වසර දාහතරකට පෙර සිදුකළැයි කියන ඝාතනයක් සම්බන්ධයෙන් කොට්ටාවේ මාළු කඩ
හිමි ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය
කියයි.
මාළු කඩ තුනක් හිමි ව්‍යාපාරිකයා එම ඝාතනය සදහා රුපියල් එක්ලක්ෂ දහදාහක
කොන්ත්‍රාත්තුවක් දී ඇතැයිද ව්‍යාපාරිකයාගේ පුතා සොරකමක් සම්බන්ධයෙන්
අත්අඩංගුවට ගත් අවස්තාවේ එම තොරතුරු හෙළි වු බවද පොලීසිය පවසයි.
ව්‍යාපාරිකයාත් ඝාතනයේ ඔත්තුව බැලු බව කියන පුද්ගලයාත් අත්අඩංගුවට ගනු ලැබ
සිටිති.
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Wednesday, August 28, 2013
පියාගේ මාරක කොන්ත්‍රාත්තුව පුතාගෙන් එළියට
Posted by
lankanews
at
August 28, 2013
0
comments
Links to this post
Labels: kottawa, maththegoda, murders, police, udaya, udaya chanaka algama
මඩකලපුවේ සිංහලයෝ අද අමාරුවේ
මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් කෙවිලියාමඩුව,පන්සල්ගල ප්‍රදේශයේ පදිංචි
සිංහල පවුල් අසු එකක් පමණ පොදු පහසුකම් නොමැතිව අසීරුතාවට ලක්ව සිටිති.
ජලය,විදුලිය,ඇඳුම් ,පැළැඳුම් ,ආහාර,නිවාස,සෞඛ්‍ය,අධ්‍යාපනය ඇතුළු පොදු
පහසුකම් කිසිවකු නොලැබෙන ගම්මුන්ට මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ
සුමනරතත්න හිමියන්ගේ උදව් ලැබී ඇතැයි ගම්මු පවසති.
මෙම ගම්මු සතියකට වරක් දිය නාන බවත් බීමට ඇති ජලය දැඩි අපිරිසිදු තත්ත්වයේ ඇති බවත් ඔවුහු කියති.
දිනකට එක් වේලක් සරි කැර ගන්නා මොවුන් ජීවත් වීම උදෙසා ජනතාවගේ සහාය ඉල්ලති.
( 077 -1791883 මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරත්න හිමියන්ගේ
දුරකතන අංකයෙන් මේ පිරිස ගැන විස්තර ලබා ගත හැක.)
Posted by
lankanews
at
August 28, 2013
0
comments
Links to this post
Labels: help, please help, sinhala people, srilanka
වසර 10ක දී මිනිසුන් ලක්ෂයක් සමග යහන් ගතවිමට බලාපොරොත්තු ආනියා ලිසෙව්ස්කාය
වාර්තාවන් හඹා යන ලොකයේ ශිෂ්ට සම්පන්න මානව හැදියාවන් පසෙකලා තවත් එක් වාර්තාවක් පසුපස හඹා යන තරුණියක් පිලිබද පුවතක් වර්තාවනුයේ පෝලන්තයෙනි. ඈය ආනියා ලිසෙව්ස්කාය(20).
She is a AIDS too..
Her Photo collections ...
Posted by
lankanews
at
August 28, 2013
0
comments
Links to this post
Labels: AIDS, Ania Lisewska, east Europe, poland sex bomb, sex
සිංහලයන් වෙනුවෙන් ද ත්‍රිකුණාමලයේදී අද උද්ඝෝෂණයක් පැවැත්විණි.
යුද්ධයෙන් නැගෙනහිරදී අතුරුදන් වූ හා මිය ගිය සිංහලයන් වෙනුවෙන් ද ත්‍රිකුණාමලයේදී අද උද්ඝෝෂණයක් පැවැත්විණි.
ත්‍රිකුණාමල දිසාපති කාර්යාලයයේදී මේ උද්ඝෝෂණය පැවැත්විණි.
Posted by
lankanews
at
August 28, 2013
0
comments
Links to this post
Labels: jafna, ltte murders, navapathi pillay, pillay, sinhala, srilanka, tna, UNA
පාරේ ආයුෂ දින දහයයි....
හගුරන්කෙත පොරමඩුල්ල බඹරගල දෙල්පත්කඩ මහා මාර්ගය කාපට් ඇතිරීමෙන් පසුව
ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින් පසුගිය 18 වනිදා විවෘත වි....
Posted by
lankanews
at
August 28, 2013
0
comments
Links to this post
Labels: carpert road, constructions in srilanka, fake road, Mahinda Rajapaksa, srilankan roads
බුදුන් වහන්සේ දන් වැළඳී පාත්‍රය
ඇෆ්ගනිස්ථානයේ කෞතුකාගාරයක තැන්පත් කර ඇති ගෞතම බුද්ධ පාත්‍රය (භික්ෂා
පාත්‍රය) යළි ඉන්දියාවට ලබා ගන්නැයි ඉන්දියා පාර්ලිමේන්තු මන්ත්‍රී හා
රාස්ත්රීය ජනතාදාල් පක්ෂයේ නායක ආර් ප්‍රසාද් සිං ඉන්දියා රජයට බල කරයි.
Posted by
lankanews
at
August 28, 2013
0
comments
Links to this post
Labels: buddha pathra, india, plate of buddha
Monday, August 19, 2013
ලංකාවේ පළමුවැනි ලොතරැයි දිනුම ඇදුණු පවුලේ කතාව
වාසනාව අහම්බයකි. ඉරණමේ කවර හෝ තැනක ඒ වාසනාව සලකුණු වී තිබෙන්නට පුළුවන.
මේ වාසනාවන්තයා අද මෙදියත හැර ගොසිනි. එහෙත් අතීතයේ එක්තරා දවසකදී ඔහු වෙතද
වාසනාව පැමිණියේ ශ්‍රී ලංකාවේ පළමුවරට ජාතික ලොතරැයි මණ්ඩලය හඳුන්වාදුන්
ආරෝග්‍යශාලා ලොතරැයියේ ප්‍රථම දිනුම් ලාභියාද ඔහු ලෙස ලොතරැයි ඉතිහාසයට
එක් කරමිනි.
Posted by
lankanews
at
August 19, 2013
0
comments
Links to this post
Labels: lotto srilanka, srilankan lottery
Sunday, August 18, 2013
පුතාගේ වියෝවෙන් පසු මුළුමනින්ම බුදු දහම වැළඳගත්තා
මොර
සූරන වැස්ස. විදුලි කොටමින් අහස ගුගුරවමින් මහ වැසි ඒ ගමට ඇද හැලේ. ඉඩෝරය
නිසා වැස්ස බලා සිටි මිනිසුන් උඩ බලමින්, සතුටින් වැස්සට තෙමේ. ඔවුන්ගේ
මුහුණු සතුටින් ඉපිලෙයි. කුඩා සේන (සෝමපාල ධර්මප්‍රිය) මහ වැස්සේ තම මව
(අයිරාංගනී සේරසිංහ) සොයා පසු පස නොබලාම දුවයි.
කතිරිනාහාමි (අයිරාංගනී) තම පුතු සොයා වැස්සේම දුවයි.
Posted by
lankanews
at
August 18, 2013
0
comments
Links to this post
Labels: cinema, eyangani serasinghe, movies, sinhala cinema, srilankan actress, අයිරාංගනී සේරසිංහ
Saturday, August 17, 2013
මොරිස් දහනායක මිය ගොස් සතියක් ඉක්මවා ගොසිනි.
මොරිස් දහනායක මිය ගොස් සතියක් ඉක්මවා ගොසිනි. පසුගිය වකවානුවේ ඔහු අලුතින් ගිතයක්
ගායනා කළ වගක් අසන්නට ලැබුණේ නැත.පසුගිය වෙසක් සමයේ දී ජනමාධ්‍ය අමාත්‍යංශය මගින්
පවත් වන ලද වෙසක් බැති ගී සරණියට පැමිණි මොරිස් ගී ගැයුවේ නැත.වෙසක් මහ එළැඹෙන විට
ඇසෙන මොරිස්ගේ ගීතය ‘මෙත් මල් පිබිදේවා‘ එදින ඔහුගේ මිනිබිරියක විසින් ගායනා කරන
ලදී.එහෙත් මොරිස් දහනායක එක්තරා යුගයක අතිශය ජනප්‍රිය ගායකයෙක්ව සිටියේය.ඒ අපටත්
කලින් පරම්පරාවේ වුවත් ඔහු පිළිබඳ සටහනක් ලියන්නට මා කැමැතිය.එය අතීත කතාවක් ගැන
ලියන්නට හොඳ අවස්ථාවක් බැවිනි.එමෙන්ම මොරිස් යනු එක් පරම්පරාවක අවසන් පුරුකකි.
Posted by
lankanews
at
August 17, 2013
0
comments
Links to this post
Labels: moris, moris dahanayake, srilankan singer, tv, මොරිස් දහනායක
සාදයක මුවාවෙන් මධු බඳුනට වස දමා ජෙයරත්නම්ව කිලිනොච්චියට ගෙන ගිය හැටි
මේ වෙනකොට ජෙයරත්නම් මහත්තය විතරක් නෙවෙයි
හැම කෙනෙක්ම ජීවත් වුණේ තම තමන්ගෙ ජීවිත සම්බන්ධයෙන් අනියත බියකින්. මරණය
හැම වෙලාවකම අහුමුලුවලින් එබිල බැලුව. කොයි වෙලාවෙ කොයි පැත්තෙන් ඇවිත්
ජීවිතයක් අරගෙන යයිද කියලා කවුරුවත් දැනගෙන හිටියෙ නෑ. මිනිසුන්ට හැංගෙන්න
තැනක් තිබුණෙ නෑ. මිනිස්සුන්ට තම තමන්ට පුළුවන් විදියට ජීවත්වෙන්න සිද්ධ
වෙලා තිබුණා. කොහෙ හරි ගොඩගැහෙන මළ සිරුරු ගොඩකට තමන්ව එකතු වෙයිද කියන බය
විතරයි මිනිසුන්ට තිබුණෙ. එහෙම හිතන මිනිස්සු අතරෙ ජෙයරත්නම් මහත්තයත්
හිටිය. පොලිස් පරීක්ෂකවරයකු ලෙස කටයුතු කරපු ජෙයරත්නම් මහත්තය ඒ වෙනකොට
ගල්කිස්ස පොලිස් ස්ථානයේ, ත්‍රස්ත විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විදියට
කටයුතු කළා.
Posted by
lankanews
at
August 17, 2013
0
comments
Links to this post
Labels: colombo, jafna, jeyarathnam, ltte, ltte murders, police, tamil NGO, tamils, ජෙයරත්නම්
චීන්නු ශ්‍රී ලංකා කොඩිය ද සහිතව මෙරට මුහුදේ මාළු අල්ලති !
ගිවිසුමට ඇමැති අත්සන් තබයි
ලංකා මුහුදේ මාළු චීන්නු අල්ලති !
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ට්‍රොලර් යොදවා මාළු
ඇල්ලීමට චීනයේ සමාගමකට අයිතිය හිමිවන ගිවිසුමකට රජයේ
ප්‍රබල ඇමැතිවරයකු අත්සන් තබා ඇත. ඒ අනුව ඉදිරි
කාලයේදී චීන නැව් හතළිහක් ශ්‍රී ලංකා කොඩිය ද සහිතව මෙරට
මුහුදේ මාළු ඇල්ලීමට පටන්ගනු ඇතැයි ද රජයේ ඉහළ පෙළේ ආරංචි
මාර්ග සඳහන් කරයි.
Posted by
lankanews
at
August 17, 2013
0
comments
Links to this post
Labels: china Troller ships, fishing in srilankan sea, political corruption, srilankan sea, Trollers
Friday, August 16, 2013
අලුත් පාතාල කල්ලි කීපයක් ගැන තොරතුරු හෙළි වෙයි
යළි හිස ඔසවමින් තිබෙන අලුත් පාතාල කණ්ඩායම්
කීපයක් පිළිබඳ රාජ්‍ය බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ පරීක්ෂණයක් ආරම්භ කොට
තිබේ.ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ආරක්ෂක අංශ භාර උසස් පොලිස් නිලධාරියකු
පැවැසුවේ හමුදාවෙන් පලාගිය සහ රැකියා නොමැතිව සිටින විවිධ අපරාධවලට සම්බන්ධ
වී බන්ධනාගාරවලින් නිදහස්ව සිටින පිරිස් සඳහා රහසිගතව බඳවා ගැනීමට පාතාල
කණ්ඩායම් කටයුතු කරගෙන යන බවට තොරතුරු ලැබී ඇති බවයි.
Posted by
lankanews
at
August 16, 2013
0
comments
Links to this post
Labels: colombo, crimes in srilanka, kudu, kudu duminda, underworld
මුස්ලිම් කොංග්රස් ඇමැතිවරුන් ඡන්ද වැඩට ආණ්ඩුවෙන් එළියට යයි
පළාත් සභා මැතිවරණය අවසන් වනතුරු ආණ්ඩුවෙන්
තාවකාලිකව ඉවත්වීමට ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් කොංග්රස් ඇමැතිවරුන් සහ
නියෝජ්‍ය ඇමැතිවරුන් සූදානම් වේ.පසුගිය දිනෙක පැවැති මුස්ලිම් කොංග්රස්
උත්තරීතර මණ්ඩල රැස්වීමේදී බහුතරයකගේ අදහස වී ඇත්තේ තම පාක්ෂිකයන් අතරට
ගොස් මැතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ කිරීමට පෙර එවැනි තීරණයක් ගැනීම වඩාත්
සුදුසු බවයි.
Posted by
lankanews
at
August 16, 2013
0
comments
Links to this post
Labels: colombo, muslim politics srilanka, muslims, rauf hakeem, srilanka Muslim congress, srilanka parliment
Thursday, August 15, 2013
දයාසිරිට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබෙන නිසා කුරුණෑගලදී හැර ගහන්න එපා,
කුරුණෑගල දිස්ත්‍රික්කයේදී හැර අනෙකුත්
දිස්ත්‍රික්කවලදී පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතාට එරෙහිව
කතා කිරීමෙන් වළකින ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
Posted by
lankanews
at
August 15, 2013
0
comments
Links to this post
Labels: campaign, dayasiri jayasekara, kurunagala, politics, ranil wickramasinge, unp
'ඉගිලෙන මාළුවෝ' ශිල්පින් සීඅයිඩි යට
'ඉගිලෙන මාළුවෝ' ශිල්පින් සීඅයිඩි යට
Posted by
lankanews
at
August 15, 2013
0
comments
Links to this post
Labels: flyng fish film, srilankan film
Wednesday, August 14, 2013
විකිණීම තහනම් කළ කිරි පිටි බොන්න එපා
ඩයිසයිනමයිඩ් (DCD) රසායනිකය අඩංගු නිසා
වෙළෙදාම තහනම් කළ කාණ්ඩ හතරක කිරිපිටි වර්ග කලින් මිලදී ගෙන තිබේ නම් ඒවා
භාවිතයෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය මහජනතාවට දැනුම් දෙයි.
Posted by
lankanews
at
August 14, 2013
0
comments
Links to this post
Labels: Anchor brand, DCD, Fonterra products, live stock farms, poison milk, srilanka
තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් නීති විරෝධි ලෙස ඕස්ට්‍රෙලියාව බලා යාමේ උත්සාහයක්
තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක්
නීති විරෝධි ලෙස ඕස්ට්‍රෙලියාව බලා යාමේ උත්සාහයක් හෙලිවී ඇතැයි එම
ප්‍රාන්ත පොලීසිය පවසයි.කඳවුරු කිහිපයක සිටි මෙයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින්
49 දෙනෙකු සොයා ගෙන ඇත.කාන්තාවන් සහ පිරිමි ළමයින් 8 දෙනෙකු සහ ගැහැනු
ළමයින් 6 දෙනෙකු ඒ අතර වන බව ද පොලීසිය කියයි.මෙහිදි සොයා ගත් පිරිමි 35
දෙනා ගෙන් 5 දෙනෙකු කඳවුරැවාසීන් නොවන බවද වාර්තා වෙයි.ඔවුන් ස්ථාන
කිහිපයක සිට බෝට්ටුවට නැගීමට පැමිණ ඇත.මෙම පිරිස ඕස්ට්‍රෙලියාව බලා යැවිම
සංවිධානය කළ වෙන්නායිහි දෙදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
Posted by
lankanews
at
August 14, 2013
0
comments
Links to this post
Labels: Australia, illegal migration, india, Melbourne, tamil, Thamilnadu, නීති විරෝධි
Tuesday, August 13, 2013
වැලිකඩ බන්ධනාගාරයට බාරදී ඇති ගිනි අවි වැඩ කරන්නේ නෑ
වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්කාරී
වාතාවරණයෙන් පසු ආරක්ෂක අමාත්‍යංශය මඟින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට
ලබාදුන් ගිනි අවි ක්‍රියාකාරී තත්ත්වයේ නොපවතින බවත්, මෙම හේතුව නිසා
සිරකරුවන් ආරක්ෂා කරගැනීම ගැටලුවක් බවට පත්ව ඇති බවත් අනාවරණය වෙයි.
Posted by
lankanews
at
August 13, 2013
0
comments
Links to this post
Labels: srilanka, srilankan prison, weapons in prison, welikada prison
Monday, August 12, 2013
ලංකාවට වස දෙන ගමන් 'බේතුත්' හදලා...!
මෙරටට ගෙන්වන ආහාරපාන නිෂ්පාදනය කරන බහු ජාතික සමාගම් විසින් එම ආහාරවල අඩංගු විෂ රසායන නිසා වැළඳෙන රෝගවලට අදාළ ඖෂධ ද නිපදවන බව අනාවරණය වී ඇත.
ශ්‍රී ලංකාවට ආනයනය කරන බොහෝ ආහාර පාන වර්ග නිපදවන බහු ජාතික සමාගම් ඊට අමතරව කෘෂි රසායන ද්‍රව්‍යද, ඖෂධ වර්ග ද නිෂ්පාදනය කරති.
Posted by
lankanews
at
August 12, 2013
0
comments
Links to this post
Labels: Anchor brand, anchor poison, danger, fake medicine, Fonterra products, medicine, srilankan people
Sunday, August 11, 2013
ආගමික කටයුතු පරණ පල්ලියට
ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ ඇතිවී තිබෙන
නොසන්සුන් තාවයට හේතුවූ අලුතින් ඉදිකළ පල්ලියේ සිදු කරන ආගමික කටයුතු පරණ
පල්ලියට ගෙන යාමටත් පරණ පල්ලිය සඳහා ඉඩ පහසුකම් ලබා දීමට එහි ඇති බෝ ගස
ඉවත් කර පරණ පල්ලිය සංවර්ධනයට ඉඩකඩ ලබා දෙන බවත් මිට සුළු මොහොතකට පෙර
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ජනතාව හමුවූ පාඨලී චම්පික රණවක අමාත්‍ය වරයා හා
උදය ගම්මන්පිල මන්තිවරයා ප්‍රකාශ කළේය.
Posted by
lankanews
at
August 11, 2013
0
comments
Links to this post
Labels: colombo, grandpass, maligawatta, mosque, muslims, people, Special Task Force, under control
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ නැවත නොසන්සුන්තාවයක්
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මිට සුළු මොහොතකට පෙර නැවත නොසන්සුන් තාවයක් ඇතිවී ඇති බව වාර්තා වෙයි.
මේවන විට ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඇතිවී තිබෙන
තත්වය වාර්තා කිරීම සඳහා එහි යමින් සිටි මාධ්‍යවේදීන් දෙදෙනෙක් පිරිසක් අතර
ඇතිවූ නොසන්සුන්කාරී තත්වයකට රාජකාරි කටයුතුද කර ගැනීමට නොහැකිව මැදිවීම
හේතුවෙන් මේවන විට ආරක්ෂාව සඳහා එක්තරා ස්ථානයකට වී සිටින බවට වාර්තා වෙයි.
Posted by
lankanews
at
August 11, 2013
0
comments
Links to this post
Labels: clashes, colombo, grandpass, police, Police curfew, Special Task Force
බර්ටි ට උපහාර පිදූ කළගුණ දත්තෝ ....
බර්ටි ට උපහාර පිදූ කළගුණ දත්තෝ ....
එදා රටක් හිනැස්සූ තුන් කට්ටුවේ අන්තිමයා තවමත් ජීවතුන් අතරය.නමුත් ඔහුව
,ඇගැයීමට නොව අඩු තරමේ ඔහුගේ දුක සැප විමසා බලනටවත් අපේ අයට නොසිතේ ..ඒ
අපගේ කළගුණ දත් අරුම පුදුම ජාතියක හැටිය..මිය ගිය පසුව නම් සියළු සකළ කලා
මාධ්‍ය තුළින් මහා ගුණ වරුණා වන් ගලා යයි..දේශපාලකයන් පිරී යයි..එවන් වු
දේශයක සිදුවූ මෙවන් වූ කළගුණ සැලකීමක් වෙනුවෙන් පිදෙන කෘතඤතාවය ...
Posted by
lankanews
at
August 11, 2013
0
comments
Links to this post
Labels: berti upahara, berty gunathilake, godakawela, radio, srilankan comedy, tv
Saturday, August 10, 2013
නවි පිල්ලේ විමර්ශනයකට එයි
ඇගේ මෙම සංචාරයේ අරමුණ වී ඇත්තේ උතුරේ පළාත් සභා මැතිවරණය අවතැන් වූවන් පදිංචිකරවීමේ වැඩ පිළිවෙල, අතුරුදන් වූවන්ගේ ප්රශ්නය, කොටි ස්මාරක ඉවත් කිරීම බෞද්ධ සිද්ධස්ථාන ඉදි කිරීම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම, යාපනයේ කොටි හිතවාදී සිසුන්ට කොටින්ව සැමරීමට ඉඩ නොදීම, මාධ්‍ය හා වෙබ් අඩවිවලට තර්ජනය එල්ල වී ඇද්ද යන කරුණු ගැන විමර්ශනය කිරීමට යයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය. නවි පිල්ලේ මෙරට නතර වී සිටින කාලය තුළ මෙරට රාජ්‍ය නොවන සංවිධාන හා උතුරේ විවිධාකාර සංවිධානද ද්‍රවිඩ සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ ප්‍රධානීන් සමගද සාකච්ඡා පැවත්මට තීරණය කර ඇත.
Posted by
lankanews
at
August 10, 2013
0
comments
Links to this post
Labels: conference, ltte supporter Navi Pillay, mahinda, Navi Pillay, srilanka, tna, un
වාර්තාවේ තිබුණේ පැහැදිළිවම ආනයනික පිටි කිරිවල ඩී.සී.ඩී. කියන රසායනිකය අඩංගුය කියන එකයි.
වෛද්‍ය නිලධාරි සංගමය හැටියට අපට
උසාවියේ පොලිසියේ ඩියුටිය කරන්න බෑ
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති
වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය
කිරිපිටි සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ, කිරිපිටි ගෙන්වන සමාගම්වලට එරෙහිව සිය විරෝධතාවන් නගන බොහෝ පිරිසක් දැකිය හැකිය. රජයේ වෛද්‍ය නිලධාරි සංගමයද ඒ අතර වේ. දොස්තර අනුරුද්ධ පාදෙණිය එහි සභාපතිවරයා ලෙස සිය සාධනීය හා තර්කානුකූල අදහස් පමණක් සංවාදයට එක් වූයේ මේ අයුරිනි.
'' මේවගේ බොරු කියන නපුංසක මන්ත්‍රීවරුන්ට මින් ඉදිරියට ජන්දය දෙන්න එපා ''
Posted by
lankanews
at
August 10, 2013
0
comments
Links to this post
Labels: bodubala sena, gnanasara himi, seilanka, ඤාණසාර හිමි, සිවුර හැර යන්න සැරසේ
රුපියල් දස කෝටියකට කන්‍යාභාවය විකිණූ දැරිය තවමත් කන්‍යාවක්
Posted by
lankanews
at
August 10, 2013
0
comments
Links to this post
Labels: Brazil, Catarina migliorini, virginity
කිරිපිටි කියා අපි ඔක්කොම වහ බොනවා ..තරිකිට කියා කියා උන් හුරතල් වෙනවා..!
එදා අප රටම ඇන්කර් ,මව් කිරි හා සමාන කරමින් දැන්වීම් වළට පෙනී සිටියේ අද දෙවුර වසා පත්තිනි මවගේ චරිතය රඟන රෝසී ය.
ගමේ රටේ මව්වරුන්ගේ මොළ හේදුවේ නිලය අල්ලා නිර්මාණය කළ ඇතැම් වෙළෙඳ
දැන්වීම් වලින්ය. 2009 වසරේදී දේශමාමක පිරිසක් විසින් කරන ලද
හෙළිදරව්වකින් යළිත් කිරිපිටි ආනයනික බහුජාතික සමාගම්වල ඉහ මොළ රත්විය.
අභියෝගකර තිබුණේ මේදය ඉවත්කර මෙරටට ගෙන්වන කිරිපිටිවල නියම කිරි පෝෂණය
නොමැති නිසා ඒ වෙනුවට වෙනත් සත්ත්ව හා ශාක තෙල් කවලම් කරන බවය.
ඒ හෙළිදරව්වත් සමග බහුජාතික සමාගම් එකී පිරිසට එරෙහිව නඩු මගට බැස්සේ අදාළ
සොයා ගැනීම් සම්බන්ධව කරුණු දැක්වීම්, හෙළිදරව් කිරීම් හෝ ඒ ගැන
ප්‍රසිද්ධ කිරීම් නවතාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසය. එයින් නොනැවතී
ඔවුන්ගෙන් හා ඒ පුවත හෙළිකළ පුවත්පතකින් වන්දියක්ද ඉල්ලුවේය. පසුව එම බහු
ජාතික සමාගම නඩුව ඉල්ලා අස්කර ගත්තේය. පෙරකී දේශමාමක පිරිස තමන් කළ
හෙළිදරව්ව මත පදනම්ව ඒ ස්ථාවරයේම සිටියේය. ඇදගෙන නෑමෙන් ගැලවුණු බහුජාතික
කිරිපිටි සමාගම් අනතුරුව යළි වැඩ අල්ලා පිටි කිරි වීදුරුවකින් තොරව
දරුවන්ගේ නුවණ නොවැඩෙන මනසකට රට තල්ලු කළේය.
දැන් මේ කිරිපිටි ගැන අලුත් වටයකින් අලුත්ම කතාවක් කරලියට පැමිණ ඇත. ඒ ලොව
පුරා ප්‍රචලිත අපේ රටටද පටවන විදේශීය කිරිපිටිවල ඩයිසයන ඩයමයිට්
(ඩී.සී.ඩී) කෘෂි රසායන විෂ අන්තර්ගත බව හෙළිවීමය.
Posted by
lankanews
at
August 10, 2013
0
comments
Links to this post
Labels: anchor milk, anchor poison, AVA testing, dicyandiamide, dynamite, Fonterra products, Member of Parliament, New Zealand milk for toxic traces, poison milk, Rosy Senanayake
මතක තබාගත යුතු යමක් තිබේ
රණවිරු රියල් ස්ටාර්ලා ප්‍රසංග වේදිකා මත පහළ වන්නේ නැත. සැබෑ
රණවිරු තරු අපට ජීවත් වන්නට ඉඩ හසර සලසා දී මේ පොළොවේ පස් කඳු
අතරට මුහුවී හමාරය. දිවි පරදුවට තබා, ජීවිතය පමණක් ඉතිරි
කරගත් රණවිරු තරු බොහෝ දෙනෙක් ආබාධිතව, රෝද පුටුවට, ඇඳට සීමා
වී සිටිති.
පිදිය යුතු මුත් නොපිදූ විරු තරුවක
කතාව...
Posted by
lankanews
at
August 10, 2013
0
comments
Links to this post
Labels: army staars, basil, colombo, gotabhaya, mahinda, parliament, politcs, ranaviru star, sarath fonseka, srilankan army
මෝඩ පුත්තු
අසීමිත
බලයක් හිමි වූ කල ඔලුව උදුම්මාගෙන අමනුෂ්‍යයෙක් සේ ක්‍රියා
කරන්නා මෝඩයෙකි. දේශපාලන බලයෙන් පිස්සු කෙලින මෝඩයන් මෙන්ම
මෝඩ පුත්‍රයන්ද අද සමාජයේ සුලභය. එසේම පොලිස් බලතල පාවිච්චි
කරමින් උන්මත්තකයන් සේ කටයුතු කරන නිලධාරින් පොලිස්
දෙපාර්තමේන්තුව සතුය.
නිල බලය අනිසි ලෙස පාවිච්චි කරමින් මහා අපරාධවල නිරත වූ හැම
එකකුටම ඉතිහාසය පාඩම් කියාදී හමාරය. චන්ද්‍රිකා ජනාධිපති පාලන
සමයේ ද ඒ ආකාරයට අසීමිත බලපරාක්රමයෙන් දැඟලූ අමන නිලධාරියෙක්
සිටියේය. මේ නිලධාරියා කළ යුතු දහදුරා වැඩ හැම එකක්ම කළේය.
එහෙත් බලය අහිමි වූ කල ඔහු නන්නත්තාර වූවේය.
Posted by
lankanews
at
August 10, 2013
0
comments
Links to this post
Labels: kudu duminda, ravindu gunavardena, srilankanmalaka, vass gunawardena, රවිඳු වාස් ගුණවර්ධන
Friday, August 9, 2013
කල් යල් බල බල යළි යළිත් ගෙන්වන බාල තෙල්!
බාල තෙල් පිළිබඳ යළිත් කතා කරන්නට සිදුව ඇත. බාල තෙල් මෙරටට
ගෙන්වීම පිටුපස මහා පරිමාණ ජාවාරමක් ඇත. නොමැති නම් ප්‍රමිතිය
පිළිබඳ ගැටලු සහගත තෙල් මෙලෙස මෙරටට එන්නේ මන්ද? මේ තෙල්
ගනුදෙනු කරන උදවිය, බාල තෙල් ගෙන්වා කෝටි ගණනින් මුදල් යටිමඩි
ගසා ගන්නා බවට කෙරෙන චෝදනා පදනම් විරහිත ඒවාද...?
Posted by
lankanews
at
August 09, 2013
0
comments
Links to this post
Labels: Ajith Nivard Cabraal, Board, CPC, Directors, petroleum corporation srilanka, politics, President and Cabinet
Thursday, August 8, 2013
මර්වින් සිල්වාට ඔබින ක්‍රමයකින් දුක නැතිකර ගන්නේ කොහොමද ?
පසුගිය 29 වැනිදා සඳුදා මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සිය මෙරුන් පැහැති පෝර්ෂෙ රථයෙන් කොළඹ පුරහල අසල පිහිට ඔඩෙල් සාප්පුවට පැමිණේ. මාලක එන්නේ ඔහුගේ පෙම්වතියත් සමගය. කලකට පෙර මාලකම මාධ්‍යයට පවසා තිබු ආකාරයට ඔහුට පෞද්ගලික ආරක්ෂකයෝ හය දෙනෙක් වෙති. එහෙත් එදා ඔහු පැමිණෙන්නේ ආරක්ෂකයන් නැතිවය. මාලක පෙම්වතියත් සමග පැය දෙකක් සාප්පුව තුළ හිඳී.
Posted by
lankanews
at
August 08, 2013
0
comments
Links to this post
Labels: kudu duminda, kudu dumiya, kudu malaka, malaka, malaka silva, Mervin, Mervin silva, politics, reynor silva, srilanka
Wednesday, August 7, 2013
කෘෂි රසායන ත්රස්තවාදීන්ට මේ රට ගිලගන්නට ඉඩ හැර කෘෂි බලධාරිහුද නැලවෙති.
රජරට විශාලා මහනුවරක් බවට පත් කරමින් දොරින් දොර මළ බෙර වැයෙද්දී බහුජාතික සමාගම් බූවල්ලොත් උන්ට උඩගෙඩි දෙන නිලධාරියොත් උන්ගේ මුදල් බුදින අනෙක් එවුනුත් සාද සැණකෙළිවල සතුටු වූහ. කලකට පෙර විශ්විද්‍යාල ක්ෂෙත්රයේම ජාතිමාමක විද්වතුන් පිරිසක් රජරටට අත් වූ මේ ආසනික් ව්‍යසනය ගැන රටට හඬ නගා කීහ. එවේලේත් කෘෂි ත්රස්තයන්ගෙන් යෑපෙන තවත් පිරිසක් අවලාද නැගූහ.
Posted by
lankanews
at
August 07, 2013
0
comments
Links to this post
Labels: CKDu, farm chemicals, farmers, goviya, gramokson, kidney, kidney disease, killi killing peoples, killi maharaja, maharaja products, politics, srilanka, srilanka government
Tuesday, August 6, 2013
සිරිසඟබෝ මාළුයි, ඩයි ප්ලේන්ටියි... ලාබයි ලාබයි...
රජයේ
පාසල්වල, දෙපාර්තමේන්තු සංස්ථා වල, විශ්වවිද්‍යාලවල සහ
පෞද්ගලික ආයතනවල බොහොමයක 'කැන්ටින්' නමින් වහරන ආපන ශාලා තිබේ.
බොහෝ විට රජයේ සේවකයන් පාසල් ළමුන් උදේ දිවා ආහාර වේල ගන්නේ
කැන්ටිමෙනි. එබැවින් කැන්ටිම සමාජයේ බොහෝ දෙනකුගේ ජීවිතවලට
සමීප සබඳතාවක් දක්වන තැනකි.
Posted by
lankanews
at
August 06, 2013
0
comments
Links to this post
Labels: canteen, chandrasiri dodangoda, colombo, divaina, foods, lankanews, rupiyal, school canteen, srilanka
ඇන්කර් කිරි නිෂ්පාදකයන් මිනීමරුවන් වෙයි ....
ලොව විශාලතම කිරි ආහාර නිෂ්පාදන සමාගම වන නවසීලන්ත ෆොන්ටෙරා සමාගමේ කිරි
නිෂ්පාදන තුල තිබී ‘බොටියුලිනම්’ නම් උග්‍ර විෂ බැක්ටීරියාව චීනයේ ආහාර
තත්ව පරීක්ෂාවේදී හමු ව තිබේ. මේ සමඟම මහජන චීන බලධාරීන් නියෝග කර ඇත්තේ
සියළු ෆොන්ටෙරා නිෂ්පාදන වෙළඳපලෙන් ඉවත් කර ගන්නා ලෙසයි.
Posted by
lankanews
at
August 06, 2013
0
comments
Links to this post
Labels: Anchor, Anchor brand, china, Fonterra, milk poison, New Zealand Dairy Group, poison, south asia bang Anchor milk
Monday, August 5, 2013
උරුගුවේ පාර්ලිමේන්තුව ගංජා භාවිතයට පනත් සම්මත තරයි
ඉහළ මන්ත්‍රී මණ්ඩලයත් සිය අනුමැතිය ලබා දීමත් සමඟ ‘ත්‍රෛලෝක විජයා
පත්‍රම්’ ලෙසින් හැඳින්වෙන ගංජා වගා කිරීම, විකිණීම සහ මත්ද්‍රව්‍යයක් ලෙස
භාවිතා කිරීම නීතිගත කරන ලෝකයේ මුල්ම රට බවට දකුණු ඇමෙරිකාවේ ගිනිකොන දිග
උරුගුවේ රාජ්‍යය පත්ව තිබේ.
පනත සම්මත කරගනු ලැබුවේ පැය දහතුනකට වැඩි වෙලාවක් වාද විවාද කිරීමෙන් අනතුරුවය.
Posted by
lankanews
at
August 05, 2013
0
comments
Links to this post
Labels: ganja, ganja farm, kerala ganja, pariliments ganja, silankan ganja, south America, uruguway, usa ganja
බුදු මැදුරෙන් ලයිට් අරන් ..පන්සල් වත්තෙම නිධන් හැරූ විහාරාධිපති නම .....ලැජ්ජයි
බදුරලිය ගුරුළුබැද්දේ විහාරස්ථානයක හිමිනමක්
සහ පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ ආදායම් පරිපාලකවරයෙක් විහාරස්ථාන භූමියේ
ඩයිනමයිට් දමා නිදන් හෑරීමේ යෙදී සිටියදී බදුරලිය පොලිසිය විසින්
අත්අඩංගුවට ගෙන තිබේ.
Posted by
lankanews
at
August 05, 2013
0
comments
Links to this post
Labels: baduraliya, Buddhist, temple
තවමත් ධීවර සංස්ථාව ශ්‍රීලංකා නොවේ එය සිලෝන් ය
Posted by
lankanews
at
August 05, 2013
0
comments
Links to this post
Labels: ceylon fisheries corporation, galle, mahinda, rajitha, srilanka
මෙම ඡයාරුපය දකින කිසිවෙකු නැවත එම ටින්මාළු නම් මිලදී ගන්නේ නැත .
ගාල්ලේ ආරම්භ කෙරූ ටින්මාළු කර්මාන්ත ශාලාව අද වන විට නන්නත්තාරවූ තවත්
පාඩු ලබන ආයතනයක් වී හමාරය .මෙය විවුර්ත කරන ලද්දේ ජනාධිපති වරයා විසිනී
.මාළු කිලෝ පහක් හෝ හයක් තබාගෙන ඒවා අත්වලින් පිරිසිදු කරන සේවකයන් රැසක්
දැක්වෙන ඡයාරුප වලින් සමන්විත වූ ලංකා ධීවර සංස්ථා වෙබ් අඩවියේ ඇති
එක් ඡයාරුපයක ඇත්තේ අත්වැසුම් දමා ගත් සේවකයන් අතරින් අයෙක් අත්වසුමක් නොමැතිව සිටින අයුරුය .එමෙන්ම එම සේවකයා ගේ එම අත සුදුකබර
රෝගයෙන් යුතු වුවකි ,මෙම ඡයාරුපය දකින කිසිවෙකු නැවත එම ටින්මාළු නම්
මිලදී ගන්නේ නැත ....එම දසුන එතරම් පිළිකුල් සහගතය ..මෙවැනි ඡයාරුපයක් එම
නිළ වෙබ් අඩවියට එකතු කර තිබීම අපට නම් මහත් පුදුමයකි .....
Posted by
lankanews
at
August 05, 2013
0
comments
Links to this post
Labels: ceylon fisheries corporation, factory, galle, mahinda, rajitha
අධ්‍යාපන අමාත්‍යාංශයටත් කම්පියුටර් ජිල්මාට් එකක්
Posted by
lankanews
at
August 05, 2013
0
comments
Links to this post
Labels: colombo, computer fraud, education department srilanka, politics, srilanka education
Sunday, August 4, 2013
මගේ මතකය සහ සෝම හිමී ...
එදා සෝම හිමියන් ගේ "අඳුරෙන් එළියට " නම් වැඩසටහන ස්වාධීන රූපවාහිනියෙන් ඇරැඹු සැටි පිලිබඳව යමක් මෙහිදී මතක් වේ. එම දිනවල දී ...මා හට පැවරී තිබූ පොහෝදින ධර්මදේශනා වැඩසටහන් සම්පාදන වගකීම නිසා මා ඒ සඳහා සුදුසු ධර්ම කථික ධර්මධර ,ස්වාමීන් වහන්සේලා සොයමින් සිටි අවස්ථාවක දී ..ඒ දිනවල අප ආයතනයේ කැමරා ශිල්පියෙකු ලෙසින් කළ ..අදටත් අයි ටී එන් ආයතනයේ සේවය කරන සමන් මංචනායක මහතා .( ඔහුගේ භාර්යාව වන දිනේෂා මහත්මිය .ඇයගේ සොහොයුරා වන්නේ වර්තමාන රජයේ ඇමැත්තෙක් වන "රන්ජිත් සියඹලාපිටිය " වේ ).ඔවුන්ගේ දෙමාපියන් ජිවත්ව සිටින්නේ ද
ඕස්ට්‍රේලියාවේ නිසා දවසක් මංචනායක මාගෙන් දිනක් ...සුමිතා මචං මම දන්නා හොඳ ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා ඕස්ට්‍රේලියාවේ හිටියේ දැන් ලංකාවට වැඩම කරලා ඉන්නේ .පුළුවන්නම් උන්වහන්සේට අවස්ථාවක් දෙන්න ..යනුවෙන් ඉල්ලීමක් කළේය ..
Posted by
lankanews
at
August 04, 2013
0
comments
Links to this post
Labels: anduren eliyata, itn, nana pahana, newton, newton gunarathna, shan wickramasinghe, srilankan media, sumith dias, tnl, truth of media, venerable soma, venerable gangodavila soma himi
යථාකාලීන දේශණා
දෙසු ගරුතර සෝම හිමියන් දෙසු දහම් අදත් ඉතා ආදර්ශමත්ය .මේ ලංකාවේ පළාත් සභා
චන්දය එන කාලයේ දී ද ඒවා සර්වකාලීනය ....නැවත ඒවා මතක් කරලන්නට පසක්
කරලන්නට අප වෑයම් කරන්නෙමු.
Posted by
lankanews
at
August 04, 2013
0
comments
Links to this post
Labels: dharma deshana, kathira, sinhala, sinhalayan, soma himi, srilanka, truth, votes
මටත් ලැජ්ජාවක්.. තරුණයාගේ මරණයට හමුදාව වගකිව යුතුයි
රජය හා යුද හමුදාවේ වැලිවේරියෙදී වෙඩිතබා ඝාතනය කළ අකිල අෂේන් තරුණයාගේ
මරණයට වගකිව යුතු බවත් මෙයින් යුද හමුදාවට කිසිදු මැකිය නොහැකි කළු
පැල්ලමක් ඇති වූ බවත් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා පැවසීය.
Posted by
lankanews
at
August 04, 2013
0
comments
Links to this post
Labels: akila ashen, army, dhammika perera, gampaha, ghotabaya, kill, killers, mahinda, murders, rathupaswala, sarath fonseka, srilankan army, srilankan government, stf
මම එන්නේ මාමා වෙනුවට POLYTRIX
ඕනෑම වෙලාවක මන්ත්‍රිකම මාමාට දෙන්න ලෑස්තියි |
'මම වයඹට තරග කරන්නේ මාමා වෙනුවෙන්. මට ලැබෙන මන්ත්‍රිකම ඕනෑම අවස්ථාවක මගේ මාමාට දෙන්න මම සූදානම්' යැයි ගුරුවරියක දණගැස්වීම සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් ගතකර සිටින සන්ධාන පළාත් සභා හිටපු මන්ත්‍රි ආනන්ද සරත් කුමාර මහතාගේ බෑනා කෙනකු වන ඩී. නිලන්ත විමලවීර මහතා 'මව්බිම'ට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසුවේය. |
Posted by
lankanews
at
August 04, 2013
0
comments
Links to this post
ජනතාව හා යුද හමුදාව අතර ඇතිවූ ගැටුමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3
වැලිවේරිය සිදුවූ ගැටුමෙන් තුවාල ලැබූ
පුද්ගලයන් 4 දෙනාගෙන් තවත් අයෙකු මීට සුළුමොහොතකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇති
බව කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ අනිල් ජාසිංහ මහතා පැවසුවේය.
Posted by
lankanews
at
August 04, 2013
0
comments
Links to this post
Labels: army, gampaha, rathupaswala
උපේක්ෂා යනු දැන් අපේ ලංකාවේ ඇතැම් මී හරක් ගේ කතිරයෙන් පාර්ලිමේන්තුවට වැඩම කල කන්‍යාවියකි.
Posted by
lankanews
at
August 04, 2013
0
comments
Links to this post
Labels: උපේක්ෂා
දේශපාලනය අද පාදඩයන් අතටත ගිහින්...
- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ
හිටපු මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා
ත්‍රස්තවාදී ප්රචණ්ඩත්වය රටින් තුරන් වෙලා ගියත් දේශපාලන ප්රචණ්ඩත්වය රට පුරා
සීග්‍රයෙන් හිස ඔසවමින් එන බව පෙනෙනවා - එහෙම වෙන්නේ ඇයි...?
Posted by
lankanews
at
August 04, 2013
0
comments
Links to this post
Labels: athakota, bharatha, duminda silva, hiru media, hirutv, kudu duminda, mahinda, malaka silva, politics, srilankan law, unp
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
