණත් ඉදිමිලා තිබුණා...


වසර දෙකක් පුරා දුව දූෂණය කර ඇය සමඟ රහස් ජීවිතයක් ගතකළ මගේ සැමියා කර ඇති එම වැඩේ මගෙ අතට හසුවුණා. පසුව මම දුවයි පුතායි රැගෙන ගෙදරින් යන්නට ගියා. මම මේ පිළිබඳ වැලිකඩ පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දැම්මා. පසුව මගෙ සැමියා පොලිස් අත්අඩංගුවට ගත්තා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණා. ඒ අතරේ මම මගේ දුවව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කළා.


විනිසුරු වරයකුට පහර දුන් ජනපති කනිටු පුත් රෝහිත රාජපක්ෂ...

නොබෝදා පැවති රගර් තරගයක් අතරතුර විනිසුරු වරයකුට පහර දුන් ජනපති කනිටු පුත් රෝහිත රාජපක්ෂට එරෙහිව විනය පරීක්ෂණයක් කරන්නැයි රගර් සංගමයට ලිඛිතව දැනුම් දීමත් සමග රගර් විනිසුරුවරුන්ගේ ජීවිතවලට යම් අනතුරක් මතුවී ඇතැයි වාර්තා වේ. 


ගිය ආත්මේ බිරිය මේ ආත්මෙදිත් පස්සෙන් ඇවිත් ...

තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ… ආදි වශයෙන් පටිච්ච සමුප්පාදයේ සඳහන් වෙයි. ආශාව නිසා දැඩිව අල්ලා ගැනීම ද දැඩිව අල්ලා ගැනීම නිසා භවයක පිළිසිඳ උපත ලැබීම ද සිදු වී ජරාවට පත්වීම, මරණයට පත්වීම, ශෝකවීම, හැඬීම් වැළපීම්, දුක් දොම්නස්වීමට සිදුවීම මේ කි‍්‍රයාවලියයි.

මේ සියල්ල අවිද්‍යාව හෙවත් නොදැනීම හේතු කොට ගෙන ලබන්නා වූ ඵලයන්ය. තණ්හාව නිසා සිතේ සිතුවිලි ගොඩ ගසා ගැනීමෙන් මේ දිගින් දිගට ඉපදෙමින් මැරෙමින් නැවත නැවත් ඉපදෙමින් සංසාර ගමන දිගුවෙයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.