ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, October 29, 2013

ජාතියේ අනාගත පරපුර මොහොතක්‌ පාසා වැනසෙන්නේය.


ජාතියේ මුර දේවතාවුන් වන මහ සඟ පරපුරේ ඇතැම් උතුමෝ පෙනෙන "කන්" නොදැක දුර ඇති "අං" අතගාන්නාහ. එසේ කරමින් ජාතිය රකින්නට වරෙව් යෑයි පවසා රට ජාත්‍යාලයෙන් මුසපත් කරන්නට වෙර දරන්නාහ. ඒ අතරේ රට පුරා උදේ සවස බණද ඇසෙන්නේය. ඒවා අසන වගකිවයුතෝ සාදු කියමින් පන්සල්ද යන්නාහ. එතැනනින් නොනවතින ඔවුහු පොහෝ දිනක රටට පේන්නට බවුන්ද වඩන්නාහ. එසේ කරන අතරේ මේ අපේ රටය. එය ස්‌වෛරීය. භෞමිකව අඛණ්‌ඩය.

ජාතිය ප්‍රෙෘඪය. පවසා කෑමොර දෙමින් අප දැන් "මතට තිත" තබා දුරාචාරය, සහ අමනකම් දුරලා රට සංවර්ධනයේ ආශ්චර්යය කරා ගෙන යමින් සිටින්නේ යෑයිද කියන්නාහ. ඒ කතාවලින් සමහරක්‌ සත්‍යය. අපිද එය පිළිගන්නෙමු. දැන් මේ බිම ස්‌වෛරීය. එහි විවාදයක්‌ නැත. භෞමිකවද අඛණ්‌ඩය. ඒ පිළිබඳවද අපට ගැටලුවක්‌ නැත. නමුත් මහත්වරුනි, මතට තිත තබා අමනකම් දුරලා දුරාචාරයෙන් මේ බිම සහ අපේ උන් ගලවා ගන්නට එසේ පවසන කිසිවෙකුටත් තවමත් හැකිව තිබේද...?


Thursday, October 24, 2013

මන්නාඩේ නිහඬ වෙයි..

හින්දි සිනමාවේ සම්මානනීය හා අග්‍රගණ්‍ය ගායන ශිල්පියකු වූ මන්නාඩේ ඊයේ (24 දා) උදෑසන හෘදයාබාධයක්‌ වැළඳීමෙන් අභාවප්‍රාප්ත විය.


තැන්ක්යූ අක්කි ....

මෙය පරණ කථාන්දරයකි .නමුත් කෙතරම් පැරණි උවද එය රසවත්ය ..එමෙන්ම අපේ රටේ ඇතැම් මිනිසුන් ගේ දැනුම පිලිබඳ ව ද ඇතිවන්නාවූ ගැටළුවකි...මහින්ද උන්නැහේ මෙතුමිය ගේ හාන්සිවීමේ කලාව දන්නා නිසා ඇයව තම පක්ෂයට ගෙන පාර්ලිමේන්තුව දක්වා රැගෙන යයි .නිර්වින්දනාත්මක වූ මනස් ඇති අපේ රැහේ උන් දන්නවාද ..නොදන්නා සේ සිටිති ...

උඩහමුල්‍ල පිහිටි ගණිකා නිවාසයක මේජර් ජෙනරාල්වරයෙක්...

ගණිකා මඩම් වටලන්න යන ‍පොලිස් කණ්ඩායම්  හෙළිකළ තොරතුරු රැසක්

 
කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා සාප්පු සංකීර්ණය පිහිටි ගොඩනැගිල්ලෙහි ඉහළ මහල්වල ඇති නිවාස කිහිපයක් යොදා ගනිමින් කාලයක් තිස්සේ කරගෙන ගිය සුපිරි ගණිකා මධ්‍යස්ථානය දැන් එහි නැත.

Wednesday, October 23, 2013

කාන්තා ලිංගික ශ්‍රමිකයන් 35000 - 47000 ත් අතර ප්‍රමාණයක්‌


අප රටේ දැනට කාන්තා ලිංගික ශ්‍රමිකයන් 35000 - 47000 ත් අතර ප්‍රමාණයක්‌ වෙසෙන බවත්, ඔවුහු දිනකට අවම වශයෙන් සහකරුවන් 70,000 -94000 ත් අතර ප්‍රමාණයක්‌ ඇසුරු කරනු ඇතැයි ඇස්‌තමේන්තු කර තිබෙන බවත් ලිංගාශ්‍රිත රෝග හා එච්. අයි. වී. ඒඩ්ස්‌ මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය දර්ශනී විඡේවික්‍රම මහත්මිය පවසයි.

Tuesday, October 22, 2013

ඉන්දීය ජාතිකයන් වැඩි දෙනෙක්‌ "රහස්‌ ඔත්තුකරුවන්"

වන්නි ආඥපති මේජර් ජෙනරාල් බොනිපස්‌ පෙරේරා පසුගිය දිනක අපූරු හෙළිදරව්වක්‌ කළේය. ඒ, සංචාරක වීසා ලබාගෙන උතුරේ රෙදිපිළි වෙළෙමට එන ඉන්දීය ජාතිකයන් වැඩි දෙනෙක්‌ "රහස්‌ ඔත්තුකරුවන්" බවට සැකයක්‌ පවතින බවය.

Monday, October 21, 2013

“අපි මීගමුව ලෝකෙට රැගෙන ආවෙමු ”

 මීගමු සංවිධානය කිව්වාම එක ප්‍රදේශයකට විතරක් සීමා වීමක් පෙන්නුම් කරනවා තමයි.  මේගැන අපි සාකච්චාවකට ලක් කළා සංවිධානය පිහිටවලා අවුරුදු කිහිපයක් ගත වුනාට  පස්සේ . ඒ අනුව අපි මීගමු සංවිධානය පුළුල් කළා ප්‍රංශයේ වෙසෙන ඕනෙම ලාංකිකයෙකුට සංවිධානයේ සාමාජිකත්වය ලබා ගන්න පුළුවන් වෙන විදිහට.....

 සංවාද සටහන ;  අතුල විතානගේ

Sunday, October 20, 2013

ලංකාවේ බින්න බහින පාකිස්‌තාන් කුඩු රජවරු


ලක්‌ මාතාවගේ සියලු සළු පිළි උනා දමා අමු අමුවේම ඇය දූෂණය කරන්නට දෙස්‌ විදෙස්‌ ජාවාරමුන්ට ඉඩ හසර විවිර වූ වටපිටාවක්‌ තුළ ඉකුත් දා ආසියාවේ විශාලතම මත්කුඩු වැටලීම මෙරටදී සිදු වූයේ සමස්‌ත ජාතියම කම්පනයට පත් කෙරෙමිනි.

Saturday, October 19, 2013

පිරිමින් වඳ කරන ශක්‌ති ජනක පාන


ඉස්‌සර පවුලක දරුවෝ හතර පස්‌ දෙනෙක්‌ ඉන්න එක සාමාන්‍ය දෙයක්‌. දරුවො දහ දොළොස්‌ දෙනෙක්‌ හිටියොත් තමයි ලොකු පවුලක්‌ කියලා කියන්නෙ. ඒත් දැන් පවුලක දරුවො හතර පස්‌ දෙනෙක්‌ හිටියොත් ඒක ලොකු පවුලක්‌ වෙනවා. පුංචි පුවල රත්තරන් කියලා කියපු නිසා දැන් පවුලක දරුවෝ දෙන්නෙකුට වැඩියෙන් හදන්න දෙමාපියන් උනන්දු වන්නේ නැහැ.


ජාන සොරකම ශ්‍රී පාද අඩවියට


රටට උරුම ජාන සම්පත් මංකොල්ලය අනෙකුත් හොර, මැර, දූෂණ සේම පෙරට පැමිණ තිබේ. මෙරටට පමණක්‌ම ඒකදේශික වඳවී යැමේ තර්ජනයට ලක්‌වූ ශාක සහ සතුන්ගේ ජාන සම්පත් සොරාගෙන ගොස්‌ විදේශයන්හිදී මෙම දුලබ ජීවීන් අභිජනනය, ඖෂධ නිෂ්පාදනය ඇතුළු "බිලියන ගනුදෙනු" මගින් පොහොසත් වීම මෙම ජාන සම්පත් මංකොල්ලයේ අවසාන අරමුණයි.

Thursday, October 17, 2013

" උඹලා පිළිකාවලට ප්‍රතිකාර කරන්න දන්නවා. අපි පිළිකා හදන්න දන්නව."

ලෝකයේ සමහර රාජ්‍ය තමන් අත්පත් කරගත් තාක්‌ෂණය හා විද්‍යාත්මක ඥානය යොදාගන්නේ මෙවැනි නින්දාසහගත අපරාධ ඉලක්‌ක සපුරා ගැනීමටය. දීර්ඝ ලෙස සංවාදයට ලක්‌විය යුතු මේ කාරණා අප විසින් මෙසේ සංක්‌ෂිප්තව පෙළගස්‌වනු ලබන්නේ සාධක සහිතවය.



මත් සබයට එන ටැබා









මිටියත්, මලත් යට යවා මත් සබයට එන ටැබා
මෙකී ටැබා හෙවත් "සුපර් මෑන්" අපේ සමාජයේ සාමාන්‍ය පන්තියේ කොල්ලන් කෙල්ලන් අතරට ගෙන යැම පසුපස සිටිනුයේ මෙරට ක්‍රියාත්මක මුස්‌ලිම් පාතාලයේ ක්‍රියාකාරී කණ්‌ඩායම් බව මෙරට බුද්ධි අංශ මගින් සිදු කළ විමර්ශන මගින් දැන් අනාවරණය වී තිබේ. එය සිදු වෙමින් තිබෙන්නේ මීගමුව ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමිනි.



Wednesday, October 16, 2013

අන්‍යාගම් පතුරවන රාජ්‍ය නොවන සංවිධාන 7ක්


මෙරට ඇතුළත අන්‍යාගම් පතුරවන ප්‍රධාන පෙළේ රාජ්‍ය නොවන සංවිධාන හතක් හඳුනාගෙන ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවැසීය.


ඇහැ කණ කරන්නද....?


”ඩොක්ටර් මගේ මේ දකුණු ඇහැ කැවෙනවා. කඳුළුත් ගලනවා, ඇහැ ඇරගෙන ඉන්න බෑ” යැයි ඇසක රෝගී තත්ත්වයක් හටගත් අයකු නගරයේ වෛද්‍යවරයකු මුණ ගැසී පැවැසීය.

Tuesday, October 15, 2013

නිරුවත් දර්ශන වල රඟපෑ බව ගයේෂා පිලිගනී


ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයට රංගනයෙන් දායකවූ ගයේෂා පෙරේරා පිළිබඳව පසුගිය කාලේ බොහෝ කතා බහට ලක්වුවා. 

තරුණ කාලයේදී රුසියානු ලඳුන් ආශ්‍රය කිරීම වරදක් නෙවෙයි- මාලකගේ මව


මර්වින් සිල්වාගේ බිරිඳ වන ලුසිඩා විසින් මාලක සිල්වා ගැන මාධ්‍යයට අදහස් දක්වා තිබුණා.මාලක සිල්වාගේ මැරකම් හා වාහන පිළිබඳව ඇය විසින් අදහස් දක්වා තිබූ අතර රාත්‍රී සමාජශාලා වලට යෑම සාමාන්‍ය දෙයක් ලෙස බවයි පවසා තිබුනේ.

ජාතික රූපවාහිනියේ ඇතුළේ ගැටුමෙන් රූපවාහිනිය අනතුරේ


ජාතික රූපවාහිනියේ ප්‍රධාන නිලධාරීන් තිදෙනා අතර ඇතිවී ඇති ගැටුමක් හේතුවෙන් රූපවාහිනී සංස්ථාව දැඩි අර්බුදකයකටය මුහුණදී ඇතැයි වාර්තාවේ. මෙම ගැටුම ඇතිවී ඇත්තේ සභාපති මොහාන් සමරනායක, අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ හා ප්‍රධාන විධායක ගාමිණී රාසපුත්‍ර  යන තිදෙනා අතරය.

Monday, October 14, 2013

රෝහලෙන් සොරකම් කර යළි අදාළ සමාගම වෙත...


පිළිකාවට ගොදුරුවූ දරුවන් වෙනුවෙන් පෞද්ගලික සමාගමක්‌ මහරගම පිළිකා රෝහලට ඉතා විශාල මුදලකට විකුණන එන්නත් කුප්පි එම සමාගම විසින්ම සොරකම් කරවා යළිත් එම රෝහලටම විකිණීමේ මහා පරිමාණ ජාවාරමක තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හෙළිකරගෙන ඇත.

Sunday, October 13, 2013

'කුඩු රුවන්' වෙනුවෙන් නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය


දෙමටගොඩ මංසන්ධියේදී මෝටර් රථයක යමින් සිටි තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සිරිනාථ පතිරන්නැහැලාගේ රුවන් චමිල ප්‍රසන්න හෙවත් කුඩු රුවන් නමැත්තා ලබන 25 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අළුත්කඩේ අංක 2 මහෙස්‌ත්‍රාත් ජයකි අල්විස්‌ මහත්මිය නියෝග කළාය.

Friday, October 11, 2013

කිසා ගේ අවතීර්ණය සහ හිවල් සහය

හොරුන් සමග හෙළුවෙන් සිටීමට කර ඇති ආරාධනයක්  පිළිබඳව පසුගියදා ලංකාවේ පුවත් පතක සුපුරුදු පරිදි  මහා ලේඛකයෙකු ලෙස පෙනී සිටීමට උත්සහ දරණ  ,පිටේ කසපහර 5 කින් ලකුණු ලබා ඇති  හොරෙකු  .පුවතක් පළ කොට තිබුණි .මෙම සිදුවීම් මාලාව පසුපස ඇති යථාර්ථය ගැන යමක් එළිදරව් කිරීමට මෙම ලිපිය යොදා ගන්නෙමු .

තංගලු ඝාතන පරීක්ෂණය ඉක්මන් කරන්න



නිවාඩුවක් ගත කිරීම සදහා තංගලු ගොස් සිටි කුර්හාම් ෂායික්හ් නම් බි‍්‍රතාන්‍යය ජාතිකයාගේ ඝාතනය පිළිබඳ ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරයාගෙන් පෞද්ගලිකවම විමසා සිටින බව බි‍්‍රතාන්‍යය අගමැති ඬේවිඞ් කැමරන් පසුගියදා පැවැති බි‍්‍රතාන්‍යය පාර්ලිමෙන්තු සැසිවාරයකදී පැවසීය.

පඩි සල්ලි කෑ මීයා එල්ලයි


මුදල් නෝට්ටු සපා විනාශ කර දැමිීමේ වරදට මීයෙකුට රජකාලයේ දඩුවම් දුන් පුද්ගලයෙකු ගැන වාර්තා වන්නේ පලස්තීනයෙනි.
අත්පා වලින් ඉණිමගකට තබා ගැටගසනු ලැබ සිටිනා මියෙකුගේ ඡායාරූපයක්ද ඔහු තම ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණි.

Wednesday, October 9, 2013

භාරත මියගොස් දෙවසර සැමරේ...

ජනාධිපති වෘත්තීය කටයුතු පිළිබඳ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට ලක් වී දෙවසරක් පිරුණේ බදාදා (08) යි. ඒ මහතා සිහිපත් කරමින් කොළොන්නාවේ පිහිටි ඔහුගේ පිළිරුවට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා මල්දමක් පැළඳ වූ අයුරුයි මේ. 






රටේ සියලුම මැණික්‌ පතල් බොරු වළවල්

මේ රටේ සියලුම මැණික්‌ පතල් බොරු වළවල් ය. සියලු ගල්කොරි පාතාලයන් ය. ගඩොල් හා උළු කම්හල් පරිසරය වනසන මාරයන් ය. මේ සියල්ලට වගකිවයුතු මිනිසුන්ට කියන නම 'යක්‍ෂයන්' ය.

මහ රෑ මහ මග කුඩු-කුඩු යුද්ධය


කොළඹ ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු බව කියන ''කුඩු රුවන්'' ඇතුළු සන්නද්ධ කණ්‌ඩායමක්‌ සුඛෝපභෝගී මෝටර් රථයක ගමන් ගත් තවත් මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක්‌ පසුපස පන්නාගෙන ගොස්‌ දෙමටගොඩ මංසන්ධියේදී එම රථයේ සිටි තරුණයකුට වෙඩි තබා ඝාතනය කිරීමෙන් දෙමටගොඩ ප්‍රදේශයම පෙරේදා රාත්‍රියේ භීතියට පත්විය.

Monday, October 7, 2013

මංගලගෙ 24ක් රිමාන්ඩ්


එක්සත් ජාතික පාක්ෂිකයන් දෙපිරිසක් අතර මාතර නගරයේ දී ඇති වූ ගැටුමේ දී අයුතු ජන රාශියක සාමාජිකයන් වී පිරිසකට පොලුවලින් පහර දී තුවාල සිදු කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි 24 දෙනකු ලබන 14 වැනි දා තෙක් නැවත රිමාන්ඩ් කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් සිසිර රුවන් කුමාර මහතා අද නියෝග කළේය.


Sunday, October 6, 2013

අපූර්ව ගුරු පූජාවක්

අපේ රටේ දැනට සිටන ජ්‍යෙෂ්ඨතම සිනමා විචාරක, මාධ්‍ය ගුරුතුමා වන්නේ එඩ්වින් ආරියදාස මහතා. දැනට අනූවැනි වියේ පසුවන ඒ මහතා සිය දැනුම නව පරම්පරා සමඟින් බෙදා හදා ගන්නේ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන්.

පිටකොටුවේ බෝධියේ අපි නොදන්න කතාව

පිටකොටුව ශ්‍රී ලංගම බස්‌ නැවතුම්පල අසල පිහිටි බෝධීන් වහන්සේ වසර 191 ක්‌ පැරැණි ඉතිහාසයක්‌ ඇති ස්‌ථානයකි. හාස්‌කම් ඇතැයි පැවසෙන මෙම බෝධීන් වහන්සේට වන්දනාමාන කර ගිය කෙනකු දියුණුවේ හිනි පෙත්තටම ළඟා වන බවද පැවැසේ.

සුගලා දේවියගේ මමිය පුච්චලා...!


යථාර්ථය මෙය නම් මේ නල්ලමලේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ රටට අවශ්‍ය නැත. පට්‌ට හොරු රැලක්‌ සමග පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකයන්ට හුදකලා ගමනක්‌ යන්නට නොහැකි බව පැහැදිළි වන විට යලිත් අපට කරන්නට ඇත්තේ මීට පෙර අප විසින්ම කළ යෝජනාවය.

කොළඹ 7, ශ්‍රිමත් මාකස්‌ ප්‍රනාන්දු මාවතේ පිහිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වසා දමා ආප්ප කඩයක්‌ දමා ගැනීම මීට වඩා ජාතික වශයෙන් වැදගත්ය.

Friday, October 4, 2013

රනිල්ට එරෙහිව සිරස ගැසූ කටවුට් ගැලවේ


පසුගියදා පැවති මැතිවරණය එක්සත් ජාතික පක්ෂය පරාජය වීමත් සමග පක්ෂය ඇතුලතින් හා පක්ෂයේ සමාජිකයන්ගෙන්ද සිරස හා මවුබිම පුවත්පතින්ද විරෝධතා එල්ලවූයේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දෙසටයි.

වැඩිම ආදායමක් ලබන රාජ්‍ය ආයතනය ITN එකයි

ලංකාවේ වැඩිම ලාභ ලබන රාජ්‍ය ආයතනට ITN එක බව ජ්‍යේෂ්ඨ ඇමති ඩීවී ගුණසේකර පවසනවා.

නයි නළඟනගේ දඬුවම වසර 5 කට අත්හිටුවයි

නයි නළඟන හෙවත් නිරෝෂා විමලරත්න ඇයට විරුද්ධව තිබූ වරද ඇය පිළිගෙන ඇති අතර අධිකරණය විසින් මාස තුනක දඬුවම වසර 5 ක් දක්වා අත්හිටුවා ඇත. තවද ඇයට රුපියල් 100 ක දඩයක් නියම කර ඇත. 

දුරකථන බිල ලක්ෂ 32යි, දවසකට ඇමතුම් 571ක්

මෙරට ජංගම දුරකථන සමාගමකින් රෝමිං පහසුකම ලබාගෙන පැය 24ක් ඇතුළත ලබාගත් දුරකථන ඇමතුම් සදහා රුපියල් ලක්ෂ 32ක් පමණ වන බිල්පතක් නෙගෙවූ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යංශය පරීක්ෂණ ආරම්භ කර ඇත.

ශ‍්‍රී ලංකාව ගැන චිත‍්‍රපට 3 ක් නේපාලයේ දී තහනම්

නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන දකුණු ආසියානු චිත‍්‍රපට උළෙලේදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් නිෂ්පාදනය කළ චිත‍්‍රපට 3 ක ප‍්‍රදර්ශනය එරට රජය විසින් අත්හිටුවා ඇත.

සුගලා දේවියගේ සොහොන කඩති, දේහය පුළුස්සති, අබරණ කොල්ලකති

පොළොන්නරුව රාජධානියේ පරාක්‍රමබාහු රජ සමයේ විසූ සුගලා දේවියගේ දේහය තැන්පත් කර තිබූ විශාල ගල් පර්වතය පුපුරුවා හැර දේහයේ තිබූ ස්වර්ණාභරණ පැහැරගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.

Tuesday, October 1, 2013

විග්නේශ්වරන්ගේ පටන් ගැන්ම හොඳ නැත


හිටපු විනිසුරු සී. වී. විග්නේශ්වරන් උතුරු පළාතේ නව මහ ඇමැති ලෙස ජනාධිපති  ඉදිරියේ දිව්රුම් දීමට යන බව අපි මෙයට දෙදිනකට පෙර දැන ගතිමු.

මනිපුරම් ගම්මානයේ ඉඩමක වළ දමා තිබූ ක්‌ලේමෝ බෝම්බ 9 ක්‌ හමුවේ

මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ ආයිත්තමලෙයි පොලිස්‌ බල ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබූ ක්‌ලේමෝ බෝම්බ 9 ක්‌ ගොඩගෙන නිශ්ක්‍රීය කළ බව ආයිත්තමලෙයි පොලිසිය පවසයි.

විග්නේෂ්වරන් හමුවන්න එපා

ඇමරිකානු කොටි ජයලලිතාට කියති


විදෙස්‌ තානාපතිවරුන් හා උතුරේ ජනතාව ඉදිරියේ දිවුරුම් දීමට විග්නේෂ්වරන් සැරසෙයි


බටහිර රටවල තානාපතිවරුන්, දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් සහ උතුරේ ජනතාව ඉදිරියේ යාපනය කයිතඩිහි පවත්වන උත්සවයකදී උතුරු පළාත් සභා මහ ඇමැති සී. විග්නේෂ්වරන්  දිවුරුම් දීමට සැලසුම් කර ඇත.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.