ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, May 20, 2013

මැටි ගස්

ඇත්ත තමා අයියා, මට ඕක තේරුණේ නෑනේ... විදුලි බිලට එරෙහිව සටන් පාඨ ප්‍රදර්ශනය කිරීම මැද අනර්කලීට ලණුවක්... ඇත්ත තමා අයියා, මට ඕක තේරුණේ නෑනේ පසුගියදා විදුලි බිලට එරෙහිව සාර්ථකව පන්දම්ද රැගෙන සභාවට ගිය එජාප මන්ත්‍රීවරු විදුලි බිලට එරෙහිව හඬ නගන්නට වුණා. ආණ්ඩු පක්ෂයෙන්ද විරෝධතා පාඨ පුවරු ආදිය සකස් කරගෙන පැමිණි සිටි නමුත් එතරම් ක්‍රියාශීලීව නොසිටියේ විදුලි බිල යනු ජනතාවට ඉතා සංවේදී කාරණයක් බව දැන සිටි නිසාය.

කොළඹ සුපිරි හෝටලයක ඇති භෝජනාගාරයක ස්වරූපයෙන් පවත්වන අපූරු දන්සලක්

එකවර ඉඳිආප්ප 5000ක් හදන මැෂිමක් භාවිත කරමින් පවත්වන අපූරු දන්සලක්

 වෙසක් ‍පොහොය දින අපූරු දන්සලක් කැලණිය විහාරස්ථාන තරුණ සංවිධානය මගින් ක්‍රියාත්මක කරනවා. ඒ කැලණිය විහාරස්ථානය අසලදී.

ගුවන් නියමුවන් දෙදෙනා මෝස්තර නිරූපණ ශිල්පිණියක් නියමු කුටියට ගෙන්වා ගෙන

ගුවන් යානය ස්වයංක‍්‍රීය නියමු පාලනයට යොමු කරලා...

වරෙකට එකා බැගින් ශිල්පිණිය සමග ඡායාරූප අරන්...


ගුවන් යානය පියාසර කරමින් තිබෙන අතරතුර නියමු කුටියට ගෙන්වා ගත් මෝස්තර නිරූපණ ශිල්පිනියක හා ඡායාරූප වලට පෙනී සිටි වියට්නාම ජාතික ගුවන් නියමුවන් දෙදෙනෙකුට වැඩ වැරදී ඇත. මේ ඡායාරූප ගන්නා අවස්ථාවේදී යානය තිබී ඇත්තේ පොළොවේ සිට අඩි දහස් ගණනක් උඩිනි.


සොෆ්ට්ලොජික් කළමණාකරු කැළණි ගගට පැන්නාද ?

කොහිලවත්ත ගලංගාතිලක ප‍්‍රදේශයේදී කැළණි ගග ආසන්නයේ සුඛෝපබෝගී මෝටර් රථයක් නවතා තබා ඇති අතර එහි සිටි පුද්ගලයා අතුරුදහන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.



Did Chagi Gallage leak the photographs...?

Chagi_Gallage_CIThere are doubts whether the photographs of the killing of LTTE leader Velupillai Prabhakaran’s 12 year old son, Balachandran had reached the Tamil Diaspora through Major General Chagi Gallage’s lover who is an Indian journalist, sources from the army said.

තට්ටු තිහකින් EPF කොල්ලය යළි ඇරඹේ ...

සේවක අර්ථසාධක අරමුදල් සාමාජිකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදෙන මුවාවෙන් එම අරමුදල කොල්ලකෑමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දැරූ උත්සාහය පරාජය කිරීමෙන් අනතුරුව අරමුදල අසීමිතව කොල්ලකෑමේ පනත් සංශෝධනයක්  කුමන්ත්‍රණකාරී ලෙස පාර්ලිමේන්තුවේදී සම්මතකර ගෙන ඇත.



මහා සංඝරත්නය ඉවසීමෙන් වැඩ කළ යුතුයි ...


සමහර අය අන්‍ය ආගමිකයන් සමඟ ගැටුම් ඇතිකරගෙන මහා විනාශයක් ළඟා කරගන්න හදනවා. ඉන් පාඩු සිදුවන්නේ අපේ රටේ මහ ජාතියටයි. මේ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඉතාමත් ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව අගමැති දි.මු. ජයරත්න මහතා පවසයි.



විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි


‘මේ විධායක ජනාධිපති ක්‍රමය, පළාත් සභා ක්‍රමය වගේම මනාප ඡන්ද ක්‍රමය අපේ රටට කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ. මේ සියලු දෙයින් සිදුවන්නේ මහා මුදල් විනාශයක් විතරයි. රටට වින කරන මේ ප්‍රධාන කරුණු තුන හැකි ඉක්මනින් අහෝසි කොට මේ රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් කඩිනමින් ස්ථාපිත කළ යුතුයි. නොමැතිනම් මේ රටට කිසි දිනෙක ගොඩයෑමක් නැහැ’ යි මල්වතු පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී  සුමංගල නාහිමියෝ පැවැසූහ.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.