මේ වන විට ලංකාවේ කුළුගැන්වී තිබෙන දේශපාලන අරගල මෙන්ම සහසික ක්‍රියාද ,සුපිරි පෙළැන්තියේ වංචා, දූෂණ ඇතුළු බිහිසුණු ක්‍රියාද අනෙකුත් ආන්දෝළනාත්මක සිද්ධීන් ආදියද හුවා දක්වමින් අන්තර්ජාළය ඔස්සේ කාළීන වෙබ් අඩවි ගණනාවක්ම පවත්වාගෙන යනු දක්නට ලැබේ.
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Tuesday, December 31, 2013
ලංකානිව්ස් ගැන...
Posted by
lankanews
at
December 31, 2013
0
comments
Links to this post
Labels: bandula dinapurna, divaina, investigative journalist, lankaflash, lankanews, nevil bandula dinapurna, sumithdias
177 දෙනෙකු නොමිලේ ඉතාලියට රෑගෙන ආ තැනැත්තෙක්
Posted by
lankanews
at
December 31, 2013
0
comments
Links to this post
Monday, December 30, 2013
ඇබ්බැහියෙන් මිදෙන්න මගෙන් උපදෙසක් හෝ උදව්වක් ගන්න.
කාමෝද්දීපන දසුන් ලිංගික චර්යාවන්ට වඩා පෙලඹවීම් ඇති කිරීමට හෝ ලිංගික අපරාධ සඳහා
හේතුවිය හැකි බවත් බොහෝ දෙනකුගේ සාමාන්‍ය හැඟීමයි. එහෙත් එය එසේ නොවන වග ඇතැම්
විද්‍යාත්මක පර්යයේෂණ මගින් තහවුරු කර තිබේ. විශේෂයෙන්ම කාමෝද්දීපන හා ලිංගික වෙබ්
අඩවිවලට එරෙහි විය යුත්තේ එමගින් ලිංගික හැඟීම් උද්දීපනය කරන නිසා නොව නූතන ලිංගික
ජීවිතය විනාශ කරන බැවින් බව නයෝමි වුල්ෆ් පෙන්වාදෙයි. තෙවැනි රැල්ලේ ස්ත්‍රීවාදි
ලේඛිකාවක හා සිවිල් සමාජ ක්‍රියාකාරිණියක වන ඇය ස්වකීය අත්දැකීම් ගෙනහැර පාමින්
මෙසේ හඬ අවදි කරයි.
Posted by
lankanews
at
December 30, 2013
0
comments
Links to this post
Labels: A New Biography, her new book, Naomi Wolf, Vagina
ග්‍රේෂන් ආනන්දට සාධාරණය ඉටු නොවීම
Posted by
lankanews
at
December 30, 2013
0
comments
Links to this post
Labels: Gration Ananda, sinhala singer, srilankan singer, Veteran singer, Veteran singer Gration Ananda
හිටපු ඇමරිකානු තානාපති උතුරේ සිංහලයන්ට එරෙහි වේ…
වත්මන් ශ්‍රී ලංකා රජය යටතේ උතුරේ දෙමළජනයාගේ අයිතීන් අහිමි වන බවටත් උතුරේ දෙමළ ගම්මාන ආශ්‍රිතව සිංහල ගම්මාන ඇති කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවටත් කලකට පෙර ශ්‍රී ලංකාවේ හිටපු ඇරිකානු තානාපතිවරයෙකු වූ ඈෂ්ලි විල්ස් චෝදනා කර ඇත.
Posted by
lankanews
at
December 30, 2013
0
comments
Links to this post
Labels: American ambassador, Ashly wills, srilankan Sinhalese
ජාතික රූපවාහිනියේ මුල්පුටුව ප්‍රතාපසිංහට
දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස්
සන්ධාන මන්ත්‍රී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී. ඩබ්ලිව්.
ප්‍රතාපසිංහ මහතා පසුගිය අඟහරුවාදා (24) පැවැති දකුණු පළාත් සභා
සැසිවාරයේදී සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
Posted by
lankanews
at
December 30, 2013
0
comments
Links to this post
Labels: new chairmen rupavahini, rupavahini charmen, slrc, srilankan national TV
Sunday, December 29, 2013
ලෝකයේ දුප්පත් ම ජනපති
දකුණු අමෙරිකාවේ පුංචි රටක් වූ උරුගුවේ රාජ්‍යයේ ජනපතිවරයාට බොහෝ දෙනකු කියන්නේ ‘ලෝකයේ දුප්පත් ම ජනපති’ කියාය. ඒ, ඔහු ලෝකයේ වෙනත් රටවල ජනපතිවරුන් මෙන් සුවපහසු මන්දිරයක දැසි දස්සන් පිරිවරාගෙන වාසය නොකිරීම හින්දා ය. සුඛෝපභෝගී වාහනවලින් ගමන් නොයන හින්දා ය. තමන්ගේ වැටුපෙන් සීයයට අනූවක් පොදු වැඩවලට වැය කරන හින්දා ය.
නපුංසක ගැහැනියගේ දරුවෝ
අද ගැහැනියක ලෙස ජීවත්වන සීනාත් පාෂාට උපතින්ම තිබුණේ පුරුෂ දේහ ලක්ෂණ ය. ඒ නිසා
සීනාත්ව ලියාපදිංචි කෙරුණේ පිරිමියකු හැටියට යි. ඒත් මොකක්දෝ හේතුවක් නිසා ඔහුගේ
සිරුරෙන් පිරිමිකම ඈත්වෙමින් තිබිණි. තමන් කෙරෙන් බැහැර වන පිරිමිකම අත්හැර දැමූ
සීනාත් ඒ වෙනුවට ගැහැනුකම ආරෝපණය කරගත්තේ ය.
Posted by
lankanews
at
December 29, 2013
0
comments
Links to this post
Labels: india, Pakistan, seenath, shele child, shemale story, shonali
ආණ්ඩුවේ දේශපාලඥයෝ කුඩු වලට හවුල් නෑ- පොලිස් ප්‍රකාශක
පසුගිය කාලයේ
ලංකාවට එතනෝල් ගෙන්වීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට හා
අරුන්දික ප්‍රනාන්දු මංත්රීවරයාට චෝදනා නැඟුණා.
මේ අතර ලංකාවට ගෙන්වූ කුඩු කන්ටේනරයක් සම්බන්ධයෙන් අගමැතිවරයාට චෝදනා නැඟෙද්දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ ආණ්ඩුවේ දේශපාලඥයෝ කුඩු වලට හවුල් නැති බවයි...
Posted by
lankanews
at
December 29, 2013
0
comments
Links to this post
Labels: abc media srilanka, arundika, arundika fernando, drug container, duminda silva, ethanol spirit, hirutv, jonston fernando, kudu duminda, police media spokesman, reynor silva, srilankan custom, srilankan politics
කැසිනෝ ෂෝක්. මාත් ගැහුවා - එස්.බී
කැසිනෝ ඉතා හොඳ දෙයක් බව පවසා ළකුණු දමාගැනීමේ තරඟයක් මේ වනවිට ඇමති මණ්ඩලයේ පවතී.
2012 වසරේ ඇමති සංශෝදනයෙන් හොඳ ඇමතිකම් ලැබුනේද අගවිනිසුරුවරියට වැඩිපුරම ප්රහාරයන් එල්ල කරන ලද ඇමතිවරුන්ටයි.
Posted by
lankanews
at
December 29, 2013
0
comments
Links to this post
Labels: casino, casino srilanka, jvp, S. B. Dissanayake, sb, sb disanayake, srilankan parliment, srilankan politics, Uduwe Dhammaloka, wimal weerawansa
මම කතා කළොත් දුමින්දට බොහෝ දේවල් අමතක වෙන නිසා මම ඉඳගන්නවා ...තිලංග සුමතිපාල
විදේශ ආයෝජන දෙකක් කරලියට පැමිණීමත් සමග
කැසිනෝ පනත නීතිගත කිරීම රට තුල ආන්දෝලනාත්මක කතාබහක් ඇතිකළ අතර එයට
විරුද්ධවූ පාර්ශවයන්ගෙන් රජයේ මන්ත්‍රීවරුන් පෙරළා විමසුවේ "කැසිනෝ හොඳ නැත්නම් රේස් ඔට්ටු හොඳ වුයේ කෙසේද " යන්නයි.
Posted by
lankanews
at
December 29, 2013
0
comments
Links to this post
Labels: duminda silva, hiru tv, kudu duminda, kudu dumiya, kudu malaka, kudu tv, lakbima, reinor de silva, sumathi publication, thilanga, thilanga sumathipala
බුදුන්ගේ කාලයෙත් කැසිනෝ තිබ්බා- ලංකාවට කැසිනෝ ඕනේ- උඩුවේ ධම්මාලෝක හිමි
බුද්ධ කාලයේදීද සූදූ ක්‍රීඩා තිබූ බැවින් කැසිනෝ වලට තමන් විරුද්ධ නොවන බව උඩුවේ ධම්මාලෝක හිමියන් පවසනවා.
Posted by
lankanews
at
December 29, 2013
0
comments
Links to this post
Labels: casino srilanka, Uduwe Dhammaloka, Ven Uduwe Dhammaloka
මම නයිටිය පිටින් ඇවිත් ජනතාවට සේවය කළේ- / ගීතාගේ කුණුහරුප
බෙන්තර ඇල්පිටිය සංවර්ධන කමිටු රැස්වීමට සභාපතිවරයාගෙන් ගීතා කුමාරසිංහට මිට පෙර අවුරුදු 3ක් ආරාධනා කලත් මෙවර ආරාධනා නොකිරීම මත ඇය රැස්වීමට පැමිණි හෙයින් සභාවේ විශාල කාලගෝට්ටියක් ඇතිවූ අතර දෙපැත්තෙන් හුවමාරු වූ වචන අතර ගීතාට ගණිකාව ලෙස බැන වැදුණු බව වාර්තා වුනි.
ගීතා කුමාරසිංහ හට ගණිකාව ලෙස ආමන්ත්‍රණය කිරීමත් සමග කෝපයට පත් ගීතා අජිත් ප්‍රසන්න වෙත බැණ වැදුනේ පොන්නයා කියමිනි.
Posted by
lankanews
at
December 29, 2013
0
comments
Links to this post
Labels: geetha, geetha kumarasinghe, srilanka geetha kumarasinghe
Saturday, December 28, 2013
ප්‍රමිතියෙන් තොර අටපිරිකර
Posted by
lankanews
at
December 28, 2013
0
comments
Links to this post
Labels: atapirikara, bhikshu, srilankan buddhist
Friday, December 27, 2013
අවවාද කළ තාත්තාට පොල්ලකින් ගසා මරයි...
පුතෙකු විසින් ඔහුගේ 65 හැවිරිදි මවට පහර දෙනවා දුටු පියකු
එසේ නොකරන ලෙස ඉල්ලා සිටිවිට කෝපයට පත්ව පියාට හිසට පහරදී
මරා දැමූ එම සැකකාර පුත්‍රයා ලබන මස 8 වැනි දින දක්වා
රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොල මහෙස්ත්‍රාත්
ප්‍රසන්න අල්විස් (27 වැනිදා) නියෝග කළේය.
Posted by
lankanews
at
December 27, 2013
0
comments
Links to this post
Labels: kale le, murder, son of father killer, srilankan murder
යළි එතනෝල් ලීටර් 16,000 ක් ගෙන්වූ වගයි...
මැලේසියාවේ ක්ලාන්ග් වරායේ සිට මෙරටට මෙම එතනෝල් තොගය
ගෙන්වා තිබුණේ බොරැල්ල ප්‍රදේශයේ සමාගමක නමට බවත් ලීටර්
200 එතනෝල් බැරල් 80ක පමණ තිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක
හා රේගු නීති අංශයේ අධ්යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා පැවසීය.
Posted by
lankanews
at
December 27, 2013
0
comments
Links to this post
Labels: ethanol spirit, srilankan colombo harbor, srilankan custom
කෝටියක පමණ වටිනාකමින් යුත් පළතුරු කිලෝග්රැම් 75,000 විනාශ කරයි...
එතෆෝන් (Ethephon ) නමැති රසායනික ද්‍රව්‍ය භාවිත කර ඉදවනු ලැබූ පරිභෝජනයට නුසුදුසු රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුත් පළතුරු කිලෝග්රැම් 75,000 කට අධික ප්‍රමාණයක් පිටකොටුව මැනිං වෙළෙඳපොළේ අලෙවියට තබා තිබියදී සොයා ගැනීමට පාරිභෝගික අධිකාරිය (27 වැනිදා) සිදුකළ වැටලීමකදී හැකිවී තිබේ.
Posted by
lankanews
at
December 27, 2013
0
comments
Links to this post
Labels: Ethephon, fruits, ripening fruits with chemicals., Srilankan fruit sellers, use of the chemical
"ඇත්තටම ඒ දිනය කවදාවත් අමතක වන්නේ නැහැ.
2004 දෙසැම්බර් මස 26 වැනි දිනය. ඒ කළු උදෑසනදී සුනාමි දිය රකුසා කඩා වැදීමෙන් අපේ රටේ හතළිස් දහසකට අධික පිරිසක් මිය ගියහ. පහළොස් දහසකට අධික පිරිසක් තුවාල ලැබූහ. පන්දහසකට අධික පිරිසක් අතුරුදන් වූහ.
Posted by
lankanews
at
December 27, 2013
0
comments
Links to this post
Labels: srilankan tsunami memories, tsunami
තව්සන්ඩ් ටෝක් සහ සෙන්ටිම් වර්ක්
තව්සන්ඩ් යනු දහස් ය සෙන්ටිම් යනු සතය/ යුරෝ සත හඳුන්වන්නේ සෙන්ටිම්ස් යනුවෙනි
පසුගිය දින වකවානු ඔස්සේ අප වෙබ් අඩවියට පැමිණි ඔබ හට කිසියම් නොපැහැදිලි වූ යම් හෙළිදරව්වක් පිළිබඳව ඉඟියක් සනිටුහන් කරන ලදී .එහි පසුබිම ලුහුඩින් දැක්වීම අපගේ යුතුකමය ...පසුගිය නොවැම්බරයේදී ලංකාවේ සිට තමුන් විශාල ව්‍යාපාරිකයන් ලෙසට තමුන්ම හඳුන්වා ගත් පිරිසක් ප්‍රංශයට .ගොඩ බැස්සේය ...ඒ ගොඩ බැස්සේ යුරෝ පඬුරු කාසි පොට්ටනි කිහිපයක්ද රැගෙනය ...
Thursday, December 26, 2013
දයාන් ජිනීවා යෑවීමේ ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කරයි
Posted by
lankanews
at
December 26, 2013
0
comments
Links to this post
Labels: dayan, dayan jayathilake, Dr Dayan Jayatilleka, kisa gothami, paris srilankan embassy, sunil ananda
Wednesday, December 25, 2013
ඔබ සැමට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා...
උදාවන මේ අසිරිමත් දිනයේ සහ සිරිබර අවදියේ අප රටටත් මුළු මහත් ලෝකයටත් සාමය සතුට උදා වේවායි ලංකානිව්ස් පාඨක ඔබටද අප සුභ පතමු...සමස්ත ලෝකයාටම සාමයේ පණිවුඩය ගෙන ආ ඡේසුස්
ක්‍රිස්තුස්වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ....
Posted by
lankanews
at
December 25, 2013
0
comments
Links to this post
Labels: christmas, France, holidays, lankanews, merry, motion, sleigh ride, slope, spiral, srilanka, tree, waves, white, winter
වනචාරීන් ගැන කථා වස්තුව....කැළෑ ලේ
බැබුන් මැරූ කථා වස්තුව....
කැළේ ලේ සමග මුසු කර ගත් ලේ ඇති මෘගයන් බඳු සට කපටීන් ලංකාවේ සිට යුරෝපයට විත් ජීවත්වන බැව් විවිධ අවස්ථා වළදී ඔවුන්ගේ චරිත සහ කල් ක්‍රියාවන් ගෙන් ඉස්මතුවේ...
නමුත් නියම කැළෑ ලේ ඇති මෘගයන් ,තිරිසනුන් අතරද කරුණාබර හදවත් ඇති නපුරු සතුන් ඇත...මේ එයට ප්‍රායෝගික සාක්ෂියකී... සම්පූර්ණ වීඩියෝව නරඹන්න....
Posted by
lankanews
at
December 25, 2013
0
comments
Links to this post
Labels: africa, Baboons, baby Baboon, kale le, paris con person, She had killed the mother primate, srilanka, tigers, unexpected chapter
ඉයුජිනීගේ ඉලක්කය ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් වීමයි. ...
ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ හැරෝගේට්හි වාසය කරන ඉයුජිනී ද සිල්වාගේ එකම අරමුණ වන්නේ ඇමෙරිකා ආරක්ෂක ලේකම් වීමයි.
Posted by
lankanews
at
December 25, 2013
0
comments
Links to this post
Labels: aim, American defense secretary, Eugenie de Silva, eugine de silva, srilankan girl, USA
Monday, December 23, 2013
හොරණ තානායමේදී හිටපු නගරාධිපති පුද්ගලයන් දෙදෙනකුට පහර දෙයි..
හොරණ තානායමේදී ඊයේ අලුයම පුද්ගලයන් දෙදෙනකුට පහරදී තුවාල සිදුකිරීම
සම්බන්ධයෙන් හොරණ නගර සභාවේ හිටපු නගරාධිපති සහ බස්නාහිර පළාත් සභාවේ මාර්ග
සංවර්ධන අධිකාරියේ සභාපති රෝහණ කුලසිරි නමැති අය සහ තවත් දෙදෙනකු හොරණ
පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Posted by
lankanews
at
December 23, 2013
0
comments
Links to this post
Labels: hit to person, rohana kulasiri, slfp member
ඇටසැකිලි හමුදා සෙබළන්ගේ යෑයි සැක කෙරේ...
මන්නාරමේ ඇටසැකිලි
හමු වූ ස්ථානයේ කොටි කඳවුරක් තිබිලා...
මන්නාරමේ මාන්තායිනි ඇටසැකිලි කීපයක් සොයාගැනීමේ ස්ථානයේ
කොටි කඳවුරක් තිබූ බව අනාවරණය වී ඇත. මන්නාරමේ කොටි
නායකයාව සිටි වික්ටර් නමැත්තා මෙම ස්ථානයේ කඳවුරක්
පවත්වාගෙන ගොස් තිබේ.
Posted by
lankanews
at
December 23, 2013
0
comments
Links to this post
Labels: ltte camp, ltte murders, victor ltte
ද්‍රවිඩ සන්ධාන නායකයා නෙරපීමට සාකච්ඡා
ද්‍රවිඩ සන්ධානය තුළ මතුවී ඇති අර්බුදය සම්බන්ධයෙන් (24
දා) වව්නියාවේදී හදිසි සාකච්ඡාවක් කැඳවා ඇත.
මෙහිදී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී ද්‍රවිඩ සන්ධානයෙන් ඉවත් කිරීම සඳහා යෝජනාවක් ගෙන ඒමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.
Posted by
lankanews
at
December 23, 2013
0
comments
Links to this post
Labels: ananda sangari, sridharan, tamil fake politicians, tna, TNA politicians
විශේෂ දැනුම් දීමයි ..
ප්‍රංශයේ වෙසෙන අප හිතවතුන් දැනුවත් කිරීමයි ..
.ඒ මත ක්ලික් කිරීමෙන් වළකින්න .එය එම මොහොතේම මකා දමන්න...ප්‍රංශයේ බැංකුවක ලිපියක් ලෙසින් එය එවන්නේය...එසේම ඔබ මේවන විට එය විවෘත කොට ඇත්නම් වහා ඔබගේ ඊ මේල් රහස් අංකය වෙනස් කරන්න...

Posted by
lankanews
at
December 23, 2013
0
comments
Links to this post
Labels: fake email, France, hacking email, special news
මහා සිංහලයෙකු සේ රට වෙනුවෙන් පෙනී සිටින වාචාල කෙළතොල්ලා...
ලංකානිව්ස් විශේෂ හෙළිදරව් කිරීම ... මහා සිංහලයෙකු සේ රට වෙනුවෙන් පෙනී සිටින වාචාල කෙළතොල්ලා...මෙම වාචාළයා විසින් දැලිපිහියා පාරවල් ඵල්ල කරන බවට කට මෑත දොඩවමින් සිටින බව අපට සියළු සාක්ෂි සහිතව ලැබී ඇත. රට වෙනුවෙන් සහ දේශය වෙනුවෙන් ප්‍රායෝගිකව මාධ්‍ය මෙහෙවරක යෙදී මනා අත් දැකීම් ඇතිව සිටින ලංකාවේ මෙන්ම විදේශයන්හී වෙසෙන කෘතහස්ත පළපුරුදු විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වේදීහූ 42 අප වෙබ් අවකාශය සමග සිටින බැව්ද මෙහිදී මතක් කරනෙමු .
එදා දේශයේ අඳුරු යුගයන් හී අප රට අත හැර නොගොස් අප ජනතාව සමග රෑඳී හුන් අප එදත් දේශය වෙනුවෙන් පෙනී සිටියෙමු..ඵවන්වූ අත්දැකීම් ඇති අපට මෙම කුක්කාගේ බිරුම අධෝ වාතයක් තරමුදු නොවේ....මේවන විට මේ සම්බන්ධව අපට ලැබී ඇති ලිපිද විශාල ගණනකී..ඒ සියළු දෙනාට අපගේ ස්තූතිය....
තමන් මෙතෙක් සමාජයෙන් වසන් කරගෙන තිබු සිය බෑටළු හෑව නිරවරණය වන්නට පටන් ගෙන ඇතිනිසා මේ දුර්ජන පුද්ගලයා විසින් වෙනත් ඔහුගේ මිතුරන් සමග සිය සුපුරුදු වාචල මුවින් තර්ජන කරමින් සිටින බවට අපට වාර්තාවේ .ඔහුගේ ළාමක සිතට එන නියන්ඩතාල් යුගයේ අදහස් මෙවැනි ශිෂ්ඨ සම්පන්න මිනිසුන් සිටින රටකදී වත් ඉගෙන නොගැනීම තුළින්ම මෙම මිනිසාගේ නොමෙරූ ළදරු මානසිකත්වය මොනවට පිළිබිඹුවේ.මෙවන් මිනිසුන් අප රටේ අනන්‍යතවය පිළිබිඹු කරන්නා වු සමාජ සන්දාන තුළට වද්දා ගැනීම සහ තනතුරු දැරීම ... පෙර ජාතක කතාවක එන්නා සේ වඳුරන්ට උද්‍යාණයක් භාර දුන්නාසේ වන්නට ඇත.
Posted by
lankanews
at
December 23, 2013
0
comments
Links to this post
දෙමළ සන්ධානයේ ප්‍රකාශවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි-
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශවලට සහ එම සන්ධානයේ ක්‍රියා කලාපයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ජාතික හෙළ උරුමය බලකර සිටී.
Posted by
lankanews
at
December 23, 2013
0
comments
Links to this post
Labels: jathika hela urumaya, ltte, TNA politicians, vigneshwaran
පළාත් සභාවේ සිට ඊළම දක්වා මාර්ග සිතියම මෙන්න
උතුරු පළාත් සභා මැතිවරණයේදි දෙමළ රාජ්‍යය පක්ෂය නමින් තරඟ කළ දෙමළ
ජාතික සන්ධානය 80% කට අධික ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් අතිවිශිෂ්ඨ
ජයග්‍රහණයක් අත්පත්කොට ගෙන ඇත. එම තත්වය පශ්චාත් යුද නව ඊළාම් මාර්ග
සිතියමේ ඉතා තීරණාත්මක සැතපුම් කනුවක් වෙත ලඟා වීමකි.
Posted by
lankanews
at
December 23, 2013
0
comments
Links to this post
Labels: elam, jaffna, LTTE agenda, srilanka ltte, tamil elam, tna, vasudeva, vignashvaran, wickramabahu
පාස්පෝට් වැඩ කඩිනමින් කරගන්න
Posted by
lankanews
at
December 23, 2013
0
comments
Links to this post
Labels: 1962, colombo airport, hot dial number, passport, srilankan immigration
උතුරට දෙමළ ජාතික ගීය ලබා දිය යුතුයි
දෙමළ ජාතික සන්ධානය විසින් උතුරු පළාත තුල සිංහල භාෂාවෙන් ජාතික ගීය
ගායනා කිරීම ප්රතික්ෂෙප කිරීම සම්පූර්ණයෙන්ම නිවැරදි යයි ජාතික භාෂා සහ
සමාජ ඒකාබද්ධතා ඇමති වාසුදේව නානයක්කාර පවසයි.
Posted by
lankanews
at
December 23, 2013
0
comments
Links to this post
Labels: LTTE agenda, srilankan national anthem, vasu dewa nanayakkara, vignashvaran
අද ජනාධිපතිට උපදෙස් දෙන්නේ රටට ආදරය කරන අය නෙමෙයි
රටට ආදරය කරන පිරිස් එදා ජනාධිපතිවරයාට උපදෙස් දුන් නමුත්, අද
ජනාධිපතිවරයාට උපදෙස් දෙන්නේ ජනාධිපතිටත්, රටටත් ආදරය කරන අය නොවන බව
පැහැදිලි යැයි රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ගිරාඹේ ආනන්ද නා හිමියෝ පැවසූහ.
Posted by
lankanews
at
December 23, 2013
0
comments
Links to this post
Labels: against srilanka, ltte, mahinda
Sunday, December 22, 2013
විග්නේෂ්වරන් ආයෙත් ඊළමට පණ දෙන්න සූදානම් වෙනවා.
උතුරේ ජාතික කොඩිය ඔසව්න බෑ කියමින් දෙමළ සන්ධානයේ මේ සූදානම ඊළමකට හැර
වෙන මොනවාටදැයි ජා.නි.පෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා ප්‍රශ්ණ කරයි
Posted by
lankanews
at
December 22, 2013
0
comments
Links to this post
Labels: LTTE agenda, srilankan sinhalease, tamil elam, TNA politicians, vignashvaran
දි.මු. ඉවතට.. රාජපක්ෂ කෙනෙක් අගමැති පුටුවට…
හොරොයින් අඩංගු කන්ටේනරයක් රේගුවෙන් නිදහස් කිරීමට අගමැතිවරයාගේ
පුද්ගලික ලේකම්වරයෙකු ලිපියක් නිකුත් කිරීම මුල් කර ගනිමින් වත්මන් අගමති
දි.මු. ජයරත්න මහතා ධුරයෙන් ඉවත් කිරීමේ සාකච්චාවක් පැවැත්වෙන්නේ යයි රජයේ
අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
Posted by
lankanews
at
December 22, 2013
0
comments
Links to this post
Labels: dimu jayarathna, drugs container, srilankan prime minister
උතුරු ආණ්ඩුකාරයා ඉවත් කළ හොත් එය රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ටද නිග්‍රහයක් ...
ඊළාම්වාදීන්ගේ වහසිබස්
ගැන අප කලබල විය යුතු නැත. එලෙසම උතුරු පළාත් සභාවට අවශ්‍ය ලෙස
ශ්‍රී ලංකා රාජ්‍යය ක්‍රියාකළ යුතු නැති අතර උතුරු පළාත් සභාව
ක්‍රියාත්මක විය යුත්තේ මෙරට ස්වාධිපත්‍යයට හා භෞමික
අඛණ්ඩතාවයට හානි නොවන අයුරිනි. එනිසාම දෙමළ සන්ධානය කවර
නැටුමක් නැටුවද උතුරු ආණ්ඩුකාරවරයා ඉවත් කළ යුතු නැත. දෙමළ
සන්ධානයේ පදයට හදිසියේ හෝ උතුරු ආණ්ඩුකාරයා ඉවත් කළ හොත් එය
ශ්‍රී ලංකා රාජ්‍යයට නිග්රහයකි. රට වෙනුවෙන් දිවිදුන්
රණවිරුවන්ටද නිග්‍රහයක් බව පැහැදිලිව සටහන් කළ යුතුව ඇත.
Posted by
lankanews
at
December 22, 2013
0
comments
Links to this post
Labels: france ltte, Ltte europe, tna, TNA politicians, vignashvaran
විග්නේෂ්වරන් ප්‍රාර්ථනා කරන්නේ සිංහයා වෙනුවට කොටියෙකු යෙදූ ජාතික කොඩියකි...
ප්රභාකරන්ගේ මරණින් පසුව දැන් උතුරේ දවල් හීන දකින එකම පුද්ගලයා වී සිටින්නේ උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්ය. පළාත් සභාවේ බලය ලබාගන්නට පෙර සිට විග්නේෂ්වරන් බොහෝ සිහින දුටුවත් මහඇමැති වී සිටින ඔහු මේ දිනවල දකින සිහින බොහෝ අලංකාර ඒවාය.
Posted by
lankanews
at
December 22, 2013
0
comments
Links to this post
Labels: jaffna, LTTE agenda, srilankan flag, tamil elam, tamil murders, tna, vignashvaran, vigneshwaran, Vigneswaran
Saturday, December 21, 2013
අපකීර්තිමත් වාර්තා සමග සම්බන්ධ වූ දේශපාලන දූෂිතයෝ ද සිටිති...
අල්ලස හා දූෂණය
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති, විශ්‍රාමලත් ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳි මහතා විසින් කරන ලද අනාවරණයකට අනුව ශ්‍රී ලංකාව දූෂණය හා අල්ලස සම්බන්ධයෙන් කුප්‍රකට කීර්තියක් ලබාගෙන තිබේ.
Posted by
lankanews
at
December 21, 2013
0
comments
Links to this post
Labels: basil, basil rajapaksha, bribes in srilanka, mahinda government, politicians bribe, SLFP, srilankan politician
Friday, December 20, 2013
අපේ හාමුදුරුවනේ අපි 'වෙනස් වෙන්න සූදානම් වෙමු.'
* අපේ ජලය ගැන තීන්දු ගන්නේවත් අපි නොවෙයි.
* ටික කාලයකින් අපේ හැමදේම විජාතිකයන් අත්පත් කරගන්නවා.
* සිංහලයන්ගේ ඉඩම් කොල්ල කෑම වේගවත් වෙලා
Posted by
lankanews
at
December 20, 2013
0
comments
Links to this post
Labels: corruptions, muslims, parliament, politicians, Sinhalese, srilanka, tamils
හතර දෙනා එල්ලුම්ගස්
Posted by
lankanews
at
December 20, 2013
0
comments
Links to this post
Labels: death penalty, srilankan law, srilankan murders
ටී.එන්.ඒ. ට එරෙහිව උද්ඝෝෂණයේ
Posted by
lankanews
at
December 20, 2013
0
comments
Links to this post
Labels: jafna, ltte, LTTE agenda, LTTE leaders, tna, TNA politicians
Thursday, December 19, 2013
නදීශා හේමමාලි එජාපයෙන් තරග කරන්න අයෑදුම් කරයි...
සිනමා සහ ටෙලිනාට්‍ය නිළි නදීශා හේමමාලි එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි පළාත් සභා මැතිවරණයට තරග කිරීම සඳහා එම පක්ෂයට අයෑදුම්පතක් ඉදිරිපත් කර ඇත.
Posted by
lankanews
at
December 19, 2013
0
comments
Links to this post
Labels: nadeesha, nadeesha hemamali, paba, political jump, unp, upeksha, upeksha swarnamali
මැලේසියානු රහස් පොලිසිය කොටි හිතවාදීන් ගැන නිරීක්ෂණයේ
මැලේසියාවත් දෙකඩ
කිරීමට කොටි සූදානමක්!
කොටි නායකයා අත්අඩංගුවට
මැලේසියාව දෙකඩ කර ඊළාම් රාජ්‍යයක් පිහිටුවීමට සැලසුම් කළ
රාජ්‍ය නොවන සංවිධානයක නායකයා අත්අඩංගුවට ගත් මැලේසියානු රහස්
පොලිසිය තවත් කොටි හිතවාදීන් 6 දෙනකුට පොලිසියට බාරවන ලෙස
නියෝග කර ඇත.
Posted by
lankanews
at
December 19, 2013
0
comments
Links to this post
Labels: elam, ltte, LTTE agenda, malaysia ltte, penang, prabakaran
Wednesday, December 18, 2013
මිනීමැරුම් චෝදනා ලැබ සිටි නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචිනිලමේ සියලු චෝදනා වලින් නිදොස්
1997
වසරේ පෙබරවාරි 11 වන දින කුරුවිටදී වෙඩි තබා හිටපු
පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද සම්පත් එල්ලාවල සහ
කොස්තාපල් ජයසේන නමැත්තා ඝාතනය කළේ යෑයි මිනීමැරුම් චෝදනා
ලැබ සිටි නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචිනිලමේ සියලු
චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට රත්නපුර මහාධිකරණ
විනිසුරු අචල වෙංගප්පුලි (18 දා) නියෝග කළේය.
මූලධර්මවාදී "ජිහාඩ්" සංවිධානයට මහා පරිමාණයෙන් අරමුදල් රැස්කිරීමේ ජාවාරමක්
කොළඹ වරාය වෙන්දේසියට ඇතුළු වී සිටින මුස්ලිම් පාතාල කල්ලියක් වරාය භූමිය පුරා තම අණසක පතුරවමින් වෙන්දේසි භාණ්ඩ තමන් සතු කරගෙන නැවත වෙන්දේසි දමා මූලධර්මවාදී "ජිහාඩ්" සංවිධානයට මහා පරිමාණයෙන් අරමුදල් රැස්කිරීමේ ජාවාරමක් ආරම්භ කර තිබේ.
Posted by
lankanews
at
December 18, 2013
0
comments
Links to this post
Labels: jihad in srilanka, Muslim murders, muslims
ටීඑන්ඒ මන්ත්‍රී පිරිසක් ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කිරීමේ තැතක
ලන්ඩන් නුවර පැවති ද්‍රවිඩ සමුළුවක උපදෙස් මත ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කිරීමේ සූක්ෂ්ම වැඩපිළිවෙළක් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු පිරිසක් විසින් දියත් කර ඇත.
Posted by
lankanews
at
December 18, 2013
0
comments
Links to this post
Labels: against srilanka, LTTE agenda, ltte bombs, Ltte europe, sinhala, tna, TNA politicians
Tuesday, December 17, 2013
ජාතික ගීතයක් උතුරට අවශ්‍ය නෑ
Posted by
lankanews
at
December 17, 2013
0
comments
Links to this post
Labels: LTTE agenda, national anthem srilanka, tamil elam, tamil murders, tna, TNA politicians
කැස්බෑ හොරා ලන්සුවෙන් හෙළිවේ ....
කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් ඉරිදා සොරාගත් බව කියන ඇලි
කැස්බෑවා සම්බන්ධයෙන් කට උත්තරයක් දීමට ගායක අමල් පෙරේරා (18)
කොස්ගොඩ පොලිසියට පැමිණීමට නියමිත බව පොලිස් ආරංචි කියයි.
මන්ත්‍රී ධුරයෙන් මධුමාධව ඉල්ලා අස්වෙයි
Posted by
lankanews
at
December 17, 2013
0
comments
Links to this post
Labels: fake madhumadawa, madhu madawa, madhumadawa, SLFP
සැකකරු සතුව බැංකු ගිණුම් 20 ක්...
රේගු දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක්
සම්බන්ධයෙන් පොලිස් වංචා විමර්ශන අංශය මගින් අත්අඩංගුවට
ගත් රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරියා තවත් අමාත්‍යාංශ
කීපයක මහාපරිමාණ මූල්‍ය වංචා රැසකට සම්බන්ධ බව
පරීක්ෂණවලදී හෙළිවී ඇත.
Posted by
lankanews
at
December 17, 2013
0
comments
Links to this post
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
