ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, September 29, 2013

පුද්ගලික ජීවිතයේ රසමුසු තැන් හෙළි කරන මහාචාර්ය සුනිල් ආරියරත්න...

පිළියන්දළ මඩපාත කහ‍පොළ බොල්ගොඩ වැව අසල පිහිටි මහාචාර්ය සුනිල් ආරියරත්නගේ “ආරණ්‍යවාසය”ට අප ගියේ එතුමා ලියූ 55වන කෘතිය ගොඩගේ ප්‍රකාශනයක් ලෙස නිකුත්ව ඇති මොහොතකය.

Friday, September 27, 2013

බර්ටි අභාවප්‍රාප්ත වෙයි


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා උතුරුමැද මහ ඇමැති වරයකු වූ බර්ටි ප්‍රේමලාල් දිසානායක (59) කොළඹ පෞද්ගලික රෝහලකදී අද අභාවප්‍රාප්ත විය.

ප්‍රභාට වඩා "විග්නේෂ්වරන්" භයානකයි

වේළුපිල්ලේ ප්‍රභාකරන්ට වඩා සී. විග්නේෂ්වරන් අතිශයින් ම භයානක අනතුරුදායක පුද්ගලයකු යෑයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක  (25 වැනිදා) බත්තරමුල්ලේ පිහිටි එම පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.


රජයේ ඉඩම් මහ ආණ්ඩුවටයි


රජයේ ඉඩම්වල පූර්ණ බලතල මධ්‍යම ආණ්ඩුව සතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද ඒකමතිකව තීරණය කළේය.
රජයේ ඉඩම් සංශෝධනයේ ව්‍යවස්ථාපිත රෙගුලාසි යටතේ ලැබී ඇති සීමිත බලතල කිහිපයක් පමණක් පළාත් සභා සතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.

ඡන්ද පත්‍රිකා අඩංගු ගෝනි දෙකක්...


වයඹ පළාත් සභා ඡන්දයේ මධ්‍යස්ථානයක් වූ පුත්තලම ශාන්ත ඇන්ඩෘ විදුහල් ශාලාවක තිබී ලකුණු කළ ඡන්ද පත්‍රිකා අඩංගු ගෝනි දෙකක්  සොයා ගැනීමත් සමග පරාජිත අපේක්ෂකයන් ද සිය ගණනක් මහජනයා ද එහි රැස්වීමත් සමග එහි කළබලයක් ඇති විය.


Thursday, September 26, 2013

පාකිස්තාන භූ කම්පනයෙන් පසු අරාබි මුහුදේ දුපතක්





හතලිස් හය දෙනකුට මරු කැඳවමින් පෙරේදා (24) සවස පාකිස්තානයේ බලූකිස්තාන ප‍්‍රාන්තය කැළැඹූ අති ප‍්‍රබල භූකම්පනයෙන් පසු, අරාබි මුහුදේ ග්වඩාර් වෙරළ තීරයට ඔබ්බෙන් කුඩා දුපතක් දකින්න ලැබෙන බව භූ විද්‍යාඥයෝ පවසති.

Wednesday, September 25, 2013

ත‍්‍රිරෝද රියැදුරු ලක්ෂ පහ බේරාදෙයි...

කොළඹ කොටහේනේදී කාන්තාවකගේ රුපියල් ලක්‍ෂ පහක් කොල්ල කා පැනගිය කොල්ලකරුවන් තිදෙනකු හඹා ගොස් එම මුදල් කොල්ලකරුවන්ගෙන් උදුරා අයිතිකාරියට දීමට ත‍්‍රිරෝද රියැදුරෙක් සමත්විය.


රවි කරුණානායක ගැන විශ්වාස නැහැ' ඇපකරු ඉල්ලා අස්‌වෙයි



විදේශ මුදල් රුපියල් කෝටි 32 කට ආසන්න මුදලක්‌ විනිමය පනත උල්ලංඝනය වන පරිදි සිය ගිණුමේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් එක්‌සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායකට එරෙහි නඩුවේ ඇපකරු ඊයේ (24 දා) අධිකරණයේ අවසරය මත ඇපකාරිත්වයෙන් ඉවත් වූයේය.

Sunday, September 22, 2013

මහජනයා අපේ ප්‍රතිපත්ති පිළිගත්තා



ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පිහිටුවා මාස පහක් ගතවන්නට පෙර තමා ගැන විශ්වාසය තබා ලබා දුන් ජයග්‍රහනයට මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් ජනතාවට තමා ස්තුති වන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් පොන්සේකා   කීවේය.

බෑනත් පරදී....


නවගත්තේගම පාසැල් ගුරිවරිය දන ගැස්වූ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරගේ බෑනා වන නිලන්ත විමලවීර වයඹ පළාත් සභා මැතිවරණයෙන් පරාජයට පත් විය.


ආනන්ද සරත් කුමාරට නාම යෝජනා නොලැබුන නමුත් ඔහුගේ බෑනාට සන්දාන නාම යෝජනා ලැබිණි.

2013 පළාත් සභා ඡන්දයේ ප්‍රතිඵල




බල තල ගැන රජය සමග සාකච්ඡා කරනවා...


නීතියට පටහැනිව කිසිවක් නොකරන බවත් සියලුම දේ කරනුයේ රජය සමග සාකච්ඡා කිරීමෙන් පසුව බවත් උතුරු පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂක සී. විග්නේෂ්වරන් මහතා යාපනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී  පැවසීය. 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝදනය යටතේ බලතල විමද්‍යගත කරන බව කීවේ අප නොවේ ජනාධිපතිතුමාය.  13 න් එහාටත් යන බව එතුමා කීවා.

උදුම්බරා හිනැහෙන්නැති සංසාරේ...

සුනිලා අබේසේකරයන් ගේ අභාවය සමග බොහෝ දෙනා බොහෝ දේ ලීවද ඒ අතර මංජුල වෙඩිවර්ධන කවියාගේ ශෝක කවිය අති විශිෂ්ඨ නිර්මාණයකි. 


 හෙමින් සැරේ පියාවිදා...
සුමුදු සයනේ සිනිඳු

ඇතිරිල්ලේ...


ධර්මසිරි බණ්ඩාරනායකගේ 'හංස විලක්' චිත්‍රපටයේ එන එම ගීතයේ දෙවැනි පද පෙළත් සමග සවනත මුසුවන ඒ ලයාන්විත හඩම ලාංකේය සිනමාවේ පසුබිම් ගායනයට අපූර්වතම සංවේදිතාවක් මුසු කෙළේය. 

Saturday, September 21, 2013

අමු තිත්ත කුණුහරුප සිනමාවට

අමු තිත්ත කුණුහරුප  සිනමාවට නගා ඒවා තුළින් රටේ ජන සමාජයට ,සංස්කෘතියට ,ආගමකට ,ජාතියකට අපහස උපහාස කොට විදේශයන්හි  තුට්ටු දෙකේ  සිනමා සම්මාන ලබා ගත්තා යයි , උදම් අනන  අමනයන් අප‍ රටේ ඇත .ඕනෑම කුණු හරුපයක්  කොට මහා විශ්ව සම්භාව්‍ය දෙයක් කළා යයි පාරම්බාන්නාවූ  මී හරක් ඇත .

විනිසුරු ආර්. අමල් රණරාජා විසින් පදුමන් නිදොස්‌ කොට නිදහස්‌ කළේය.

පදුමන් නිදහස්‌ කර ඇත්තේය. නිදොස්‌ කොට නිදහස්‌ කර ඇත්තේය. ඒ අවුරුදු දෙකක නඩු විභාගයකින් අනතුරුවය. පදුමන්ට එරෙහිව ඔහුගේ පාපොච්චාරණය හැරෙන්නට ඔහුට එරෙහි වූ වෙනත් සාක්‌ෂි නොමැති බව සැලකිල්ලට ගනිමින් ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු ආර්. අමල් රණරාජා විසින් පදුමන් නිදොස්‌ කොට නිදහස්‌ කළේය. ත්‍රස්‌ත විමර්ශන ඒකකය පදුමන්ට එරෙහිව ත්‍රී කුණාමලය අධිකරණයේ නඩුවක්‌ ගොනු කරන්නේ මේ පාපොච්චරණය ලබා ගැනීමෙන් අනතුරුවය. පුරා අවුරුදු දෙකක්‌ මහාධිකරණ විනිසුරුවරු තුන්දෙනෙක්‌ විසින් විභාග කරනු ලැබුවේ මේ නඩුවය. දැන් නඩුව හමාරය. පදුමන් සියලූ වරදින් නිදොස්‌ වී නිදහස්‌ය. පදුමන්ගේ නිදොස්‌ වී නිදහස්‌ වීම දැන් මේ රටේ මිනිස්‌සු පුදුම කරන්නට අසමත්ය. ඒ අනුව අපි පදුමන්ට දොස්‌ තබා ඇත්තේ බොරුවටය. පදුමන් වරදකාරයෙක්‌ කර ඇත්තේත් බොරුවටය. එක අතකට කුමාරන් පද්මනාදන්ට නැති නඩු, කරුණා අම්මාන්ට නැති නඩු පදුමන්ට පමණක්‌ තිබීමේ අර්ථයක්‌ නැත.

කාමරැල්ලට බෙල්ල දෙන එවුන් බේරගන්න කළ පොලිස්‌ මෙහෙයුම

අපි ඇය "මේනකා" නමින් හඳුන්වමු. මේනකා සිය වැඩිමහල් පිරිමි දරුවා කෙරෙහි අසීමිත ආදරයක්‌ දැක්‌වූවාය. උසස්‌ පෙළ හැදැරීමෙන් පසු සිය පුතු "හෝටල් කළමනාකරණ පාඨමාලාවක්‌ හැදැරීමට පිටත්කර හරින්නටද ඇය කටයුතු කරන්නේ ඔහුගේ ජීවිතය සැපවත් කරන අරමුණිනි.



අවසන් ගමන් යන ෆාරා


කොළඹ නාඩාර්ලාගේ පරණ යකඩ වලට විකිණී
අවසන් ගමන් යන ෆාරා

ජෝර්දානයේ 'ෆාරා - 3' නැව ඉන්දියන් සාගරය ඔස්‌සේ ගමන් කළේ කෝරා වර්ගයේ සහල් තොගයක්‌ දකුණු අප්‍රිකාව දක්‌වා රැගෙන යැමටය. ඉන්දියාවේ ආනද්‍රා ප්‍රදේශයේ සිට ගමන් කරන ලද මේ නැව ඈත මුහුදේදී 2006 දෙසැම්බර් 27 වෙනිදා යාන්ත්‍රික දෝෂයකට ලක්‌වී මහමුහුද මැද නතර විණි. නැවේ කපිතාන්වරයා වූ කැබ්රිස්‌ පැන්ක්‌ස්‌ එතැන් සිට ආධාර ඉල්ලමින් නාවික මධ්‍යස්‌ථාන වෙත පණිවුඩ යෑවීය. එහෙත් ආධාරක කණ්‌ඩායම් එදා "Fara - 3" නැව බේරා ගැනීමට නොපැමිණියේ නැව අනතුරට ලක්‌වූ ප්‍රදේශය මුලතිව් ප්‍රදේශයට තරමක්‌ ළඟ ප්‍රදේශයක්‌ වූ නිසා විය හැකිය.

Thursday, September 19, 2013

බෞද්ධ කොඩිය ඉවත් කරන්න කිවුවා තමයි – නවිපිල්ලේ

සාමය සහ සංහිඳියාව පිළිබඳ පැවති සාකච්ඡාවක දී නිදහස් චතුරශ්‍රයේ ඔසවා ඇති බෞද්ධ කොඩිය පිළිබඳව මහ කොමසාරිස් නවී පිල්ලේ ප්‍රශ්න කළ නමුත් ඩී. එස්. සේනානායක පිළිරුව පිළිබඳ ඇය කිසිදු ප්‍රකාශයක් නොකළ බව ජිනීවා නුවර එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමිසම කියා සිටියි.

හෙරොයින් කුඩු හිගයක් නිසා ගංජා වැඩියෙන් අලෙවි වෙති


මාලිගාවත්තේ දී කේරළ ගංජා කිලෝ පහමහමාරක් සමග එක් අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හෙරොයින් කුඩු හිගයක් නිසා ගංජා වැඩියෙන් අලෙවි වෙතියි පොලිස් ආරංචි කියයි.


"අපේ කාලයේ පොලිස්‌ නිලධාරියකුගේ වික්‍රම"


ලංකාව අමුතුම රටකී...බන්දුල  යනු සැබවින්ම කෘත හස්ත ගවේෂණාත්මක මාධ්‍ය වේදියෙකි,කලින් කලට හොරු බිහි වුහ .එකෙකු නමින්ම හොරෙකි .නිකන් නොව කම්බ .හොරෙකි අතේ පැළවෙන බේගල් ගොතා පොත් පළකොට ප්‍රසිද්ධ වූ  ,හොරෙකි ,එමෙන්ම බය ගුල්ලෙකි .නිවටයෙකි , මෙම තැනැත්තා සිනමා පටයක්ද කළේය .ඒ අහිංසක නිෂ්පාදකයෙකු රවටාය. එම සිනමාපටයෙන් සමාජයට දුන් දෙයක් නැත .ඔහු  දුන් පණිවිඩය නම්  දඩබිම් නම් සොඳුරු යන්න ය .එවන් වූ හොරුන් ගේ   නිරුවත දකින කල්හි  ,බන්ධුල අභිතයෙකි .ලංකානිව්ස්  ඔබට සුභ පතමු .
ජනක  පෙරේරා
නියෝජ්‍ය කතෘ  ලංකා නිව්ස්

ඇමරිකාවේ ඉල්ලීම රජය ප්‍රතික්‍ෂේප කරයි


එක්‌සත් ජාතීන්ගේ විශේෂ විමර්ශන කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවට එවීම සඳහා ඇමරිකාව කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජය ප්‍රතික්‍ෂේප කර ඇත.

ඉතාලි නගර සභා ඡන්දයට ශ්‍රී ලාංකික ඩිල්කි

ඉතාලියේ සැලර්ටෝනි මහනගර සභා ඡන්දය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩිල්කි ප්‍රනාන්දු මහත්මිය ඉදිරිපත් වී ඇත.මෙම මැතිවරණය ලබන 21දා පැවැත්වේ. ඉතාලියේ සැලර්ටෝනිහි සංක්‍රමණිකයේ 20000 ක්‌ පමණ වාසය කරති. ඩිල්කි ප්‍රනාන්දු මහත්මිය සමඟ ද්‍රවිඩ ජාතිකයෝ සිව් දෙනෙක්‌ද තරග වදිති.

Wednesday, September 18, 2013

ගංජා පැළ හයදහසක (6000) වගාවක්‌


ගෙවත්තේ වනරොදක මුවාවෙන් වගාකර තිබූ ගංජා පැළ හයදහසක (6000) වගාවක්‌ සමග එක්‌ සැකකරුවෙක්‌ වල්සපුගල පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Tuesday, September 17, 2013

ගේ විකුණලා ණය ගෙව්වා දැන් මං ඉන්නේ බෝඩිමක

ජයසේකර අපොන්සු

රාවණා රජ්ජුරුවෝ ගැන අපේ ඉතිහාසයේ හමුවන කතා බොහොමයි. ඒ විතරක් නොවෙයි රාවණා රජු ආ ගිය තැන් ජීවත්වුණු තැන් ගැන වර්තමානය වන විටත් දැඩි කතා බහකට යොමු වෙමින් පවතිනවා. රාවණා ඇල්ල, රාවණා ගුහාව ඇතුළු රාවණා හා සම්බන්ධ නම් ලද බොහෝ ස්ථාන අපේ රටේ විවිධ ප්‍රදේශවලින් හමුවෙනවා. ඒ විතරක් නොවෙයි බොහොමයක් පිරිස් මේ ස්ථාන නැරඹීමට යන අවස්ථාත් ඕනෑ තරම්.

Monday, September 16, 2013

අප්‍රමාණ මිනිසකුගේ නික්මයෑම

ගඟ අද්දර තිර ගත වන විට අප පාසල් යන වයසේය. ඒ වන විට සිනමාව පිළිබඳ උපන් ආලයෙන් වෙළුණ මා වැන්නන් සරසවිය කියවන්නේ මතු දවසක පුවත්පතට දායක වන්නට සිතා නොවේ. සිනමාව ගැන දැන ගන්නටය. ගඟ අද්දර අපේ කාලයේ විලාසිතාවක් වූයේය.

අපේ යුවතියන් අඩනිරුවත් කස්තිරම්වලට පුහුණු කරලිංගිකත්වය විකුණන හැටි....

ප්‍රවීණ නර්තන ශිල්පිනී මිරැන්ඩා හේමලතාගෙන් විවේචනයක්33-2
ඔබ පුන පුනා කියන්නේ මේ දරුවන්ගේ අනාගතය මේ තුළින් විනාශ වෙනවා කියලද?
පැහැදිලිවම ඔව්. ප්‍රසිද්ධ මාධ්‍ය නාලිකා ඉස්සරහ ඇඟපත පෙනෙන ඇඳුම් ඇඳල, සිංදුවකට නටලා, විලි බිය නැති වුණාම මොකක්ද මේ දරුවන්ගේ අනාගතයට වෙන්නෙ. ඔය නටන ළමයින්ට උපාධියක් ගන්න පුළුවන්ද.? මේ ක්‍ෂේත්‍රයේ ඉහළට යන්න පුළුවන්ද..? නිකම් පාවිච්චි වෙනවා විතරයි.
සමහර දරුවන්ට මේ ඇතැම් ගුරුවරුන්ගෙන් ලිංගික අතවර පවා සිදුවන බවට චෝදනා තියෙනවා. සමහර දරුවන් ඒ ගුරුවරුන් නිසා අමාරුවේ වැටෙනවා විතරක් ‍නෙවෙයි, ඩොලර්වලටත් අනුන්ට විකුණනවා. ඔය කුප්‍රකට ගුරුවරුන් ගැන මම හොඳට දන්නවා. ඒ නිසා තමයි බය නැතිව මෙහෙම කතා කරන්නේ.

නිවට බඩජාරි කලාකරුවනුත් ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ පරිහානියට වගකිව යුතුයි

ජේ.ආර්. රජය රූපවාහිනී මාධ්‍යය හඳුන්වාදීමේ ප්‍රධාන පරමාර්ථය වූයේ එම රජය විසින් හඳුන්වාදෙන ලද නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තියෙන් බිහිවෙන ප්‍රාග්ධන වෙළෙඳ‍පොළින් සමලංකෘත පරිභෝජන රටාව ශ්‍රී ලාංකික ජනතාව අතරට ගෙනයාමයි. මෙම වෙළෙඳ‍පොළේ දී සියලුම දේ වෙළෙඳ  භාණ්ඩ වේ.

Sunday, September 15, 2013

මිහිර “බයිට්” කළ මාධ්‍ය මී හරකුන්

 මිහිර සිරිතිලක රංගන ශිල්පියාට ශාරීරික හා මානසික වධ වේදනා දී ඔහුව “බයිට්” කළ මාධ්‍ය මී හරකුන් එවන් තත්ත්වයකට පත් වූයේද සීමාව ඉක්මවා යාම නිසාය. “මෙගා බයිට්” නම් එම කුප්ප වැඩසටහනින් හා තවත් එවැනි වැඩසටහන්වලින් ජනතාව රැවටීම හා රවටා සිනාසීම මීට පෙරද සිදු විය.

Saturday, September 14, 2013

JVP says it with the voice of Tigers

The President of “Jathika Buddhist Front” Dambara Amila Thero has criticized the objection regarding the election policy statement made by the TNA which would pave the path to an Eelam government nourishing the dividing of the country..

‘ගෝඨාභය ඇඟිලි නොගසනු ‘ දඹර අමිල

ඊලාම් රාජ්‍යයක් බිහි කිරීමේ දිශාවට යොමු වෙමින් දෙමළ බෙදුම්වාදය පෝෂණය කරමින් දෙමළ ජාතික සංධානය විසින් ඉදිරිපත් කර ඇති උතුරු පළාත් මැතිවරණ ප්‍රකාශය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභට රාජපක්ෂ මහතා විසින් විරෝධය පළ කිරීම ජවිපෙට අනුබද්ධ ජාතික භික්ෂු පෙරමුණේ සභාපති දඹර අමිල හිමියන්ගේ විවේචනයට ලක් වී තිබේ.

දැන් ලංකාවට රොබට් නොක්ස් ආවොත් වැල්ලේ ඉන්න ගෑණු දැකලා පුදුම වෙනවා

රොබට් නොක්ස් අද ලංකාවට ආවා නම් වැල්ලේ ඉන්න ගැහැණු දැකලා පුදුම වෙනු ඇතැයි කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති.


මට ගීතව දැක්කම තාම බදින්න හිතෙනවා – මර්වින්ගේ ගීතාට විවාහ ඇරයුම්

වයඹ පළාත් සභා සන්ධාන අපේක්‍ක්‍ෂ ජොහාන් ප‍්‍රනාන්දුට සහය පළ කිරීම සඳහා නිකවැරටියේ පැවති රැස්වීමකදී අමාත්‍ය මර්වින් සිල්වා තවත් විවාහ යෝජනාවක් කලේය. ඒ ගීතා කුමාරසිංහ මහත්මියටයි.

‘මට ගීතව දැක්කම තාම බදින්න හිතෙනවා.එදා ගීතව මම බැන්දානම් ගීතා කුමාරසිංහ නෙවෙයි ගීතා සිල්වා වෙනවා’ යයි අමාත්‍යවරයා පැවසීය.


දැන්ම බඳින්න අදහසක් නැහැ ...චංචලා කියයි

 බොරු හිලක් වූ   බබා සීතාගේ  තවත් පට්ට බේගල් පුවත්පත් සාකච්චාවක්  අපට  නිර්මාල් පෙරේරා ඒවා තිබුණා .මැයට ප්‍රංශයේ ව්‍යාපාර ඇති බව එහි පවසා ඇත . තවම   අවිවාහක යයි කියාගන්නා .ඇයගේ  නියම සැමියා  තවමත් වෙසෙන්නේ ප්‍රංශයේය...තවත් එක්  හොර පුවත් පත් සාකච්චාවකට ඇය ඉපදී ඇත්තේ ප්‍රංශයේ බවද සඳහන් කොට තිබී ඇත ....


කුඩු කන්ටේනරයට පාකිස්‌තාන් අයිතිකරුවෝ

රේගු නිලධාරීන් විසින් පසුගිය දින අත්අඩංගුවට ගනු ලැබූ මත්කුඩු අඩංගු කන්ටේනරයේ (දකුණු ආසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ විශාලම මත්ද්‍රව්‍ය තොගය) පකිස්‌ථාන් ජාතික අයිතිකරුවන් තිදෙනකු සිටින බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

කොටි රජීව් මැරූ බව කේ. පී. හෙළිකරයි


රජීව් ගාන්ධිව මැරුවේ ප්‍රභාකරන් යෑයි වසර 22 කට පසු හිටපු කොටි ආයුධ ජාලයේ ප්‍රධානියා වූ කේ. පී. හෙවත් කුමාරන් පත්මනාදන් කියයි.

"සීතා මං ආවා" රාම සීතා කතාවට හානියක්‌


ප්‍රවීණ නළු ජයසේකර අපෝන්සු අධ්‍යක්‍ෂණය කළ "සීතා මං ආවා" චිත්‍රපටය ඊයේ (13 වැනිදා) සවස මහජන ප්‍රදර්ශනය ආරම්භ කරමින් බොරැල්ල රිට්‌ස්‌ සිනමා ශාලාවේදී පැවැති මංගල දර්ශනය නැරැඹීම සඳහා ආරාධනාවකින් තොරව පැමිණි රාවණා බළකායේ භික්‌ෂුන් වහන්සේලා මෙම චිත්‍රපටය මගින් රාම සීතා ඉතිහාස කතාවට හානියක්‌ සිදුවන බැවින් වහාම මෙම ප්‍රදර්ශනය තහනම් කරවීමට පියවර ගන්නා බව පැවසූහ.


ලංකාවේ බෞද්ධයන් මුස්ලිම් කාන්තාවන්ට හිරිහැර කරනවා – මුස්ලිම් වර්ල්ඞ්

ශ‍්‍රී ලංකාවේ බෞද්ධයන් මුස්ලිම්වරුන්ට හිරිහැර කර තිබෙන බවට මැද පෙරදිග ප‍්‍රකාශයට පත් කෙරෙන ‘මුස්ලිම් වර්ල්ඞ්’ නම් සඟරාවක් පල කර ඇති වාර්තාවක් සම්බන්ධයෙන් පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්චා කර ඇත.

‘සීතා මං ආවා’ චිත්‍රපටය රාවණා රජතුමාට අපහාසයක් ....රාවණා බලය

ප්‍රවීණ සිනමාකරුවකු වන ජයසේකර අපොන්සුගේ ‘සීතා මං ආවා’ චිත්‍රපටයේ මංගල දර්ශනය බොරැල්ලේ ‘රිට්ස්’ සිනමා ශාලාවේ දී ඊයේ පැවැත් වූ අතර, එම ස්ථානයට කඩාවැදුණු රාවණා බළකායේ සාමාජිකයෝ ඊට බාධා කරන්නට පටන් ගත්හ.


Friday, September 13, 2013

TNA වැඩවලින් ජනතාවට වැඩක් නෑ

උතුරු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වී සිටින දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියාකලාපය හමුවේ කිසිවෙකුට තෘප්තියක් ලැබිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඒ මහතා මේ අදහස් පල කර සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රන්මුදුවැව ප්‍රදේශයේ "සසුණට අරුණ "උත්සවය අමතමිනි..

බොම්බේ ලුකින් කල්කටා කියන්නේ මෙව්වට......

හඩ්සන් කියන ඒවා ප්‍රවේශමෙන් අහන්න

'ටියුෂන් නැවැත්තුවොත් ආණ්ඩුව පෙරළෙනවා' යන ශීර්ෂ පාඨයෙන් 4දා 'මව්බිම' පුවත්පතේ 06 වැනි පිටුවේ මගේ සම්මුඛ සාකච්ඡාවක් පළ වුණා. ඒ සම්බන්ධයෙන් ඊයේ උදේ ජාතික ගුවන් විදුලියේ සභාපති හඩ්සන් සමරසිංහ සම්මුඛ සාකච්ඡාවෙ නොතිබූ දෙයක් ගැන ජරාජීර්ණ අශීලාචාර, මාධ්‍යවේදියකුට නොගැළපෙන වැඩසටහනක් කළා.

උපුල් ශාන්ත සන්නස්ගල කියන්නේ සාර්ථක ව්‍යාපාරිකයෙක්‌ ද හොඳ ගුරුවරයෙක්‌ද?

සන්නස්ගල දකින පේ‍්‍රමය
‘‘පුතාලගෙන් ඇහුවා කෙල්ලෙක් ඉන්නවද කියලා. නෑ කිව්වා
මම ඇහුවා මෙච්චරකල් මොනව කරනවද කියලා’’

‘අපේ සිංහල පන්තියෙ’ සර් ලෙස ප‍්‍රසිද්ධියක් උසුළන උපුල් ශාන්ත සන්නස්ගල සති අන්ත පුවත්පතකට පේ‍්‍රමය පිළිබඳව අදහස් දක්වා තිබුණා.

Thursday, September 12, 2013

ඒ ජේලර් මනුෂ්‍යයෙක් නොවේ?


ජාතික සිරකරු දිනය නිමිත්තෙන් විරකරුවෝ 1500ක් පමණ ජනපති පොදු සමාව යටතේ අද නිදහස ලදහ.
සුළු වැරදි හා දඩ ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාර ගත වූවන් හා වයස අවුරුදු 70 ඉක්ම වූ රැඳැවියෝ මෙසේ නිදහස් වූහ.


පෙම්වතාට වාහනයක්‌ ගන්න ගෙනා ලක්‍ෂ 45 කොල්ලකෑ බව කීම පෙම්වතියගේ රඟපෑමක්‌


සිය පෙම්වතාට වාහනයක්‌ මිලදී ගෙන දීමට ගෙනා රුපියල් ලක්‍ෂ හතළිස්‌ පහක මුදලක්‌, මහනුවර මහයියාව ප්‍රදේශයේදී මුහුණ වසාගෙන පැමිණි දෙදෙනකු කොල්ලකෑ බවට පොලිසියට ලද පැමිණිල්ලක්‌ විභාග කළ පොලිසිය එය එම පෙම්වතියකගේ බොරු රඟපෑමක්‌ බව සොයාගෙන තිබේ.



ප්‍රංශයේ ලාංකිකයන් දන්නා හඳුනන ලංකාවේ අය නොදත් චංචලා ලංකාවෙදී සීතා වූ බවයි ....

සීතාවක්‌ වීම හැම ගැහැණියකගේම බලාපොරොත්තුවක්‌...
  චංචලා වර්ණසූරිය...



  ඇතැම් පත්තර කාරයෝ සමහරු පුම්බති ...කරටියටම නග්ගති ...අපේ ඇත්තොත් ඒවා රිසිසේ  ගෙඩි පිටින් පිළිගනිති ....එක්තරා තට්ට හිසක් ඇති වලත්ත අවලමෙකු  ප්‍රංශයේ නෝටි වී සිය භාර්යාව පවා අතහැර සිය දියණිය ටද වඩා ලාබාල වූ  තරුණියක්  ලංකාවේදී විවාහ කරගන්නේ   පත්තර කාරයන් හට කන්න බොන්න දී ,මුදල් හදල් දී ඒ  පිහිටෙනි ...ඔහු ගේ ගී ගැයීමේ දක්ෂතාවය ගැන අප අගය කරන්නෙමු ..එමෙන්ම මෙම සීතාට ද රංගනයේ ඇති දක්ෂතාවයක් ඇත්නම් එයටද අප සුබ පතමු නමුත් පට්ට කෙබර ගසමින් ජනතාව මුලා  කිරීමට නම් ඉඩ නොදෙම්හ ...




Wednesday, September 11, 2013

ජාතික කොඩියේ සිංහයා වෙනුවට කොටියා ඉල්ලනවා

TNA වියරුවෙන්…ජාතික කොඩියේ සිංහයා වෙනුවට දිවියා ඉල්ලීම දෙමළ ජාතික සන්ධානයේ වියරු ප‍්‍රකාශයක් යයි ජාතික නිදහස් පෙරමුණ පවසයි.

 

එංගලන්ත පොලීසිය කොටි කොඩිය ගලවයි

මහා බ්‍රිතාන්‍ය පොලීසියට අනුබද්ධ මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ දෙමළ ජනතාව නිරූපණය කිරීම සඳහා භාවිතා කර තිබූ එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ ධජය මේ වන විට ඉවත් කරගෙන තිබේ.


බිලි පූජා ගෝත්‍රික චාරිත්‍රය පැවැත්වීමට විරුද්ධව හාමුදුරුවරුන් විරෝධතාවක්‌ සංවිධානය

"තොපි මස්‌ කනවා... දානෙට මස්‌ ඉල්ලනවා... මෙතන පූජාවක්‌ තියන්න හදනකොට ඒකට විරුද්ධ වෙනවා." පාලිත තෙවරප්පෙරුම බෙරිහන් දෙමින් සිටියේය. ඇතිවෙමින් තිබුණේ අනවශ්‍ය ගැටුමක්‌ ඇතිවිය හැකි තත්ත්වයකි. අපි ජීවත් වන්නේ මෙවැනි රටකය. අඩුම තරමින් ගමේ කෝවිලේ ගෝත්‍රික ම්ලේච්ඡ දුරාචාරයක්‌ නවත්වා ගන්නට දෙන අධිකරණ තීන්දුවක්‌වත් ක්‍රියාත්මක වන්නට ඉඩ නැත. එසේ වන්නේ ඒ අමනකම් පිටුපස දේශපාලන ගෝත්‍රිකයන් සිටින විටය. මේ අනිතික බලය පක්‌ෂ විපක්‌ෂ කියා වෙනසක්‌ නැතිව සියලුම දේශපාලන අල-ජිහු යොදා ගනිති. යළිත් මේ දිස්‌වූයේ ඒ කාලකණ්‌නි යථාර්ථයේ ජුගුප්සාජනක නිරුවතය. මේ අසරණ සතුන් බිලිදී උපදවාගත හැකි ශාන්තියක්‌ නැත. නමුත් බිලි පූජා පැවැත්වීමට මේ අසරණ තිරිසන් සතුන් නොනසා මේ රටේ නොදැමුණු මෝඩ දේශපාලකයන් පෙළගැස්‌විය හැකිනම් ඒ මොහොතේ සිට මේ රටට ශාන්තියක්‌ උපදිනු ඇත.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.