ගවයින් මැරීම නීතියෙන් තහනම් කරනු ලැබුවහොත් ගව මස්
ආහාරයට ගනු ලබන අයට පිළිතුරු දීමට සූදානමින් සිටිය යුතු
බවද ඇමැතිවරයා කීවේය.
ඇමැති ජෝන්
සෙනෙවිරත්න
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Monday, May 27, 2013
ගවයින් මැරීම නීතියෙන් තහනම් කරනු ලැබුවහොත් ....?
Posted by
lankanews
at
May 27, 2013
0
comments
Labels: animals, animals rights, beef, colombo, jhone senevirathna, politics, slaughter to bull, srilanka
ජීවිත පරිත්‍යාගය අවතක්සේරු කිරීමට බැහැ...
බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ ජීවිත පරිත්‍යාගය කිසිම අයකුට අවතක්සේරු කළ නොහැකි බව ජාතික සංඝ සම්මේලනය ප්‍රකාශ කරයි.
Posted by
lankanews
at
May 27, 2013
0
comments
Labels: Buddhist, Buddhist monks, colombo, kandy, srilanka
හිමිනමට පෙට්‍රල් දුන් අයට නීති පියවර ගන්න
කොළඹ හදිසි මරණ පරීක්ෂක
මහනුවර ශ්‍රී දළදා මාලිගාව පිවිසුම් දොරටුව ඉදිරිපිටදී
සිරුරට පෙට්‍රල් වත්කර ගිනි තබාගෙන දිවි නසාගත් බෝවත්තේ
ඉන්ද්‍රරතන හිමියන්ට (30) පෙට්‍රල් සහිත කෑනය ලබාදුන් අය
හා පෙට්‍රල් ලබාගත් ස්ථානය සම්බන්ධයෙන් විමර්ශනයක්
සිදුකර ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිමය
ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට කොළඹ නාගරික හදිසි මරණ
පරීක්ෂක එඩ්වඩ් අහංගම ඊයේ (26 දා) මහනුවර පොලිසියට
නියම කළේය.
Posted by
lankanews
at
May 27, 2013
0
comments
Labels: againzed to the animal harm, bovaththe indarathana thero, Buddhist monk, burning monk in srilanka, kahavwatta, kandy
Saturday, May 25, 2013
ව්‍යාජ ATM කාඩ්පතකින් කෝටි ගාණක් වංචා කළ මහ මොළකරු...
ව්‍යාජ ඒ.ටී.එම්. කාඩ්පතක් සකස් කොට එම
යන්ත්‍රවලින් රුපියල් කෝටි හතළිස් දහසක මුදලක් පෙන්වා රුපියල් පහළොස්
කෝටියක මුදල් වංචා කරමින් වසර 2ක් තිස්සේ සැඟවී සිටි මහ මොළකාරයකු සහ ඔහුගේ
සගයකු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Posted by
lankanews
at
May 25, 2013
0
comments
Labels: ATM card srilanka, atm teller machines, cash, colombo, Commercial Bank, fake ATM, transaction
ත්‍රස්ත ප්‍රහාරයකට බියෙන් ජිනීවා ආණ්ඩුවෙන් මෛත්‍රිට සන්නද්ධ රථයක්
ජිනීවාහි පැවැත්වෙන සමුළු තුනකට සහභාගි වීම
සඳහා ගොස් සිටින සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාට එහි ගිය දවසේ සිට
ගමන් කිරීමට සිදුව ඇත්තේ සන්නාහසන්නද්ධ රථයකයි. ලෝක සෞඛ්‍ය සමුළුව, ට්-15
කණ්ඩායමේ සමුළුව හා පොදු රාජ්‍ය මණ්ඩලයීය මානසික සෞඛ්‍ය සමුළුවට සහභාගිවීමට
ලෝකයේ බොහෝ රටවලින් පැමිණි සෞඛ්‍ය ඇමැතිවරුන්ට නැති විශේෂ ආරක්ෂාවක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමැතිවරයාට ලබාදීම අනෙකුත් ඇමැතිවරුන්ගේ අවධානයට ලක්ව
ඇති බව ජිනීවා නුවරින් වාර්තා වේ.
Posted by
lankanews
at
May 25, 2013
0
comments
Labels: attack, Gard, ltte carders in Sweden, ltte terrorists, protection, ජිනීවා, පොදු රාජ්‍ය මණ්ඩලයීය
මහෙස්ත්රාත්වරියගේ ATM කාඩ්පත උසාවියේම ආරච්චි හොරකම් කරලා
බදුල්ල මහෙස්ත්රාත්වරියගේ බැංකු ටෙලර්
යන්ත්‍ර කාඩ්පත භාවිත කර බදුල්ල නගරයේ පිහිටි ප්‍රසිද්ධ බැංකුවකින් ඇයගේ
ගිණුමේ මුදල් රුපියල් 200ක් වංචනික ලෙස ලබා ගත්තැයි සැකපිට බදුල්ල
මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන ආරච්චි (කාර්යාල කාර්ය සහායක) බදුල්ල
පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබූහ.
Posted by
lankanews
at
May 25, 2013
0
comments
Labels: badulla, conversation, law, lawyers, our courts, srilanka, srilankan lawyers
අනේද කියන්නේ
අපේ රටේ කාටුන් කලාව ඉතා සමීප ලෙසින් ජනතාව හා අත්වැල් බැඳ ගන්නවා
.සිරිබිරිස් ,හේතුපාල ,එවැනි ජනප්‍රිය කාටුන් චරිත ...මෙම දිනවලද කාටුන්
මගින් විවිධ දෑ සමාජයට ඉඟියෙන් පෙන්වා දෙනු ලබනවා ....අද අප ඔබට තෝරාගත්
රසවත් කාටුන් ච්ත්‍ර කිහිපයක් ඉදිරිපත් කරනවා ..අද අප රටේ පවත්නා තත්වයේ
පැහැදිලි ඉඟියක් මේ තුලින් ඔබට ලබා ගත හැකියි ....
Posted by
lankanews
at
May 25, 2013
0
comments
Labels: colombo news papers, dinamina, divaina, hints, lakbima, lankadeepa, mawbima, news papers, political hints, ravaya, rivira, silumina, srilankan cartoons, srilankan parliments, srilankan people
අවි පෙන්නා බිය ගන්වා ලක්ෂ 65ක් වටිනා ගම්මිරිස් තොගයක් පැහැර ගෙන
බුත්තල මහගොඩයාය ප්‍රදේශයේ පිහිටි ගම්මිරිස්
මිලදී ගැනීමේ හා ගම්මිරිස් වියැළීමේ වෙළෙඳ ආයතනයකට ඊයේ (24දා) අලුයම
පොලිසියෙන් යැයි පවසා ඇතුළු වූ අවිගත් කණ්ඩායමක් මුදලින් රුපියල් පන්ලක්ෂ
තිස්පන්දහසක් හා රුපියල් ලක්ෂ හැටපහක් පමණ වටිනා ගම්මිරිස් ගෝනි එකසිය
පනහක් කොල්ලකා ඇතැයි පොලිසිය පවසයි.
Posted by
lankanews
at
May 25, 2013
0
comments
Labels: buttala, peper, srilanka, ගම්මිරිස්, බුත්තල, මැදගම 10 කණුව
ශ්‍රී ලාංකිකයන් රට පටවන ජාවාරමක්
බ්‍රිතාන්‍ය හා ප්‍රංශය කේන්ද්‍ර කරගනිමින්
නීති විරෝධීව බ්‍රිතාන්‍යය වෙත ශ්‍රී ලාංකිකයන් ඇතුළු දකුණු ආසියානුවන් ගෙන
යෑමේ මිනිස් ජාවාරමක් හෙළිකර ගැනීමට යුරෝපා පොලිසිය සමත්ව තිබේ.
Posted by
lankanews
at
May 25, 2013
0
comments
Labels: Europe, Europe police, France, illegal migrants, London, srilanka, tamil, UK
පෙර දින කෙටි පුවත් එකතුව
මුතියංගන රජ මහා විහාරයේ පෙරහැර ඊයේ
රාත්‍රියේ පැවෙත්වෙන අතර තුර පෙරහරේ ගමන් ගත් අලියෙකු කුලප්පු වීම නිසා
ඇතිවූ කලබල කාරී තත්වය නිසා පෙරහැර බැලීමට පැමිණ සිටි පුද්ගලයින් 24 දෙනෙක්
තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුලත් කර තිබේ
පසුව කුලප්පු වූ අලියා නිර්වින්දනය කර තත්වය පාලනය කර ඇත.කාන්තාවන්
14ක්, පිරිමි 9 දෙනෙක් සහ කුඩා පිරිමි දරුවකුද තුවාල ලැබුවන් අතර වෙයි.
Posted by
lankanews
at
May 25, 2013
0
comments
Labels: colombo news, dansal, news, srilanka, wesak
වෙසක් දිනවල පුවත්
කිරිබත්ගොඩ වෙසක් තොරණ
කිරිබත්ගොඩ සුහද එක්සත් සිංහල වෙළෙඳ සංගමය 15 වැනි වරට සංවිධානය කළ වෙසක් තොරණ සිකුරාදා (24) සවස විවෘත කැරිණි.
කෝසල මල්ලිකා කතා වස්ථුව තොරණනින් නිරූපනය කෙරෙයි.
Posted by
lankanews
at
May 25, 2013
0
comments
Labels: srilanka, thoran, wesak, wesak news
වෙසක් පෝදා හෙළ උරුමයේ හාමුදුරුවෝ දළදාව ඉදිරියේ ගිනි තබා ගනිති
"ලොව්තුරා බුදු හාමුදුරුවන්ගේ අසූහාර දහසක්
ධර්මස්කන්ධය ස්පර්ශ වූ අතිපාරිශුද්ධ දළදා හාමුදුරුවනේ, ඔබවහන්සේට මාගේ
ජීවිතය පූජා කරමි. පූජා වේවායි" ලිපියක් ලියා වෙසක් පුන් පොහොය යෙදුණු
පෙරේදා ලෝකවාසී බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන මහනුවර ශ්‍රී දළදා
මාලිගය ඉදිරිපිටදී පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියෝ පොරවා ගෙන සිටි චීවරය
සහිත සිරුරට පෙට්‍රල් වත්කර ගිනි තබා ගත්හ.
Posted by
lankanews
at
May 25, 2013
0
comments
Labels: burning monk, dalada madura, hela urumaya, kandy, srilanka, temple of tooth, පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියෝ
Thursday, May 23, 2013
කුවේණිගේ යට ඇඳුම .....
දුලානිගේ යට ඇඳුම් සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යක්ෂකගේ ප්‍රකාශය !
ආන්දෝලනාත්මක විජය කුවේණි චිත්‍රපටයේ දුලානි අනුරාධාගේ යට ඇඳුම සම්බන්ධ සිද්ධියේදී දුලානි විසින් සිදු කරන ලද හෙළිදරව්ව අප මීට පෙර පල කළා.
Posted by
lankanews
at
May 23, 2013
0
comments
Labels: dulani anuradha, dulani pants, fake scene, films, kuveni, kuveni film, srilanka
අයි.ටී.එන්. එන්තරවාසිය ‘ශී‍්‍ර ලංකා මිරර්’ තරයේම ප්‍රතික්ෂේප කරයි...

ස්වාධීන රූපවාහිනියට හා එහි සභාපති රොස්මන්ඩ් සේනාරත්න මහතාට අපහාසවන ආකාරයේ ලිපියක් පල කළේයැයි සදහන් කරමින් ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරකවරයා වෙත එවන ලද එන්තරවාසියේ කරුණු ප්‍රතික්ෂේප කරමින් ඊයේ (18) පිළිතුරු ලිපියක් යවා තිබේ.
Posted by
lankanews
at
May 23, 2013
0
comments
Labels: itn, law, news paper, rosmend senarathna, srilanka mirror
අයෙත් මැරවින් ගේ හොර කැච් වැඩ පෙන්නන්න ගිහින්
කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර සහ ප්‍රාදේශීය
සභා මන්ත්‍රී නදීක සම්පත් යන මහත්වරුන්ට කිසියම් කණ්ඩායමක්
විසින් ඊයේ (23 වැනිදා) උදෑසන සිදු කළ පහරදීමක් නිසා ඔවුන්
දෙදෙනා රෝහල්ගත කර ඇත.
කැලණිය දළුගම රෝස්විල් පාර අසලදී තමාට සහ නදීක සම්පත්
මන්ත්‍රීවරයාට මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ ආධාරකරුවන්
පිරිසක් විසින් පහරදුන් බවත් ඒ හේතුවෙන් තමන් දෙදෙනා
රෝහල්ගතවූ බවත් සභාපතිවරයා පැවැසීය.
Posted by
lankanews
at
May 23, 2013
0
comments
Labels: damayanthi perera kelaniya, hasitha madawala, Mervin silva, political murder mervin, prasanna ranaweera, මන්ත්‍රී හසිත මඩවල
සමුද්‍රා හික්කඩුවගේ ගණිකා නිවාසය ...
Posted by
lankanews
at
May 23, 2013
0
comments
Labels: borthel house owner, colombo, mount lavinia, panadura brothel house, samudra hikkaduwa, television prostitutes
ජනයාගේ අවශ්‍යතා නිසි ලෙස කළමනාකරණය කරගැනීම ආණ්ඩුවේ වගකීමය
මේ ආණ්ඩුව තුළ විශාල වශයෙන් දූෂණ සිදුවෙයි. ප්රජාතන්ත්රවාදී
රටක සංවර්ධන ක්‍රියාවලිය ප්‍රසාරණය වන විට දූෂණද ප්‍රසාරණය වීම
ස්වාභාවිකය. අල්ලස, බුලත් විටේ සහ ප්ලේන්ටියේ සිට පැජරෝව
දක්වා පැතිරෙයි. ආණ්ඩුවට සම්බන්ධ කට්ටියක් සුවපහසු ජීවිත
ගත කරද්දී අනෙත් අය බඩට කන්නට සහ විළි වසා ගන්නට දඟලන විට එය
නිමිත්තක් කරගෙන වැඩ වර්ජනයක් සංවිධානය කරගෙන ගොඩ එන්නට
දේශපාලනඥයන්ට පුළුවන. මේ රටේ මේ මොහොතේදී සිදුවන වර්ජනවල
නායකත්වය ඇත්තේ දේශපාලනඥයන් අතය. විදුලි බිලේ සටන ගෙනයන කේ.
ඩී. ලාල් කාන්ත දේශපාලනඥයෙකි. නිතර නිතර වර්ජන කරමුයි කියන
ප්‍රයිවට් බස් ගැමුණු එජාපයෙන් ඡන්දය ඉල්ලා පැරදුණු කෙනෙකි.
වැඩකරන ජනතාව නමැති කේක් ගෙඩිය දේශපාලන පක්ෂ විසින් කපාගෙන
කන්නේ ආණ්ඩුවේ වරද නිසාය. තම ජනයාගේ අවශ්‍යතා නිසි ලෙස
කළමනාකරණය කරගැනීම ආණ්ඩුවේ වගකීමය. එය නොවන තාක්කල් හැම
උදයකම අපට පාරට එන්නට සිදුවන්නේ "අද බස් ස්ට්‍රයික්ද
දන්නෑ..." යන සැකය සාක්කුවේ දමාගෙනය.
Posted by
lankanews
at
May 23, 2013
0
comments
Labels: buses, gamunu wijerathna, lal kantha, srilanka, strikes, දේශපාලනඥයන්
පුරා විද්‍යා සංහාරය සහ ජන මාධ්‍ය
ලංකාවේ පුරා විද්‍යා සංහාරයට මුලිකවම වග කිව යුතු වන්නේ මාධ්‍යයි.
මාධ්‍ය මගින් නිතරම හුවා දක්වන දඹ රන් පිළිම, මිල කල නොහැකි අනර්ඝ නිදන්
වස්තු යන වැකි නිසා නුගත් ලෝභ දේශපාලකයන්ගේ සහ බල්ලන් මරා හෝ සල්ලි හෙවීමට
පැහැදී සිටින ව්‍යාපාරිකයන් එකතු වී පුරා විද්‍යා ස්මාරක විනාශ කරති.
මමත් යුවරජ කෙනෙක් වෙන්න ඇති - ඇමැති මර්වින්
මං දිව්‍ය ලෝකේ යනවාමයි...
මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය
ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ බම්බලපිටියේ ගාලූ පාර අයිනේ පිහිටි ඔහුගේ නිල
කාමරය දෙවොලක් බඳුය. බුද්ධ රූපද, දේව රූපද එක් පසෙකය. අමාත්‍යවරයාගේ දකුණු
පසින් දුටුගැමුණු රජතුමාගේ යෝධ සිතුවමක්ද වම් පසින් ජනාධිපති මහින්ද
රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක්ද වෙයි.
Posted by
lankanews
at
May 23, 2013
0
comments
Labels: Helping Hambatoda, Mervin silva, mihin air, Sajin Vass Gunewardene, මර්වින් සිල්වා
බිරිදට අමතක නොවන උපන්දින තෑග්ගක්
තම බිරිඳ සතුන්ට බෙහෙවින් ආසා කරන බැවින් ඇගේ හැටවැනි උපන් දිනයට දකුණු අප්‍රිකාවේ ක්රාගා කග්ගා සතුන් වත්තට රැගෙන ගිය ස්කොට්ලන්ත ජාතික සැමියෙත් තම් බිරිදට අමතක නොවන උපන්දින තෑග්ගක් දුන්නේය.
Posted by
lankanews
at
May 23, 2013
0
comments
Labels: birthday gift, chi ta, scotlands, south africa
මෙගාවොට් ද ලොකු ගිගාවොට් ද ලොකු.....? පවිත්‍රා දේවි වන්නිආරච්චි අසයි ..
පවිත්රාට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ...
පවිත්රාට ඇමතිකම දුන්නේ බැසිල්ට ඕන විදිහට...
එයාට දැන් ලොකු එක හොයා ගන්නත් බැරි වෙලා...
Posted by
lankanews
at
May 23, 2013
0
comments
Labels: champika ranawaka, giga watt, mega watt, Pavithra Wanniarachchi, political talks, චම්පික රණවක, පවිත්‍රා දේවි වන්නිආරච්චි
වසර දෙකක් පුරා දුව දූෂණය කල පියා ලැජ්ජාවට වස බී සිය දිවි නසාගනී. ..
දුව ගෙදර සාලයේ පුටුවක වාඩි වී හිටියේ අමාරුවෙන් වගේ...
මුහුණත් ඉදිමිලා තිබුණා...
වසර දෙකක් පුරා දුව දූෂණය කර ඇය සමඟ රහස්
ජීවිතයක් ගතකළ මගේ සැමියා කර ඇති එම වැඩේ මගෙ අතට හසුවුණා. පසුව මම දුවයි
පුතායි රැගෙන ගෙදරින් යන්නට ගියා. මම මේ පිළිබඳ වැලිකඩ පොලිස් ස්ථානයේ
පැමිණිල්ලක් දැම්මා. පසුව මගෙ සැමියා පොලිස් අත්අඩංගුවට ගත්තා. සිද්ධිය
සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණා. ඒ අතරේ මම මගේ දුවව වෛද්‍ය
පරීක්ෂණයක් සඳහා යොමු කළා.
Posted by
lankanews
at
May 23, 2013
0
comments
Labels: bad news, colombo, culture, family, FM radios, mother, news, rape
විනිසුරු වරයකුට පහර දුන් ජනපති කනිටු පුත් රෝහිත රාජපක්ෂ...
Posted by
lankanews
at
May 23, 2013
0
comments
Labels: colombo, colombo airport, colombo cars, fined and suspended, mahindas son, politics, rohitha rajapakshe, srilankan
ගිය ආත්මේ බිරිය මේ ආත්මෙදිත් පස්සෙන් ඇවිත් ...
තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ… ආදි වශයෙන් පටිච්ච සමුප්පාදයේ
සඳහන් වෙයි. ආශාව නිසා දැඩිව අල්ලා ගැනීම ද දැඩිව අල්ලා ගැනීම නිසා භවයක
පිළිසිඳ උපත ලැබීම ද සිදු වී ජරාවට පත්වීම, මරණයට පත්වීම, ශෝකවීම, හැඬීම්
වැළපීම්, දුක් දොම්නස්වීමට සිදුවීම මේ කි‍්‍රයාවලියයි.
Posted by
lankanews
at
May 23, 2013
0
comments
Labels: Buddhist, ghosts, kandy, philosophy, re birth, re carnation, science, srilankan rebirth story, wife
Tuesday, May 21, 2013
මිය ගිය ත්රස්තවාදයට යළි පණදීමට ඇතැමුන් වැඩවර්ජන මෙහෙයවනවා
මිය ගිය ත්රස්තවාදයට යළි පණදීමට ඇතැමුන් වැඩවර්ජන මෙහෙයවනවා
Posted by
lankanews
at
May 21, 2013
0
comments
Labels: jvp, lalkantha, srilanka, strikes, wesak, ගලගම ශ්‍රී අත්ථදස්සී හිමිපාණෝ
ඝාතනයට ලක්වූ සෞදි ගිය කතගේ සිරුර මාස ගණනකට පසු ලැබිලා....
තම පවුලේ
ආර්ථික අපහසුතා මදකට හෝ අඩු කිරීමේ අරමුණින් සෞදි අරාබියට ගිය එක්දරු මවක් කුරිරු
ආකාරයට වද දී ඝාතනය කර සිරුර මාස ගණනාවකට පසු පෙට්ටියක බහා ඇගේ නිවසට එවීමේ ශෝකජනක
පුවතක් රත්තොට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කන්දේනුවර ඒ ජනපදයෙන් වාර්තාවේ.
සේවය කළ නිවසින් සිරුර ඉල්ලූ විට
ඔයාටයි දුවටයි මුදල් දෙන්නම් යෑයි සැමියාට කියලා
Posted by
lankanews
at
May 21, 2013
0
comments
Labels: muslim, muslims, Saudi Arabia, srilankan domestic workers in Saudi Arabia
කෝටි 50-වැය ආන්දෝලනාත්මක සිද්ධිය....
විමර්ෂණ කටයුතු සඳහා ජගත් පාපන්දු සම්මේලන
විශේෂ දූත පිරිසක් එයි....
Posted by
lankanews
at
May 21, 2013
0
comments
Labels: international food ball federation, srilanka, tsunami, සිරිල් ලොයිසල්
ජනතාව මත බලෙන් පැටවූ පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතුයි
- අරුන් තම්බි මුත්තු, ෂේන්
රාසමානික්කම්
අද
ද්‍රවිඩයන් ලක්ෂ 4 ක් නුවරඑළියේ සිටිනවා. තවත් ලක්ෂයක් පමණ
රත්නපුරයෙත්, මහනුවර දිස්ත්‍රික්කයේත් සිටිනවා. 95000 කට
වැඩි පිරිසක් බදුල්ලේ සිටිනවා. මාතලේ සහ පුත්තලම්
දිස්ත්‍රික්කවල 50000 කට අධික පිරිසක් සිටිනවා. එසේ නම්
ද්‍රවිඩ සන්ධානය මේ සියලු ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන බව
කියන්නේද...?
Posted by
lankanews
at
May 21, 2013
0
comments
Labels: arun, Arun Tambimuttu, invest, ltte, SLMC, srilanka, tna
මටත් හිර කූඩුවට එන්න ආසයි - ඇමැතිනී පවිත්‍රා කියලා
ඔබතුමියට හිරේ යන්න තව කල් තියෙනවා...
ඒ නිසා හදිස්සි වෙන්න එපා...- වාසු කියලා
රත්නපුර කිරිඇල්ල නගරයේ අලුතින් ඉදිකරන ලද
පොලිස් ස්ථාන ගොඩනැගිල්ල ඉකුත් සතියේදී විවෘත කරනු ලැබිය. මේ අවස්ථාවට
රත්නපුර දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරු රැසක්ද එක්ව සිටියහ.
Posted by
lankanews
at
May 21, 2013
0
comments
Labels: increase light bills, light bill, light bills, mp, pavithara, Pavithra Wanniarachchi, Power and Energy Minister, rathanapura, srilankan politics
Monday, May 20, 2013
මැටි ගස්
ඇත්ත තමා අයියා, මට ඕක තේරුණේ නෑනේ...
විදුලි බිලට එරෙහිව සටන් පාඨ ප්‍රදර්ශනය කිරීම මැද අනර්කලීට ලණුවක්...
ඇත්ත තමා අයියා, මට ඕක තේරුණේ නෑනේ
පසුගියදා විදුලි බිලට එරෙහිව සාර්ථකව පන්දම්ද රැගෙන සභාවට ගිය එජාප මන්ත්‍රීවරු විදුලි බිලට එරෙහිව හඬ නගන්නට වුණා.
ආණ්ඩු පක්ෂයෙන්ද විරෝධතා පාඨ පුවරු ආදිය සකස් කරගෙන පැමිණි සිටි නමුත් එතරම් ක්‍රියාශීලීව නොසිටියේ විදුලි බිල යනු ජනතාවට ඉතා සංවේදී කාරණයක් බව දැන සිටි නිසාය.
Posted by
lankanews
at
May 20, 2013
0
comments
Labels: akarsha, anarkali, anarkali akasha, political prostitutes in srilanka, srilanka politics, අනර්කලී ආකර්ෂා
කොළඹ සුපිරි හෝටලයක ඇති භෝජනාගාරයක ස්වරූපයෙන් පවත්වන අපූරු දන්සලක්
එකවර ඉඳිආප්ප 5000ක් හදන මැෂිමක් භාවිත කරමින් පවත්වන අපූරු දන්සලක්
වෙසක් පොහොය දින අපූරු දන්සලක් කැලණිය විහාරස්ථාන තරුණ සංවිධානය මගින් ක්‍රියාත්මක කරනවා. ඒ කැලණිය විහාරස්ථානය අසලදී.
Posted by
lankanews
at
May 20, 2013
0
comments
Labels: dansal, kelaniya, string hopper dansal, wesak dansal, wesak pohoya
ගුවන් නියමුවන් දෙදෙනා මෝස්තර නිරූපණ ශිල්පිණියක් නියමු කුටියට ගෙන්වා ගෙන
ගුවන් යානය ස්වයංක්‍රීය නියමු පාලනයට යොමු කරලා...
වරෙකට එකා බැගින් ශිල්පිණිය සමග ඡායාරූප අරන්...
ගුවන් යානය පියාසර කරමින් තිබෙන අතරතුර
නියමු කුටියට ගෙන්වා ගත් මෝස්තර නිරූපණ ශිල්පිනියක හා ඡායාරූප වලට පෙනී
සිටි වියට්නාම ජාතික ගුවන් නියමුවන් දෙදෙනෙකුට වැඩ වැරදී ඇත. මේ ඡායාරූප
ගන්නා අවස්ථාවේදී යානය තිබී ඇත්තේ පොළොවේ සිට අඩි දහස් ගණනක් උඩිනි.
Posted by
lankanews
at
May 20, 2013
0
comments
Labels: CapitalBay, fined and suspended, Ly Nha Ky, spokesperson said, the plane, two flight attendants, Vietnam, Vietnam Airlines
සොෆ්ට්ලොජික් කළමණාකරු කැළණි ගගට පැන්නාද ?
කොහිලවත්ත ගලංගාතිලක ප්‍රදේශයේදී කැළණි
ගග ආසන්නයේ සුඛෝපබෝගී මෝටර් රථයක් නවතා තබා ඇති අතර එහි සිටි පුද්ගලයා
අතුරුදහන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Posted by
lankanews
at
May 20, 2013
0
comments
Labels: DGM Operations, Institute of Bankers, Nations Trust Bank, Seylan Bank, Shihan Nanayakkara, Softlogic Finance, Sri Lanka
Did Chagi Gallage leak the photographs...?

Posted by
lankanews
at
May 20, 2013
0
comments
Labels: Balachandran, frontlines, LTTE leader, Major General Chagi Gallage, Velupillai Prabhakaran
තට්ටු තිහකින් EPF කොල්ලය යළි ඇරඹේ ...
සේවක අර්ථසාධක අරමුදල් සාමාජිකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදෙන මුවාවෙන් එම
අරමුදල කොල්ලකෑමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දැරූ උත්සාහය පරාජය කිරීමෙන්
අනතුරුව අරමුදල අසීමිතව කොල්ලකෑමේ පනත් සංශෝධනයක් කුමන්ත්රණකාරී
ලෙස පාර්ලිමේන්තුවේදී සම්මතකර ගෙන ඇත.
Posted by
lankanews
at
May 20, 2013
0
comments
Labels: EPF Srilanka, mahinda government, politics, srilankan government
මහා සංඝරත්නය ඉවසීමෙන් වැඩ කළ යුතුයි ...
සමහර අය අන්‍ය ආගමිකයන් සමඟ ගැටුම් ඇතිකරගෙන
මහා විනාශයක් ළඟා කරගන්න හදනවා. ඉන් පාඩු සිදුවන්නේ අපේ රටේ මහ ජාතියටයි.
මේ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඉතාමත් ඉවසීමෙන් බුද්ධිමත්ව
කටයුතු කළ යුතු බව අගමැති දි.මු. ජයරත්න මහතා පවසයි.
Posted by
lankanews
at
May 20, 2013
0
comments
Labels: colombo, dimu, dimu jayarathna, itn, lake house, lakhanda, political talks, press conference, rupavahini, srilankan prime minister
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි
‘මේ විධායක ජනාධිපති ක්‍රමය, පළාත් සභා
ක්‍රමය වගේම මනාප ඡන්ද ක්‍රමය අපේ රටට කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ. මේ සියලු
දෙයින් සිදුවන්නේ මහා මුදල් විනාශයක් විතරයි. රටට වින කරන මේ ප්‍රධාන කරුණු
තුන හැකි ඉක්මනින් අහෝසි කොට මේ රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් කඩිනමින්
ස්ථාපිත කළ යුතුයි. නොමැතිනම් මේ රටට කිසි දිනෙක ගොඩයෑමක් නැහැ’ යි මල්වතු
පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ පැවැසූහ.
Posted by
lankanews
at
May 20, 2013
0
comments
Labels: 13, election, kandy, mahinda, malvathu vihara, sri sumangala thero, srilanka
Sunday, May 19, 2013
ආණ්ඩුවේ ඡන්ද සටනේ නායක පුටුව බැසිල්ට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි මැතිවරණ මෙහෙයුම් කටයුතුවල නායකත්වය බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාට ලබාදීමට එම පක්ෂය තීරණය කර තිබේ.
පක්ෂයේ ජාතික සංවිධායකවරයාද වන ඇමැතිවරයාට අදාළ බලතල පවරා ඇත. මෙහිදී
පක්ෂයේ මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේන ඇමැතිවරයාට මෙතෙක් හිමිව තිබූ බලතලද
බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාට පවරා ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග
අනාවරණය කරයි.
Posted by
lankanews
at
May 19, 2013
0
comments
Labels: basil, basil rajapaksha, mahinda family, mahinda rajapaksha, politics, srilanka, srilankan parliment, srilankan politics, unp, බැසිල් රාජපක්ෂ
ජේ. වී. පී. කාරයො නම් අමු තිරිසන්නු...
එදින "දිනරැස" කර්තෘ මණ්ඩලයේ අප කතා කරමින් සිටියේ ප්‍රේම කීර්තිද අල්විස්ගේ මරණය ගැනය.
"ජේ.
වී. පී. කාරයො නම් අමු තිරිසන්නු අර රටක් වටින මිනිහෙක්නෙ අමු අමුවේ මරා
දැම්මේ. මුන්ට හෙණ හත වදින්න ඕනෑ". යාපා කරුණාරත්න කෝපයෙන් කීවේය.
Posted by
lankanews
at
May 19, 2013
0
comments
Labels: De Alwis, jvp, jvp murders, lal kantha, Premakeerthi de Alwis
කතරගම-බුත්තල මාර්ගයට බඩගිනි අලි වීදි බසී
කතරගම බුත්තල මාර්ගයේ යන එන රථවාහන වෙත කෑම ඉල්ලා රථවාහන නවත්වන අලින් නිසා ජනයා මේ දිනවල දැඩි ලෙස පීඩාවකට පත්ව ඇත.
මේ
වන විට කෑම ඉල්ලා මාර්ගයේ මැදට පැමිණෙන මේ අලින් කුමන හෝ කෑමක් ලබාදෙන
තෙක් මාර්ගය හරස් කරමින් සිටින අතර මේ හේතුව මත මේ මාර්ගයෙන් ගමන් ගන්නා
වන්දනාකරුවන්ද දැඩි පීඩාවකට පත්ව සිටිති.
Posted by
lankanews
at
May 19, 2013
0
comments
Labels: buththala, colombo, elephants in srilanka, katharagama, matara
මාධ්‍ය නිදහසේ කිරි අත්තා...
ප්රජාතන්ත්රවාදයේ ලොකු අප්පච්චි වූද, මානව අයිතිවාසිකම්වල මී
මුත්තා වූද, මාධ්‍ය නිදහසේ කිරි අත්තා වූද, අන්තර්ජාතික විනය
පාලක වූද ඇමරිකාවේ සිදු වූ අව කල් ක්‍රියාවක් ගැන අද සාකච්ඡා කරමු. එසෝසියේටඩ් ප්‍රෙස් නමැති
ජාත්‍යන්තර ප්රවෘත්ති ආයතනයක් ඇමරිකාවේ තිබේ. 1846 දී
ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදී පිහිටුවන ලද මෙය ලොව පැරණිම
ප්රවෘත්ති ඒජන්සිවලින් එකකි. 1846 දී මැක්සිකෝවේ යුද්ධයක්
තිබිණ. මේ යුද්ධය ගැන ඉක්මන් තොරතුරු ලබාගැනීමට නිව්යෝර්ක්
නගරයේ ප්‍රධාන පත්තර කන්තෝරු පහකට උවමනා විය.
Posted by
lankanews
at
May 19, 2013
0
comments
Labels: American press, AP, colombo, media freedom, srilanka
බොදු නොබොදු හැමට ඉස්ලාම් බැතිමතකුගෙන් ආයාචනයක්...!
අද
ලංකාවේ බොහෝ භික්ෂූන්ට තම නියම වගකීම් අමතකවී ගොසින් යෑයි මට
විටෙක සිතේ. නැත්නම් එම වගකීම් ඉටු කිරීමට තමන්ට නොහැකි යෑයි
උන්වහන්සේලා සිතති. මෙයින් කුමන කාරණාව නිවැරැදිදැයි බුද්ධ
දර්ශනය ගැන ගැඹුරින් නොදන්නා මම සත්තකින්ම නොදනිමි. එහෙත්
බහුතරයක් සිංහල බෞද්ධයන් වාසය කරන ශ්‍රී ලංකාව දිනෙන් දින
සදාචාරයෙන් පිරිහෙමින් පවතින බව නම් මට පෙනේ.
Posted by
lankanews
at
May 19, 2013
0
comments
Labels: Allah, colombo, europe muslims, muslim, muslims, nabi, rilanka muslims, sharia law
ඔවුන්ගේ රේස් වලට අත්පුඩි ගසනවා හැරෙන්නට අපටත් වෙන දෙයක් කළ නොහැකි වීමය
ජාතික උරුමය මඩ කරගෙන රේස් පදින
බුවාලා!
අපි තූෂ්නිම්භූතව බලාගෙන හිඳිමු. මේ මොහොතේ මේ කුල්මත්
මිනිසුන් අතර අපට වෙන කරන්නට දෙයක් නැත.
ප්රමෝදිත මිනිස්සු දහස් ගණනක් වටවී සිටිති. උන්ගේ ප්‍රීති
ඝෝෂා මැද ජිප් රේස් එකක් සූදානම් වී තිබේ. එය off රෝඩ් ජිප්
රේස් එකකි. රේස් එක සංවිධානය වන්නේ පසුගිය ඉරිදා (28 / 05 /2013) ගම්පහ
උඩුගම්පොල පැවති අවුරුදු උත්සවයට සමාන්තරවය. ජිප් එකොළහක් පමණ
මෙම තරගයට සහභාගී වේ. කඳුගැට මඩ වගුරු හා දුර්ග බිම් මතින්
වැටුණු දුෂ්කර මාර්ගයක් අඩුම කාලයක් තුළ තරණය කිරීමේ අභියෝගය
සහිත මේ තරග ලෝකයේ ජනප්‍රියය.
Posted by
lankanews
at
May 19, 2013
0
comments
Labels: car sale, colombo cars, gampaha, off rad races, off road car races in gampaha, srilankan culture
කිසිදු මුස්ලිම් ජාතිකයෙකුට අපගේ රටට එන්න කියා අප කීවේ නැත.
ඉස්ලාම් බැතිමතාගේ ලිපියට බොදු
පිළිතුරක්
පසුගිය සතියේ ඉරිදා දිවයින පුවත්පතේ 04 වැනි පිටුවේ ජෙම් සලීම්
නමැති මහතෙකු විසින් බෞද්ධ අන්තවාදය පිළිබඳව විග්‍රහයක්
ඉදිරිපත් කර තිබුණි. එහි ප්‍රධාන තේමාව වී ඇත්තේ බෞද්ධ
භික්ෂූන්, විශේෂයෙන්ම බොදු බලසේනා වැනි සංවිධාන ඉස්ලාම්
ආගමටත්, මුස්ලිම් ජනතාවටත් එරෙහිව වෛරයේ බිජුවට වපුරවමින්
සිටින අතර, රටේ පවතින සැබෑ ප්‍රශ්න, උදා( කාන්තාවන් කොට ඇඳුම්
ඇඳීම, මිනිසුන් පන්සල් නොයැම, මත්පැන් හල් තිබීම, සංගීත
සංදර්ශන පැවැත්වීම වැනි ප්‍රශ්න විසඳීමට මෙකී සිංහල
ජාතිවාදීන්ට කිසිදු උනන්දුවක් නැත.
Posted by
lankanews
at
May 19, 2013
0
comments
Labels: buddhist temple, colombo, europe muslims, muslim, muslims, srilankan muslims, world muslims
Saturday, May 18, 2013
සඟවා තිබුණු පුපුරණ ද්‍රව්‍ය සොයාගැනේ
මඩකළපුව ප්‍රදේශයේ පාළු නිවසක සඟවා තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව පොලීසිය වාර්තා කරයි. මඩකළපුව
පොලීසිය ලද තොරතුරකට අනුව මඩකළපුව, පාලමින්මඩු ප්‍රදේශයේ සඟවා
තිබියදී මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇතැයි පොලීසිය වැඩිදුරටත් වාර්තා
කරයි.
Posted by
lankanews
at
May 18, 2013
0
comments
Labels: colombo, innocent civilians, killers, ltte bombs, srilanka, tna
වැරැදිලත් නැහැ, නැවැතිලත් නැහැ - ඇමැති මර්වින් සිල්වා
මම වැඩක් ආරම්භ කළොත් වැරැදිලත් නැහැ.
නැවතිලත් නැහැ. ලබන පොසොන් පෝයට පෙර ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ නැඟෙනහිර
කුලුන උඩමළුව රථගාල, වැඩ අවසන් කර ශාසනයට පූජා කරන බව ඇමැති මර්වින් සිල්වා
මහතා අනුරාධපුර අටමස්ථාන ස්වාමින් වහන්සේ බැහැ දකිමින් පැවැසීය.
Posted by
lankanews
at
May 18, 2013
0
comments
Labels: Mervin, Mervin de Silva, Minister, Minister Mervin, Minister Mervin de Silva
දෙමළ සන්ධාන නායකයන් ඇමෙරිකා තානාපතිනිය සමඟ රහස් කතා
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් ඊට සහභාගි වූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් හා පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන් මහත්වරුත් තානාපතිවරියට පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ පසුගිය සැසි වාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වූ කිසිදු උත්සාහයක් මේ වනවිට ආණ්ඩුව පාර්ශ්වයෙන් දැකගත නොහැකි බවයි.
Posted by
lankanews
at
May 18, 2013
0
comments
Labels: sambandan, srilanka, sumanthiran, tamil, tna, ඇමෙරිකානු තානාපතිනි, උතුරු පළාත් සභා මැතිවරණය
විජයග්‍රහණයේ ශේෂ පත්‍රය
දිවයින කතුවැකිය එදත් අදත් බරසාර බවින් නොලියවුණද එය තුලින් විද්‍යමාන
වන සත්‍යය පිළිබඳව අප සිතා බැලිය යුතුය ....එසේ හෙයින් දිවයින කතුවැකිය සඳහා අප විශේෂ තැනක් දෙන්නෙමු ..දේශාභිමානය පටන් ගත යුත්තේ කොතැනින්ද? එය අවසන් විය යුත්තේ
කොතැනින්ද? අපගේ වැටහීම වන්නේ දේශාභිමානය බුද්ධියෙන් පටන් ගෙන
බුද්ධියෙන්ම අවසන් විය යුතු බවය. ඩබ්ලිව්. බී. යේට්ස් නමැති
ඉංගී්රසි කවියා කියන්නේ එය මනසින් පටන්ගෙන හදවතින් අවසන් විය
යුතු බවයි. එහෙත් අප මුහුණදී සිටින කරුමය වන්නේ දේශාභිමානය
මුඛයෙන් පටන්ගෙන බඩ දිගේ ගොස් අධෝමුඛයෙන් අවසන් වීමේ කරුමයයි.
මේ රටේ කෑදර විපක්ෂය ඉල්ලන්නේ ම බඩට බත් ය. නැත්නම් පාන් ය.
එහෙත් ජනතාව මෙය පිළිගන්නේද...
Posted by
lankanews
at
May 18, 2013
0
comments
Labels: dayasiri, divaina, divaina editorial, divaina news paper, jvp, lal kantha, parliment, ranil, sajith, sarath, somawansa, srilanka, unp, wimal
තිරුක්කෝවිල් දාගැබක නිධන් හාරලා
තිරුක්කෝවිල් පොලිස් බලප්‍රදේශයේ සාගම වෙම්බඅඩිකුලම්
ප්‍රදේශයේ පිහිටා තිබුණු ඉපැරණි දාගැබක් නිධන් සොරුන් විසින්
නිධන් ලබාගැනීමට විනාශ කර තිබේ.
මාස කිහිපයක සිට මෙම දාගැබෙහි නිධන් හෑරීම සිදුකර තිබේ. පෙරේදා
(16 වැනිදා) සවස අක්කරපත්තුව සිංහල බෞද්ධ සංගමයේ ලේකම් එච්.
සමන් මහතා සහ තවත් අයකු සමඟ එම ස්ථානයට ගිය අවස්ථාවේ නිධන්
හාරමින් සිටි පිරිස් බඩු මුට්ටු ද දමා පලාගොස් තිබේ.
Posted by
lankanews
at
May 18, 2013
0
comments
Labels: buddhist temple, dagab, srilanka, srilankan temple
කොටි හිතවාදී බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු එරට අගමැතිට සංදේශයක් දෙති..
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට සහභාගි
වීමෙන් වළකින ලෙස ඉල්ලමින් කොටි හිතවාදී බ්‍රිතාන්‍ය
මන්ත්‍රීවරුන් හත්දෙනකු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්
මහතා වෙත හදිසි සන්දේශයක් යවා ඇත.
Posted by
lankanews
at
May 18, 2013
0
comments
Labels: London, ltte supporters, petition, srilanka, srilankan law, tamils, UK parliament
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
